අර අපි බය නෑ ගහපල්ලා කියල කෑ ගහගෙන ඇවිත් එකපාරට පන කඩාගෙන දුවන වීඩියෝ එකක් තිබුන නේද කවුරුහරි දාන්නකෝ තියේ නං උදේම පොඩ්ඩක් හිනාවෙන්න



සිස්ස මර්දනයෙන් බිදක් ! 08-22-2018 01:31 PM ammata ballo hukala jathaka una apathayek
තාමත් තේරෙන්නේ නෑනේ මුන්ට බන්. ගොන් හරක් කට පාඩම් කරන්න විතරයි පුළුවන්. සාමාන්‍ය දැනීම/ ඇත්ත සමාජය ගැන මෙලෝ අදහසක් නෑ.
කෑලි කපපියව් කියල හොල්ල හොල්ල යන්න විතරයි දන්නේ
Udeta mewage thread dekathunak baluwahama le pirisidu wenawa oi.. sinhalunge irisiyawa dakala 
ubatada ethakota samanya daneema/aththa samajaya gana adahasak thiyenne?Udeta mewage thread dekathunak baluwahama le pirisidu wenawa oi.. sinhalunge irisiyawa dakala
![]()
ඉරිසියා කරන්නේ කුහක කම් කරන්නේ කවුද කියල පොඩ්ඩක් බලපන් මචන්. වෙන උන් කැම්පස් උන්ගේ දේවල් නවත්තන්න (අධ්‍යාපනය) උද්ගෝෂණය කරන්නේ බලපෑම් කරන්නේ නෑනේ? ඇයි කැම්පස් උන් විතරක් එහෙම කරන්නේ? ඇයි උන්ගේ මතේ රටේ හැමෝම අහන්න ඕනේ?
එතකොට එහෙම කරන්නේ කැම්පස් උන් නේද? කැම්පස් උන් ඒක නතර කරගෙන පාඩුවේ ඉගෙන ගන්න පටන් ගත්ත දවසට අපි වගේ උනුත් පාඩුවේ කටවහගෙන ඉඳි
ඇත්තටම ඉරිසියා කවුද කියලා මොලේ තියනවා නම් තේරුම් ගනින්
මමත් ජන්දේ දෙන්නෙ ජවිපෙට. ඒත් මේ අන්තරේ කියාගෙන කරන ගොං වැඩ නම් අනුමත කරන්න බෑ.
ඔය මහා ලොකු වාමාන්ශිකයො, මානව හිතවාදීන්, දේශප්‍රේමියෝ ඩිංගිරිය ඉවර වෙලා රාජ්‍ය සහ පුද්ගලික ආයතන වලට ඇවිත් ලොකු පුටු වල වාඩි උන දවසට බලාගන්න පුලුවන් ඕකුන්ගේ නරිවාදන්.
ඉන්න සුලුසේවකයන්ට නිග්‍රහ කර කර උන්ව තලා පෙලා ලොක්කොයි පාලකයියි එක්ක එකතු වෙලා මේ රටේ සම්පත් ධනය කොල්ල කන්නෙ ඕකුම්ම තමයි.
ඔය ඇමති වරුන්ට තනියෙන් ගේම් ගහන්න බෑ උං පිටිපස්සෙ ඉන්නෙ ඔය රාජ්‍ය අංශයේ ඉහල නිලධාරීන් තමයි.
ඕකුන්ට රට ගැන කැකුමක් තියෙනවනම් මේ රට අද සුරපුරයක් වෙන්න තිබුනනේ.
ඔය අන්තරේ, ශිෂ්‍යය ව්‍යාපාර කියාගෙන මරාගෙන මැරෙන උං කොච්චර ආත්මාර්ථකාමී හැතිකරයක්ද කියනව නම් ඕකුන් කැම්පස් එකෙන් එලියට ගිය දවසට ඕකුන්ගේ මව් පක්ශ (ජේවීපී, පෙරටුගාමී) එකකට ජන්දයක්වත් දෙන්නෙ නෑ.
ko ban irisiyakarayo tika?.. ada mokut nadda??![]()


