එතකොට ඇයි බන් එකම රස්සාව කරන සීටීබී එකේ උන් 25000ට අවුලක් නැත්තේ..man danna hetiyata driverta thama set wenne dade
දඩ කතන්දරේ තෙරෙන්නේ නැ බන්.. ඇයි ප්රයිවට් බස් උන් විතරක් විරුද්ද. ඒ කියන්නේ උන් විතරයි වෙන්න ඇති අයාලට වාහන එලවන්නේ. නැත්තම් මොටර් බයික් කාරයා ඉදන් ටෙන් වීල් එලොන එකා දක්වා විරුද්ද වෙන්න එපැයි බන්.වැරදි කරන්නේ driver හින්ද driver ම වෙන්න ඇති බං.
මචන්, සීටීබී බස් වල ඩ්රයිවර් කෙනෙකුට දඩ ගහපුවහම ඒක ගෙවන්නේ ඩිපො එකෙන්ද?
ඒක වෙන්න ඇති, එහෙනම් උනුත් වෙන දවසක ස්ට්රයික් කරයි. මට තෙරෙන්නේ නැති සීන් එක තමා දඩ මුදල වැඩියි අඩු කරන්න කියන එක. පාන් පරිප්පු එලොලු අඩු කරන්න කිව්වනම් සාදාරනයි. ඒත් වැරැද්දකට දඩුවම අඩුකරන්න කියලා කියනවා ඇහුවමයි. පතාලකාරයො කියයිද දන්නේ නැ මිනිමැරුවම ජිවිතාන්තේ දක්වා දෙන්න එපා අසාදාරනයි සහනයක් දෙන්න කියලා.un weda karanne rajaye rassawakne ban, anika unge niwadu okkoma cancel ada.
ඉතින් උන්ට දඩ ගහන්නේ නැත්තම් ඒක අසදාරනයිනේ බන්. ආන්ඩුවේ කියලා උන්ට විශේශ වරප්රසාදයක් නැනේ. එහෙම දඩ ගහන්නේ නැත්තම් ඉස්සෙල්ලම කතා කරන්න ඔනා ඒක ගැන.CTB පොලිසියෙන් නතර කරනවා මම නම් තාම දැකලා නැහැ..සමහර විට රජයේ නිසා වෙන්න ඇති..සී ටී බී බස් කාරයෝත් ඔය කියන තරම් විනීතව පාරේ යන්නේ නෑ බං
lankawe minissuth ekai, policiyath ekai ban.ඒක වෙන්න ඇති, එහෙනම් උනුත් වෙන දවසක ස්ට්රයික් කරයි. මට තෙරෙන්නේ නැති සීන් එක තමා දඩ මුදල වැඩියි අඩු කරන්න කියන එක. පාන් පරිප්පු එලොලු අඩු කරන්න කිව්වනම් සාදාරනයි. ඒත් වැරැද්දකට දඩුවම අඩුකරන්න කියලා කියනවා ඇහුවමයි. පතාලකාරයො කියයිද දන්නේ නැ මිනිමැරුවම ජිවිතාන්තේ දක්වා දෙන්න එපා අසාදාරනයි සහනයක් දෙන්න කියලා.
ඉතින් උන්ට දඩ ගහන්නේ නැත්තම් ඒක අසදාරනයිනේ බන්. ආන්ඩුවේ කියලා උන්ට විශේශ වරප්රසාදයක් නැනේ. එහෙම දඩ ගහන්නේ නැත්තම් ඉස්සෙල්ලම කතා කරන්න ඔනා ඒක ගැන.
25000ක් වැඩිත් ඇති, දඩ මුදලක් හදන්න ඔනා මම හිතන හැටියට වරදේ ස්ව්බාවය අනුව මිසක වරද පැඩුපුර කරනවනම් ආදායම් මාර්ගයක් හැටියට නෙමෙයි. මෙතන ආන්ඩුව කරන්නේ 25000 ගානේ වැඩියෙන්ම කරන වරදට දඩ ගහලා හම්බ කරන එකද මන්දා. ඒක එහෙමනම් ස්ට්රයික් කරලා වැඩක් නැ ඒක නීතියෙන් කතා කරන්න ඔනා. නමුත් අපි ඒ වැරැද්ද කරන අය ඒ නිසා 25000 ව්ඩියි අඩු කරන්න කියන එකනම් දඩයක් ගහන ඒකේ මූලික අබිප්රායම වැනසිලා එතනම. ප්රයිවට් උන් කියන්නේ අපිට ආන්ඩුවට ගානක් ගෙවලා වැරැද්ද කරන්න ඉඩ දෙන්න වගේ කතාවක්. ඩීල් එකක් දාන්න යන්නේ ආන්ඩුවත් එක්ක..lankawe minissuth ekai, policiyath ekai ban.
minissu neethi kadanawa
ahu unahama policiyata jarawa denawa
policiya jarawa kanawa
එලකිරියේ කව්ද දැකලා තියෙන්න සී.ටී.බී බස් එකක් පොලිසියෙන් නතර කරනවා..මම නම් ඇත්තටම දැකලා නැහැ..ප්රයිවට් බස් නම් නතර කරනවා ඕනේ තරම්..සී.ටී.බී බස් කීයක් නම් හැප්පුනාද ලගකදී..එතකොට කොහොමද සී.ටී.බී බස් විතරක් නීතියට පාරේ යනවා කියලා..එහෙම නම් ඒවත් අනිවාර්යෙන් නතර කරන්න ඕනේ..පොලිසියෙන් නතර නොකරන්නේ සී.ටී.බී උන්ගේ ඩ්රයිවර්ලා ගන්නේ රජයෙන් නිසා ඔක්කොටම ලයිශන් තියෙන නිසා..ඒත් ප්රයිවට් නතර කරන්නේ ලයිශන් නැති උනුත් ඉන්න පුලුවන් නිසා..ඒත් ඒක අසාදාරනයි..වරදක් කරොත් රජයේ..පෞත්ගලික කියලා නෑ හැමෝටම නීතිය එකක් වෙන්න ඕනේ
i have seen many timeඑලකිරියේ කව්ද දැකලා තියෙන්න සී.ටී.බී බස් එකක් පොලිසියෙන් නතර කරනවා..මම නම් ඇත්තටම දැකලා නැහැ..ප්රයිවට් බස් නම් නතර කරනවා ඕනේ තරම්..සී.ටී.බී බස් කීයක් නම් හැප්පුනාද ලගකදී..එතකොට කොහොමද සී.ටී.බී බස් විතරක් නීතියට පාරේ යනවා කියලා..එහෙම නම් ඒවත් අනිවාර්යෙන් නතර කරන්න ඕනේ..පොලිසියෙන් නතර නොකරන්නේ සී.ටී.බී උන්ගේ ඩ්රයිවර්ලා ගන්නේ රජයෙන් නිසා ඔක්කොටම ලයිශන් තියෙන නිසා..ඒත් ප්රයිවට් නතර කරන්නේ ලයිශන් නැති උනුත් ඉන්න පුලුවන් නිසා..ඒත් ඒක අසාදාරනයි..වරදක් කරොත් රජයේ..පෞත්ගලික කියලා නෑ හැමෝටම නීතිය එකක් වෙන්න ඕනේ
ඒක තමයි බන්. එහෙම ෆේවර්ස් කරනවනම් මෙහෙම දඩ මුදල් ඉහල දැම්මා කියලා සාදාරනයක් නැ. අනික පගාවට වැඩ කරනවනම් 25000 දඩයට අවම 5000ක්වත් පොලිසියේ එකාට දෙන්න වෙයි දඩේ නොලියා ඉන්න. එහෙම නම් සිද්දිය වෙන්නේ ආන්ඩුවට ව්ඩකුත් නැ, බස්කාරයට වැඩකුත් නැ පොලිසියේ උන්ට හොදා.එලකිරියේ කව්ද දැකලා තියෙන්න සී.ටී.බී බස් එකක් පොලිසියෙන් නතර කරනවා..මම නම් ඇත්තටම දැකලා නැහැ..ප්රයිවට් බස් නම් නතර කරනවා ඕනේ තරම්..සී.ටී.බී බස් කීයක් නම් හැප්පුනාද ලගකදී..එතකොට කොහොමද සී.ටී.බී බස් විතරක් නීතියට පාරේ යනවා කියලා..එහෙම නම් ඒවත් අනිවාර්යෙන් නතර කරන්න ඕනේ..පොලිසියෙන් නතර නොකරන්නේ සී.ටී.බී උන්ගේ ඩ්රයිවර්ලා ගන්නේ රජයෙන් නිසා ඔක්කොටම ලයිශන් තියෙන නිසා..ඒත් ප්රයිවට් නතර කරන්නේ ලයිශන් නැති උනුත් ඉන්න පුලුවන් නිසා..ඒත් ඒක අසාදාරනයි..වරදක් කරොත් රජයේ..පෞත්ගලික කියලා නෑ හැමෝටම නීතිය එකක් වෙන්න ඕනේ
25000ක් වැඩිත් ඇති, දඩ මුදලක් හදන්න ඔනා මම හිතන හැටියට වරදේ ස්ව්බාවය අනුව මිසක වරද පැඩුපුර කරනවනම් ආදායම් මාර්ගයක් හැටියට නෙමෙයි. මෙතන ආන්ඩුව කරන්නේ 25000 ගානේ වැඩියෙන්ම කරන වරදට දඩ ගහලා හම්බ කරන එකද මන්දා. ඒක එහෙමනම් ස්ට්රයික් කරලා වැඩක් නැ ඒක නීතියෙන් කතා කරන්න ඔනා. නමුත් අපි ඒ වැරැද්ද කරන අය ඒ නිසා 25000 ව්ඩියි අඩු කරන්න කියන එකනම් දඩයක් ගහන ඒකේ මූලික අබිප්රායම වැනසිලා එතනම. ප්රයිවට් උන් කියන්නේ අපිට ආන්ඩුවට ගානක් ගෙවලා වැරැද්ද කරන්න ඉඩ දෙන්න වගේ කතාවක්. ඩීල් එකක් දාන්න යන්නේ ආන්ඩුවත් එක්ක..
agreed.