සුද්දන් හා යැංකියන් ගැස්වූ රුසියන් අවිය

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Menna mea tikath Mathaka thiya ganna. Russia and China nathnam, Batahira hikalun Srilankava dekata kadanava.
 

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Korea ,Soviet Union වගේ ඒවා කැඩෙන්නේ නැතුව තිබ්බ නම් ගොඩක් බලවත් ,
    තව අරාබි වල උන් 24/7 යුද්ද නොකර එක එක රටවල් ,සංවිදාන විදිහට බෙදිලා මරා ගන්නේ නැත නම් උන්ගේ power එක control එක ගොඩක් වැඩි ,
    Korea ,Soviet Union වගේ ඒවා කැඩෙන එක , natural gas ඕන තරම් තින අරාබියේ රටවල් වල ප්‍රශ්න යුද්ද තින එක , USA වලට ගොඩක් වටිනවා , යුද්ධ නෙමේ ආර්ථික පැත්තෙන්
     

    nuwa2

    Active member
  • Jan 5, 2016
    438
    100
    43
    Good post machan... thanks for the videos. nodanna deyak denagaththa.

    eth north and south america walatama missile launch karanna puluwan kiyala videos wala thibbe nene machan.

    anyway great post... :)
     
    Good post machan... thanks for the videos. nodanna deyak denagaththa.
    එළ එළ
    eth north and south america walatama missile launch karanna puluwan kiyala videos wala thibbe nene machan.
    උතුරු ධ්‍රැවයෙ ඉඳල දකුණු ධ්‍රැවයට දුර කිලෝමීටර් 15000යි දළ වශයෙන්. ඕකෙ එක මිසයිලයක දුර සීමාව කිලෝමීටර් 10000යි. එහෙම මිසයිල 20 ඕකෙ තියෙනවා. 20ම ඔන නෑ ඒකෙන් 15කින් අර උතුරු ධ්‍රැවයෙ ඉඳල දකුණු ධ්‍රැවය ඇතුලෙ තියෙන ගොඩබිම් ආවරණය කරන්න පුළුවන්. ඒ කියන්නෙ එක සබ්මැරින් එකකින් ලෝක ගෝලෙන් බාගයක් ෆ්ලැට් කරලා දාන්න පුළුවනි. :shocked::shocked::eek::eek::yes::yes:
    anyway great post... :)
    ටැන්කූ ටැන්කූ
     
    • Like
    Reactions: nuwa2