සිස්ස මර්දනයෙන් බිදක් !

kalana wasala

Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    අර අපි බය නෑ ගහපල්ලා කියල කෑ ගහගෙන ඇවිත් එකපාරට පන කඩාගෙන දුවන වීඩියෝ එකක් තිබුන නේද කවුරුහරි දාන්නකෝ තියේ නං උදේම පොඩ්ඩක් හිනාවෙන්න

    :lol::lol::lol:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,081
    1
    28,584
    113
    සිස්ස මර්දනයෙන් බිදක් ! 08-22-2018 01:32 PM atta kiyapan umbata pare rewila innakota puka hodaganna neda campus ekakata giye? umbala thamai somiyata gahala karuweta upan ewun

    යෝනි මාර්ගය ආදායම් මාර්ගයක් කරගත්තු ගෑනියෙක්ගෙන් කුමාර් ගුනරත්නම්ට දාව උපන් අන්තරේ අපතයෙක්ට රිදිලා :P
     
    • Like
    Reactions: Error365!

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,948
    2,126
    113

    තාමත් තේරෙන්නේ නෑනේ මුන්ට බන්. ගොන් හරක් කට පාඩම් කරන්න විතරයි පුළුවන්. සාමාන්‍ය දැනීම/ ඇත්ත සමාජය ගැන මෙලෝ අදහසක් නෑ.

    කෑලි කපපියව් කියල හොල්ල හොල්ල යන්න විතරයි දන්නේ :rofl::rofl::rofl:

    ubatada ethakota samanya daneema/aththa samajaya gana adahasak thiyenne?:P Udeta mewage thread dekathunak baluwahama le pirisidu wenawa oi.. sinhalunge irisiyawa dakala :lol:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,028
    9,645
    113
    එක තැනක නෑ
    ubatada ethakota samanya daneema/aththa samajaya gana adahasak thiyenne?:P Udeta mewage thread dekathunak baluwahama le pirisidu wenawa oi.. sinhalunge irisiyawa dakala :lol:

    ඉරිසියා කරන්නේ කුහක කම් කරන්නේ කවුද කියල පොඩ්ඩක් බලපන් මචන්. වෙන උන් කැම්පස් උන්ගේ දේවල් නවත්තන්න (අධ්‍යාපනය) උද්ගෝෂණය කරන්නේ බලපෑම් කරන්නේ නෑනේ? ඇයි කැම්පස් උන් විතරක් එහෙම කරන්නේ? ඇයි උන්ගේ මතේ රටේ හැමෝම අහන්න ඕනේ?

    එතකොට එහෙම කරන්නේ කැම්පස් උන් නේද? කැම්පස් උන් ඒක නතර කරගෙන පාඩුවේ ඉගෙන ගන්න පටන් ගත්ත දවසට අපි වගේ උනුත් පාඩුවේ කටවහගෙන ඉඳි :yes:

    ඇත්තටම ඉරිසියා කවුද කියලා මොලේ තියනවා නම් තේරුම් ගනින්

    bump

    pdkuma

    Well-known member
  • May 22, 2016
    628
    757
    93
    මමත් ජන්දේ දෙන්නෙ ජවිපෙට. ඒත් මේ අන්තරේ කියාගෙන කරන ගොං වැඩ නම් අනුමත කරන්න බෑ.
    ඔය මහා ලොකු වාමාන්ශිකයො, මානව හිතවාදීන්, දේශප්‍රේමියෝ ඩිංගිරිය ඉවර වෙලා රාජ්‍ය සහ පුද්ගලික ආයතන වලට ඇවිත් ලොකු පුටු වල වාඩි උන දවසට බලාගන්න පුලුවන් ඕකුන්ගේ නරිවාදන්.
    ඉන්න සුලුසේවකයන්ට නිග්‍රහ කර කර උන්ව තලා පෙලා ලොක්කොයි පාලකයියි එක්ක එකතු වෙලා මේ රටේ සම්පත් ධනය කොල්ල කන්නෙ ඕකුම්ම තමයි.
    ඔය ඇමති වරුන්ට තනියෙන් ගේම් ගහන්න බෑ උං පිටිපස්සෙ ඉන්නෙ ඔය රාජ්‍ය අංශයේ ඉහල නිලධාරීන් තමයි.
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    628
    757
    93
    ඕකුන්ට රට ගැන කැකුමක් තියෙනවනම් මේ රට අද සුරපුරයක් වෙන්න තිබුනනේ.
    ඔය අන්තරේ, ශිෂ්‍යය ව්‍යාපාර කියාගෙන මරාගෙන මැරෙන උං කොච්චර ආත්මාර්ථකාමී හැතිකරයක්ද කියනව නම් ඕකුන් කැම්පස් එකෙන් එලියට ගිය දවසට ඕකුන්ගේ මව් පක්ශ (ජේවීපී, පෙරටුගාමී) එකකට ජන්දයක්වත් දෙන්නෙ නෑ.
     
    ඇත්ත තිත්තයිනේ බන්.
    උන්ට ඕවා තේරෙන්න ඕකෙන් එලියට එන්නම ඕනේ.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,948
    2,126
    113
    39933158_2223780764318761_5830566327936352256_n.png