එළ එළGood post machan... thanks for the videos. nodanna deyak denagaththa.
උතුරු ධ්රැවයෙ ඉඳල දකුණු ධ්රැවයට දුර කිලෝමීටර් 15000යි දළ වශයෙන්. ඕකෙ එක මිසයිලයක දුර සීමාව කිලෝමීටර් 10000යි. එහෙම මිසයිල 20 ඕකෙ තියෙනවා. 20ම ඔන නෑ ඒකෙන් 15කින් අර උතුරු ධ්රැවයෙ ඉඳල දකුණු ධ්රැවය ඇතුලෙ තියෙන ගොඩබිම් ආවරණය කරන්න පුළුවන්. ඒ කියන්නෙ එක සබ්මැරින් එකකින් ලෝක ගෝලෙන් බාගයක් ෆ්ලැට් කරලා දාන්න පුළුවනි.eth north and south america walatama missile launch karanna puluwan kiyala videos wala thibbe nene machan.





ටැන්කූ ටැන්කූanyway great post...![]()