සීටීබී බස් වල නැද්ද?

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
සීටීබී බස් වල නැද්ද?

මචන්, සීටීබී බස් වල ඩ්‍රයිවර් කෙනෙකුට දඩ ගහපුවහම ඒක ගෙවන්නේ ඩිපො එකෙන්ද?
 
U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    වැරදි කරන්නේ driver හින්ද driver ම වෙන්න ඇති බං.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    වැරදි කරන්නේ driver හින්ද driver ම වෙන්න ඇති බං.
    දඩ කතන්දරේ තෙරෙන්නේ නැ බන්.. ඇයි ප්‍රයිවට් බස් උන් විතරක් විරුද්ද. ඒ කියන්නේ උන් විතරයි වෙන්න ඇති අයාලට වාහන එලවන්නේ. නැත්තම් මොටර් බයික් කාරයා ඉදන් ටෙන් වීල් එලොන එකා දක්වා විරුද්ද වෙන්න එපැයි බන්.
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    මචන්, සීටීබී බස් වල ඩ්‍රයිවර් කෙනෙකුට දඩ ගහපුවහම ඒක ගෙවන්නේ ඩිපො එකෙන්ද?

    Normally piliciyen unta dada gahanne na
     
    CTB පොලිසියෙන් නතර කරනවා මම නම් තාම දැකලා නැහැ..සමහර විට රජයේ නිසා වෙන්න ඇති..සී ටී බී බස් කාරයෝත් ඔය කියන තරම් විනීතව පාරේ යන්නේ නෑ බං
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    un weda karanne rajaye rassawakne ban, anika unge niwadu okkoma cancel ada.
    ඒක වෙන්න ඇති, එහෙනම් උනුත් වෙන දවසක ස්ට්‍රයික් කරයි. මට තෙරෙන්නේ නැති සීන් එක තමා දඩ මුදල වැඩියි අඩු කරන්න කියන එක. පාන් පරිප්පු එලොලු අඩු කරන්න කිව්වනම් සාදාරනයි. ඒත් වැරැද්දකට දඩුවම අඩුකරන්න කියලා කියනවා ඇහුවමයි. පතාලකාරයො කියයිද දන්නේ නැ මිනිමැරුවම ජිවිතාන්තේ දක්වා දෙන්න එපා අසාදාරනයි සහනයක් දෙන්න කියලා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    CTB පොලිසියෙන් නතර කරනවා මම නම් තාම දැකලා නැහැ..සමහර විට රජයේ නිසා වෙන්න ඇති..සී ටී බී බස් කාරයෝත් ඔය කියන තරම් විනීතව පාරේ යන්නේ නෑ බං
    ඉතින් උන්ට දඩ ගහන්නේ නැත්තම් ඒක අසදාරනයිනේ බන්. ආන්ඩුවේ කියලා උන්ට විශේශ වරප්‍රසාදයක් නැනේ. එහෙම දඩ ගහන්නේ නැත්තම් ඉස්සෙල්ලම කතා කරන්න ඔනා ඒක ගැන.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    CTB උන්ට වැඩ කලත් නැතත් පඩි දෙනවනේ බන්.... Privet උන් වැඩ කලොත් විතරනේ උන්ට හම්බවෙන්නේ... එක වෙන්න ඇති :baffled:
     
    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    ඒක වෙන්න ඇති, එහෙනම් උනුත් වෙන දවසක ස්ට්‍රයික් කරයි. මට තෙරෙන්නේ නැති සීන් එක තමා දඩ මුදල වැඩියි අඩු කරන්න කියන එක. පාන් පරිප්පු එලොලු අඩු කරන්න කිව්වනම් සාදාරනයි. ඒත් වැරැද්දකට දඩුවම අඩුකරන්න කියලා කියනවා ඇහුවමයි. පතාලකාරයො කියයිද දන්නේ නැ මිනිමැරුවම ජිවිතාන්තේ දක්වා දෙන්න එපා අසාදාරනයි සහනයක් දෙන්න කියලා.
    lankawe minissuth ekai, policiyath ekai ban.
    minissu neethi kadanawa
    ahu unahama policiyata jarawa denawa
    policiya jarawa kanawa
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    උබ ලන්කාවේ නෙමෙයිනේ පරයා. අම්මගේ මලගමට ආවනම් ඒක කරලා දානයක් දීලා ආපූ තුත්තුකුඩියකට ආයේ පල. ජනවාරි 5න් පස්සේ එයාර්පොට් එකත් වහලා. තොට බස් එකේ නෙමෙයි ප්ලේන් එකේ යන විදියක් ගැන හිතපන් දෙමලො.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    CTB පොලිසියෙන් නතර කරනවා මම නම් තාම දැකලා නැහැ..සමහර විට රජයේ නිසා වෙන්න ඇති..සී ටී බී බස් කාරයෝත් ඔය කියන තරම් විනීතව පාරේ යන්නේ නෑ බං

    meka thama scene eka.. accident ekak wechcha welawaka arennna CTB walata no case:)
     
    ඉතින් උන්ට දඩ ගහන්නේ නැත්තම් ඒක අසදාරනයිනේ බන්. ආන්ඩුවේ කියලා උන්ට විශේශ වරප්‍රසාදයක් නැනේ. එහෙම දඩ ගහන්නේ නැත්තම් ඉස්සෙල්ලම කතා කරන්න ඔනා ඒක ගැන.

    එලකිරියේ කව්ද දැකලා තියෙන්න සී.ටී.බී බස් එකක් පොලිසියෙන් නතර කරනවා..මම නම් ඇත්තටම දැකලා නැහැ..ප්‍රයිවට් බස් නම් නතර කරනවා ඕනේ තරම්..සී.ටී.බී බස් කීයක් නම් හැප්පුනාද ලගකදී..එතකොට කොහොමද සී.ටී.බී බස් විතරක් නීතියට පාරේ යනවා කියලා..එහෙම නම් ඒවත් අනිවාර්යෙන් නතර කරන්න ඕනේ..පොලිසියෙන් නතර නොකරන්නේ සී.ටී.බී උන්ගේ ඩ්‍රයිවර්ලා ගන්නේ රජයෙන් නිසා ඔක්කොටම ලයිශන් තියෙන නිසා..ඒත් ප්‍රයිවට් නතර කරන්නේ ලයිශන් නැති උනුත් ඉන්න පුලුවන් නිසා..ඒත් ඒක අසාදාරනයි..වරදක් කරොත් රජයේ..පෞත්ගලික කියලා නෑ හැමෝටම නීතිය එකක් වෙන්න ඕනේ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    lankawe minissuth ekai, policiyath ekai ban.
    minissu neethi kadanawa
    ahu unahama policiyata jarawa denawa
    policiya jarawa kanawa
    25000ක් වැඩිත් ඇති, දඩ මුදලක් හදන්න ඔනා මම හිතන හැටියට වරදේ ස්ව්බාවය අනුව මිසක වරද පැඩුපුර කරනවනම් ආදායම් මාර්ගයක් හැටියට නෙමෙයි. මෙතන ආන්ඩුව කරන්නේ 25000 ගානේ වැඩියෙන්ම කරන වරදට දඩ ගහලා හම්බ කරන එකද මන්දා. ඒක එහෙමනම් ස්ට්‍රයික් කරලා වැඩක් නැ ඒක නීතියෙන් කතා කරන්න ඔනා. නමුත් අපි ඒ වැරැද්ද කරන අය ඒ නිසා 25000 ව්ඩියි අඩු කරන්න කියන එකනම් දඩයක් ගහන ඒකේ මූලික අබිප්‍රායම වැනසිලා එතනම. ප්‍රයිවට් උන් කියන්නේ අපිට ආන්ඩුවට ගානක් ගෙවලා වැරැද්ද කරන්න ඉඩ දෙන්න වගේ කතාවක්. ඩීල් එකක් දාන්න යන්නේ ආන්ඩුවත් එක්ක..
     
    CHANDLER_BING

    Member
    Oct 31, 2016
    61
    6
    0
    Sri Lanka
    එලකිරියේ කව්ද දැකලා තියෙන්න සී.ටී.බී බස් එකක් පොලිසියෙන් නතර කරනවා..මම නම් ඇත්තටම දැකලා නැහැ..ප්‍රයිවට් බස් නම් නතර කරනවා ඕනේ තරම්..සී.ටී.බී බස් කීයක් නම් හැප්පුනාද ලගකදී..එතකොට කොහොමද සී.ටී.බී බස් විතරක් නීතියට පාරේ යනවා කියලා..එහෙම නම් ඒවත් අනිවාර්යෙන් නතර කරන්න ඕනේ..පොලිසියෙන් නතර නොකරන්නේ සී.ටී.බී උන්ගේ ඩ්‍රයිවර්ලා ගන්නේ රජයෙන් නිසා ඔක්කොටම ලයිශන් තියෙන නිසා..ඒත් ප්‍රයිවට් නතර කරන්නේ ලයිශන් නැති උනුත් ඉන්න පුලුවන් නිසා..ඒත් ඒක අසාදාරනයි..වරදක් කරොත් රජයේ..පෞත්ගලික කියලා නෑ හැමෝටම නීතිය එකක් වෙන්න ඕනේ

    mama dakka eeye Nugegoda di ekak nawaththala driver karayawa ekkan giya policiyen eha paththatama dade liyannamada koheda
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    එලකිරියේ කව්ද දැකලා තියෙන්න සී.ටී.බී බස් එකක් පොලිසියෙන් නතර කරනවා..මම නම් ඇත්තටම දැකලා නැහැ..ප්‍රයිවට් බස් නම් නතර කරනවා ඕනේ තරම්..සී.ටී.බී බස් කීයක් නම් හැප්පුනාද ලගකදී..එතකොට කොහොමද සී.ටී.බී බස් විතරක් නීතියට පාරේ යනවා කියලා..එහෙම නම් ඒවත් අනිවාර්යෙන් නතර කරන්න ඕනේ..පොලිසියෙන් නතර නොකරන්නේ සී.ටී.බී උන්ගේ ඩ්‍රයිවර්ලා ගන්නේ රජයෙන් නිසා ඔක්කොටම ලයිශන් තියෙන නිසා..ඒත් ප්‍රයිවට් නතර කරන්නේ ලයිශන් නැති උනුත් ඉන්න පුලුවන් නිසා..ඒත් ඒක අසාදාරනයි..වරදක් කරොත් රජයේ..පෞත්ගලික කියලා නෑ හැමෝටම නීතිය එකක් වෙන්න ඕනේ
    i have seen many time
     
    ඒක තමයි බන්. එහෙම ෆේවර්ස් කරනවනම් මෙහෙම දඩ මුදල් ඉහල දැම්මා කියලා සාදාරනයක් නැ. අනික පගාවට වැඩ කරනවනම් 25000 දඩයට අවම 5000ක්වත් පොලිසියේ එකාට දෙන්න වෙයි දඩේ නොලියා ඉන්න. එහෙම නම් සිද්දිය වෙන්නේ ආන්ඩුවට ව්ඩකුත් නැ, බස්කාරයට වැඩකුත් නැ පොලිසියේ උන්ට හොදා.
     
    :yes: agreed.