සුසිල්-අනුර ටොයි ආතල්.... කුඩේ කුඩු

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹත් එක්ක මේක කරන්න බැහැ බන්.. උඹේ ලිඳේ පනින්නමනේ දඟලන්නේ... ඔන්න එහෙමනම් මම උඹව ආයෙත් ලිඳේ දානවා..:lol::lol::lol:

    ජනාධිපතිවරයකුගේ නියම වගකීම රටේ ජනතාවට හොඳින් ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කිරීම.. ඒ වගකීම තමයි මේ ජනාධිපති තුමා ඉෂ්ට කරන්නේ.. මහින්ද සහ රනිල් කියන පුද්ගලයින් ශ්‍රීලාංකීය දේශපාලනයට අවලංගු කාසි දෙකක් පමණයි.. මේ දෙදෙනාගේ පැමිණීමෙන් වෙන්නේ අයහපතක් මිසක් යහපතක් නෙවෙයි.. ඔයා සහ ඔයා කඩේ යන පාලකයින් උත්සහ කරන්නේ එයාලටත් එයාලගේ ගොට්ටන්ටත් සුදියෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කරන්න.. අපිට ඕන උඹලව වහල් භාවයෙන් මුදවල රට ගොඩදාගන්න..

    :lol::lol::lol: සිරිසේන ආවේ රටේ ජනතාවට හොඳින් ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කරන්නද? නෑනේ? ඌ ආවේ ජනාධිපතිකම අයින් කරලා විධායක අගමැති කමක් හදන්න. වෙන වැඩ කරන්න නෙමේනෙ ජනවාරි 8 චන්දෙ ගත්තෙ.

    මහින්ද දේශපාලනේ අවලංගු කාසියක් කියන්නෙ කොහොමද? මිනිස්සු ලක්ස 58 ජනවාරි මාසේ චන්දෙ දුන්නෙ මහින්දට. අද ඒක ඊ‍ට වැඩී. එහෙව් මිනිහෙක් කොහොමද බන් අවලංගු ‍කාසියක් වෙන්නෙ? උඹ කැමති උන් විතරද දේශපා‍ලනේ වලංගු කාසි.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දුෂණ චෝදනා තියෙන සහ තනියම චන්දයක් ඉල්ලලා පාර්ලිමේන්තු යන්න බැරි සියල්ලන් විසින් තමයි මේ උතුම් මනුස්සයව මේ තත්වෙට ඇදල දැම්මේ.. මහින්දට මේ තත්වය තේරුම්ගන්න බුද්ධියක් නැති උනා..හෙන ගහනවා බන් උඹල මේ මනුස්සයට කරපු අපරාදෙට.. මේ ටික ලියන්නේ හදවතින්මයි.. තුන්වෙනි වතාවට චන්දෙ ඉල්ලන්නේ නැතුව ගෞරවයෙන් ගෙදර ගියානම් අද කොයිතරම් ගෞරවයක් මේ මනුස්සයට ලැබෙන්න තිබුනද.. මම නැවතත් උඹලට කියනවා .. උඹලට හෙන ගහනවා මහින්ද රාජපක්ෂට කරපු අපරාදෙට...

    ලංකාවේ මෑත ඉතිහාසයේ රටට දැනෙන්න රට හොලවපු මිනිස්සු කීපදෙනයි මම දන්නේ..

    පළමු කෙනා චන්ද්‍රිකා බණ්ඩාරනායක.. අවුරුදු 17ක් තිබ්බ දුෂිත පාලනය අවසන් කරන්න පෙරමුණ ගත්තු පුද්ගලයා.. අන්තිමේ චන්දෙ දීපු අපිටම එපා වෙලා චී වෙලා දේශපාලනයෙන් අතුගෑවිලා ගියා.. දැන් ආයෙත් ඇවිත් තවත් පීචන් වෙන්ව..

    දෙවනියා සනත් ජයසුරිය.. ලෝකයක් දිනපු මිනිහෙක්.. නොදන්නා දේශපාලනයකට ගිහින් තාමත් පීචන් වෙන්ව..

    තුන්වෙනියා.. ලෝක කුසලානය ලංකාවට අරන් එන්න නායත්වය දීපු අර්ජුන රණතුංග.. දේශපාලනේට ගිහින් එහෙට මෙහෙට පැන පැන පීචන් වෙන්ව තාමත්..

    හතරවෙනිය සරත් ෆොන්සේකා.. යුද්දේ දිනවල දිනාගත්තු කීර්තිය තියාගෙන ඉන්නේ නැතුව එක එකාගේ ලනු කාල දේශපාලනේට ඇවිත් තිබ්බ ගෞරවේ නැතිකරගෙන හිරෙත් ලගල තාමත් පීචන් වෙන්ව..

    හතරවෙනිය මහින්ද රාජපක්ෂ... යුද්දේ දිනවල දෙවැනි වතාවටත් ජනාධිපති වෙලා ගෞරවයෙන් ගෙදර යන්නේ නැතුව චන්දෙ දීපු අපෙන්ම ප්‍රතික්ෂේප වෙලා හොර රැලක් ඉස්සර කරන බලයට තන්හාවේ එක එකාගේ ලනු කාල තාමත් පීචන් වෙන්ව..

    හිතල බලපන් මම මේ කියපු පුද්ගලයින්ට රටේ කොයිතරම් කීර්තියක් තිබුනද.. දැන් ඒ කීර්තිය තියෙනවද කියල... මම නැවතත් කියනවා උඹල වගේ දේශපාලන අනාථයන් මේ මනුස්සයට කරපු අපරාදෙට හෙන ගහනවා මචන්..
    අපිට හෙන ගහන්න??? යකෝ මෝඩ මුසලයෝ මහින්දට තොපිල කොච්චර බොරු මඩ ගැහුවද? ප්‍රභාකරන් මහත්තයා කියල මහින්දට හොර කියල වින්දනයක් ලබපු උඹලට ඔව් සත්තයි හෙන ගහනවා.. පවුල් පිටින් හඳුගාවිල යන්න ඕනේ. මහින්දගේ අරක ස්වාධින නෑ මේක ස්වාධින නෑ අරකෙ විනිවිද නෑ කියලා බොරු කියල මඩ ගහනකොට ඒවාට හුරේ දාපු උඹලට සත්තයි හෙන පිට හෙන ගහන්න ඕනේ... යහපලානේ මෙච්චර රටේ ආරක්ෂාව බාල්දු කරද්දී ඒවාට හුවක් නොතියා ඒවාට විහිලු කරන තොපිට ඔව් හෙන ගහන්න ඕනේ... මහින්ද රාජපක්ෂට දැන් නිකන් බොරු ආදරයක් පෙන්නගෙන එන්න එපා බල්ලෝ.. තොපි ඔහොම කියන්නේ පුකෙන්ද?තොපි ජනවාරි 8 කරපු සාපෙ තමා බල්ලෝ මේ අපි හැමෝම ගෙවන්නේ... තොපි ඒ සාපෙ ඉවර කරන්න මහින්ද එද්දී කාලකන්ණි අවජතකයෝ කියනවා අපි මහින්දව කාවලු.. යකෝ මහින්ද කාපු නොකාපු එක අපි බල ගන්නම් තොපිට කිසිම අයිතියක් නෑ මහින්ද ගැන කතා කරන්න දුක් වෙන්න... අපි දුක් වෙන්නම් අපි මැරෙන්නම එන ඕන දෙක මුණ දෙන්නම්... මේ ඇවිල්ල මහින්දට හදවතින්ම ආදරේ කරන මම කියන දෙයක්.. තොපි dana ගනියව් අපිට මට හැමදාමත් මගේ ජීවිතවල අපේ ජීවිතවල වීරයා නායක මහින්දම විතරයි.. මහින්දම විතරයි.. මහින්දම විතරයි.. එක නිසා තොපි එන්න එපා මහින්ද ගැන කියවන්න.. රෙදි ඇඳගෙනද කතාකරන්නේ? මහින්ද ගෞරවයෙන් තමයි බුරුවො මහජන මතේට ගරු කරලා 8 වෙනිදා ගෙදර ගියේ... පිචන් වෙන්නේ මහින්ද නෙවෙයි අද මහජන මතය ගරු නොකර මෛත්‍රී පාල යා.... එක නිසා පිචන් වෙන්නේ මොකාද කියල තේරුම් කරන්න ඕනේ නෑ උඹ තේරුම් ගනින්.. මේකත් මත තියාගනින් අද unp කාරයට පපුව උණු වෙනවා මහින්ද අපු එකට.. jvp එවුන්ගේ පපුව උණු වෙනවා මහින්ද අපු එකට, අද මුස්ලිම් කොන්ග්‍රස් කාරයොන්ගේ පපුව උනුවෙනවා මහින්ද අපු එකට,අද tna එකේ පපුව උනුවෙනවා මහින්ද අපු එකට , අද ඇමරිකාවට උනුවෙනවා මහින්ද අපු එකට, අද ඉන්දියාව උනුවෙනවා මහින්ද අපු එකට.. අද උඹ උණු වෙනවා මහින්ද අපු එකට.. උඹල ඔක්කොටොම වල කාලකන්ණි හැත්තට 18 වෙනිදා පාන්දර පෙන්නන්නම් උණු විල්ලේ තරම... තොට ඔච්චර උණු වෙනවනම් විරුද්ධ වෙයන්කෝ මයිත්‍රීපාල මේ නටන නැටුමට... අවස්ථා වාදියෝ විතරයි බන් උඹලා.. එතනින් එහාට උඹලත් එක්ක කතා කරලා වැඩක් නෑ...:)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹලට තේරුම් ගන්න බැරි තරම් දේශපාලනය කියන විෂය ලොකුයි මචන්.. රටක ජාතිය , ආගම කියන්නේ රට නෙවෙයි.. ඒක තේරුම්ගන්න බැරුව රටක් දියුණු කරන්න බැහැ .. ඔයා ඔය කියන රට ජාතිය රකින නායකයා කුරගල ප්‍රශ්නය විසඳන්න මැදිහත් උනාද??? මුහුදු මහා විහාරයට එරෙහිව තියන බලවේග වලට විරුද්දව කටයුතු කරාද??? බුද්ධි අංශ පාවාදීම කරපු රනිල්ට මංගලට දඬුවම් දුන්නද???

    පුක්... දැන් එතකොට සිරිසේන ඕවා කලාද? නිකන් පලයන් අයියේ යන්න....
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    ඌ තේරුම් නොගත්තට කමක් නැහැ මචන්.. තාර්කික බුද්ධියක් තියන එකෙක් හරි සත්‍ය තේරුම් ගනියි.. මිත්‍යාව වපුරන්න ඉඩදිය යුතු නැහැ රටක ගෞරවාන්විත පුරවැසියන් විදිහට..,අසාධාරණයට, මිත්‍යාවට, දුෂණයට එරෙහිව නැගී සිටීම රටක කොන්ද පන තියන පුරවැසියන්ගේ වගකීම..

    අනිවා. මම ඊයෙත් කිව්වේ. මම හිතනව මෛත්‍රීපාල කියන්නේ හොද දේශපාලන බුද්ධියක් තියෙන නායකයෙක් කියලා. මිනිහට කවදාවත් මහින්ද හෝ මහින්ද පිලේ කිසිවෙක් ලං කරගන්න උවමනාවක් නෑ. ඒ වගේම UNP එකට අසීමිත බලයක් දීලා අනවශ්‍ය පීඩනයක් ඔලුවේ දාගන්න ඕනත් නෑ. මොකද UNP එකට 2/3 වගේ ආවොත් ඒත් මෛත්‍රීට කන්ට්‍රොල් කරගන්න බෑ. ඒක නිසා මිනිහට මේ වෙලාවේ ඕන කරන්න යාන්තමට පනතක් සම්මත කරගන්න පුලුවන් පාර්ලිමේන්තුවක් පමණයි. ඇත්තටම මේ වෙලාවෙ හැටියට ඒක තමයි හොදම දේ. රටට කරන්න වැඩ අනන්ත අප්‍රමාණව තිබියදී අනවශ්‍ය විදියට බලය තිබීම හැමවිටම අහිතකරයි. මහින්දට උනෙත් ඒකයි. අසීමිත බලයෙන් මත් වෙලා කිසි දෙයක් ගානකට ගත්තේ නෑ. හිතුවෙම හැමදාම මිනිස්සු එකම විදියට රවට්ටන්න.
     
    එහෙනන් ප*ට වෙන්න ඇති අනුන්ගෙ පක්ශ බදාගත්තෙ....
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පුක්... දැන් එතකොට සිරිසේන ඕවා කලාද? නිකන් පලයන් අයියේ යන්න....
    මුන් ඇවිල්ල එක හින් නුලෙන් කඩේ යන එවුන්... මුන් එනවා මහින්දට තියෙන ආදරේ කියන්න බල්ලෝ!!
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    එහෙනන් ප*ට වෙන්න ඇති අනුන්ගෙ පක්ශ බදාගත්තෙ....

    කවුද අනුන්ගෙ පක්ශ බදාගත්තේ?
    මහින්ද පක්ශ ව්‍යවස්ථාව වෙනස් කෙරුවා ජනාධිපති සංධානෙන් පත් උනොත් ඔහුට අනිවාර්යයෙන් පක්ෂ සභාපතීවය ලැබෙන විදියට.
    මහින්ද වැටුනේ මහින්දම කපපු වලේ බං.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පුක්... දැන් එතකොට සිරිසේන ඕවා කලාද? නිකන් පලයන් අයියේ යන්න....

    ඔන්න ඕකනේ බන් ඉතින් උඹ පනින්නේ ලිඳේ පතුලටම කියන්නේ.. දැන් උඹලම කියනවා ජාතිය ආගම රට ආරක්ෂා කරන්න අප්පච්චි ඕන කියල.. දෙපාරක් ජානාධිපති උන මහින්දට ඕනෑකමක් තිබුනද ඒ ප්‍රශ්න විසඳන්න කියලයි මම ඇහුවේ.. මට එකට උත්තර දෙන්නකෝ...

    මනාපය, බහුතරය සහ බලය වෙනුවෙන් අවුරුදු 67ක් විකුනපු රට මාස හයෙන් හදන්න මයිත්‍රීපාල සිරිසේන සුපර්මෑන් කෙනෙක් නෙවෙයි.. එකට අවංක රට ගැන හැගීමක් තියන පාර්ලිමේන්තුවක් ඕන.. එක කරන්න තමයි මේ තවමත් උත්සාහය.. උඹල පවුලක් සහ දුෂිතයින් පිරිසක් දිනවන්න දර දිය අදිද්දී මයිත්‍රීපාල සිරිසේන සහ ජනතා විමුක්ති පෙරමුණ උඹල වහල් භාවයෙන් මුදවල රට ගොඩගන්න දරදිය අදිනවා...

    ප්‍රශ්නයක් ඇහුවාම කෝ අරයත් ඒක කරේ නැහැනේ කියල ප්‍රශ්නෙන් පැනල යන්න එපා.. මම ඇහුවේ කුරගල සහ මුහුදු මහා විහාරය ගැන මතුවෙලා තියන ප්‍රශ්නය සහ බුද්ධි අංශ පාවාදීම සම්භන්ධයෙන් මහින්ද රාජපක්ෂ ගතපු පියවර මොකක්ද???
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එහෙනන් ප*ට වෙන්න ඇති අනුන්ගෙ පක්ශ බදාගත්තෙ....

    නැවතත් ලිඳේ ... මහින්ද චන්ද්‍රිකාට කපපු ලිඳේ මහින්ද වැටුනට මයිත්‍රීපාල සිරිසේන පලිද බන්..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කවුද අනුන්ගෙ පක්ශ බදාගත්තේ?
    මහින්ද පක්ශ ව්‍යවස්ථාව වෙනස් කෙරුවා ජනාධිපති සංධානෙන් පත් උනොත් ඔහුට අනිවාර්යයෙන් පක්ෂ සභාපතීවය ලැබෙන විදියට.
    මහින්ද වැටුනේ මහින්දම කපපු වලේ බං.

    ඉතින් සිරිසේනව පක්ශෙන් නෙරපුවානේ... ආයේ මූ ‍බලෙන් නේ ගත්තෙ.... :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔන්න ඕකනේ බන් ඉතින් උඹ පනින්නේ ලිඳේ පතුලටම කියන්නේ.. දැන් උඹලම කියනවා ජාතිය ආගම රට ආරක්ෂා කරන්න අප්පච්චි ඕන කියල.. දෙපාරක් ජානාධිපති උන මහින්දට ඕනෑකමක් තිබුනද ඒ ප්‍රශ්න විසඳන්න කියලයි මම ඇහුවේ.. මට එකට උත්තර දෙන්නකෝ...

    ඔවු. මහින්ද කොටින්ව පරාද කරලා කිව්ව විදියට ගවුරවාන්විතව සාමය අරන් දුන්නා. ඊට පස්සෙ දෙමළ සන්ධානේට ඕනි විදියට නැටුවේ නෑ. එක ප්රතිපත්තියක හිටියා. තම්බින්ට නැමුනෙත් නෑ. ඒකනේ හකීම් අයින් උනේ..

    මනාපය, බහුතරය සහ බලය වෙනුවෙන් අවුරුදු 67ක් විකුනපු රට මාස හයෙන් හදන්න මයිත්‍රීපාල සිරිසේන සුපර්මෑන් කෙනෙක් නෙවෙයි.. එකට අවංක රට ගැන හැගීමක් තියන පාර්ලිමේන්තුවක් ඕන.. එක කරන්න තමයි මේ තවමත් උත්සාහය.. උඹල පවුලක් සහ දුෂිතයින් පිරිසක් දිනවන්න දර දිය අදිද්දී මයිත්‍රීපාල සිරිසේන සහ ජනතා විමුක්ති පෙරමුණ උඹල වහල් භාවයෙන් මුදවල රට ගොඩගන්න දරදිය අදිනවා...

    ඉතින් ෆකටද එහෙනන් දින 100 කොරනාව කියල මිනිස්සුන්ව මුලා කරල චන්දෙ ගත්තෙ? කොරන්න බැරිනන් බොරු කිව්වෙ ඇයි?

    ප්‍රශ්නයක් ඇහුවාම කෝ අරයත් ඒක කරේ නැහැනේ කියල ප්‍රශ්නෙන් පැනල යන්න එපා.. මම ඇහුවේ කුරගල සහ මුහුදු මහා විහාරය ගැන මතුවෙලා තියන ප්‍රශ්නය සහ බුද්ධි අංශ පාවාදීම සම්භන්ධයෙන් මහින්ද රාජපක්ෂ ගතපු පියවර මොකක්ද???

    කූූරගල නන් තම්බි එලවලා පුරවිද්‍යාවට දුන්නා. මුහුදු මහා විහාරෙ ගැන දන්න නෑ.
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    අපිට හෙන ගහන්න??? යකෝ මෝඩ මුසලයෝ මහින්දට තොපිල කොච්චර බොරු මඩ ගැහුවද? ප්‍රභාකරන් මහත්තයා කියල මහින්දට හොර කියල වින්දනයක් ලබපු උඹලට ඔව් සත්තයි හෙන ගහනවා.. පවුල් පිටින් හඳුගාවිල යන්න ඕනේ. මහින්දගේ අරක ස්වාධින නෑ මේක ස්වාධින නෑ අරකෙ විනිවිද නෑ කියලා බොරු කියල මඩ ගහනකොට ඒවාට හුරේ දාපු උඹලට සත්තයි හෙන පිට හෙන ගහන්න ඕනේ... යහපලානේ මෙච්චර රටේ ආරක්ෂාව බාල්දු කරද්දී ඒවාට හුවක් නොතියා ඒවාට විහිලු කරන තොපිට ඔව් හෙන ගහන්න ඕනේ... මහින්ද රාජපක්ෂට දැන් නිකන් බොරු ආදරයක් පෙන්නගෙන එන්න එපා බල්ලෝ.. තොපි ඔහොම කියන්නේ පුකෙන්ද?තොපි ජනවාරි 8 කරපු සාපෙ තමා බල්ලෝ මේ අපි හැමෝම ගෙවන්නේ... තොපි ඒ සාපෙ ඉවර කරන්න මහින්ද එද්දී කාලකන්ණි අවජතකයෝ කියනවා අපි මහින්දව කාවලු.. යකෝ මහින්ද කාපු නොකාපු එක අපි බල ගන්නම් තොපිට කිසිම අයිතියක් නෑ මහින්ද ගැන කතා කරන්න දුක් වෙන්න... අපි දුක් වෙන්නම් අපි මැරෙන්නම එන ඕන දෙක මුණ දෙන්නම්... මේ ඇවිල්ල මහින්දට හදවතින්ම ආදරේ කරන මම කියන දෙයක්.. තොපි dana ගනියව් අපිට මට හැමදාමත් මගේ ජීවිතවල අපේ ජීවිතවල වීරයා නායක මහින්දම විතරයි.. මහින්දම විතරයි.. මහින්දම විතරයි.. එක නිසා තොපි එන්න එපා මහින්ද ගැන කියවන්න.. රෙදි ඇඳගෙනද කතාකරන්නේ? මහින්ද ගෞරවයෙන් තමයි බුරුවො මහජන මතේට ගරු කරලා 8 වෙනිදා ගෙදර ගියේ... පිචන් වෙන්නේ මහින්ද නෙවෙයි අද මහජන මතය ගරු නොකර මෛත්‍රී පාල යා.... එක නිසා පිචන් වෙන්නේ මොකාද කියල තේරුම් කරන්න ඕනේ නෑ උඹ තේරුම් ගනින්.. මේකත් මත තියාගනින් අද unp කාරයට පපුව උණු වෙනවා මහින්ද අපු එකට.. jvp එවුන්ගේ පපුව උණු වෙනවා මහින්ද අපු එකට, අද මුස්ලිම් කොන්ග්‍රස් කාරයොන්ගේ පපුව උනුවෙනවා මහින්ද අපු එකට,අද tna එකේ පපුව උනුවෙනවා මහින්ද අපු එකට , අද ඇමරිකාවට උනුවෙනවා මහින්ද අපු එකට, අද ඉන්දියාව උනුවෙනවා මහින්ද අපු එකට.. අද උඹ උණු වෙනවා මහින්ද අපු එකට.. උඹල ඔක්කොටොම වල කාලකන්ණි හැත්තට 18 වෙනිදා පාන්දර පෙන්නන්නම් උණු විල්ලේ තරම... තොට ඔච්චර උණු වෙනවනම් විරුද්ධ වෙයන්කෝ මයිත්‍රීපාල මේ නටන නැටුමට... අවස්ථා වාදියෝ විතරයි බන් උඹලා.. එතනින් එහාට උඹලත් එක්ක කතා කරලා වැඩක් නෑ...:)

    උබ නිකං බොරුවට උඩ පනින්න එපා. මහින්ද මේ රටට කරපු සේවෙට වඩා වැඩියි කරපු හානිය. උබ කොහොමද කියන්නේ මහින්ද හොරකම් කලේ නෑ කියල? යකෝ මහින්ද ක්‍රමේට වැඩ කලානම් අද මහින්දට වෙන්නෙ ඡන්ද ඉල්ලන්න නෙමෙයි මෙලහකට වැලිකඩ පවුල පිටින්ම. සරත් ෆොන්සේකාව උස්සලා, හිර කරල මාස 2ක් තියල තමයි චෝදනා ගොනු කලේ උබේ ඔය මහින්ද? ඒව හරිද එතකොට? අනේ පලයන් යන්න. මෛත්‍රීපාලට මල් තියල වැදපන් මේ දීල තියෙන නිදහසට. යකෝ මහින්ද කරපු හැම හොරකමක්ම අල්ලන්න ඕන, ඒවට සාක්ෂි ගොනු කරල උසාවිකට ඉදිරිපත් කරන්න ඕන. ඒක ක්‍රමානුකූලව වෙන නිසා ලැබෙන අවසරයෙන් උබල කෑ ගහනව බොරු චෝදනා කියලා. හෙන ගහන වෙලාවට ගහන්න ඕන එකාලට වදී. උබ කලබල නැතුව බලන් හිටපන්.

    උබේ ජිවිතේට වීරයෝ එකතු කරගන්න කලින් උබට ජීවිතයක් තියෙනවද බලපන් මුලින්.

    මහින්ද කාපු නොකාපුව උබල බලාගෙන හරියන්නේ නෑ, ඒව මේ රටේ මිනිස්සු දැනගන්න බලාගන්න ඕන. කාපුව වමාරවල හරි මේ රටට ආයේ ගේන්න ඕන. යුද්දෙ යුද්දෙ කියල හැම වැරැද්දක්ම සාධාරණීකරණය කරන්න බෑ.

    උබ ඇමරීකාවක් ගැනත් කිව්වා නේද? මුලින් ලෝක සිතියමක් හොයාගෙන බලපන් ලෝකෙ ලංකාවයි ඇමරිකාවයි විතරක් නෙමෙයි තියෙන්නේ. උන් ඔක්කොම වැඩ දාල මේ වෙනකොට ලංකාවේ කුරුණෑගල පැත්ත වෙන්න ඇති බලාගෙන ඉන්නේ. අනේ පලයන් බං යන්න.

    ගොන් කතා කියන එකෙත් සීමවක් තියාගනින්. පුක දුන්නට කමක් නෑ, ඒකෙන් ජීවත් උනාට කමක් නෑ, මොකද ඒකනේ උබ දන්න එකම කර්මාන්තය. ඒත් හැම තැනම රෙන්න එපා.
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    ඉතින් සිරිසේනව පක්ශෙන් නෙරපුවානේ... ආයේ මූ ‍බලෙන් නේ ගත්තෙ.... :lol::lol::lol:

    බංබුව තමයී. යකෝ මහින්දට සභාපතීත්වය තියාගන්න බැරි උනා මිනිහා හදපු ව්‍යවස්ථාව නිසා. මෛත්‍රී නඩු දැම්මනම් මහින්ද පරදිනවා. ඒක නිසා මහින්දම සභාපතිකම දුන්නා කපන්න බැරි අත ඉබිනවා වගේ.

    තව දෙයක්.. දැන් උබලට සුසිල්ව එලවපු එක වැරදියි. නොවැම්බර් වල මෛත්‍රීව එලවපු විදිය හරි එතකොට. ලොල් තමයි
    රෙප් කැපුවට ඇත්ත ඕකයි
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උබ නිකං බොරුවට උඩ පනින්න එපා. මහින්ද මේ රටට කරපු සේවෙට වඩා වැඩියි කරපු හානිය. උබ කොහොමද කියන්නේ මහින්ද හොරකම් කලේ නෑ කියල? යකෝ මහින්ද ක්‍රමේට වැඩ කලානම් අද මහින්දට වෙන්නෙ ඡන්ද ඉල්ලන්න නෙමෙයි මෙලහකට වැලිකඩ පවුල පිටින්ම. සරත් ෆොන්සේකාව උස්සලා, හිර කරල මාස 2ක් තියල තමයි චෝදනා ගොනු කලේ උබේ ඔය මහින්ද? ඒව හරිද එතකොට? අනේ පලයන් යන්න. මෛත්‍රීපාලට මල් තියල වැදපන් මේ දීල තියෙන නිදහසට. යකෝ මහින්ද කරපු හැම හොරකමක්ම අල්ලන්න ඕන, ඒවට සාක්ෂි ගොනු කරල උසාවිකට ඉදිරිපත් කරන්න ඕන. ඒක ක්‍රමානුකූලව වෙන නිසා ලැබෙන අවසරයෙන් උබල කෑ ගහනව බොරු චෝදනා කියලා. හෙන ගහන වෙලාවට ගහන්න ඕන එකාලට වදී. උබ කලබල නැතුව බලන් හිටපන්.

    උබේ ජිවිතේට වීරයෝ එකතු කරගන්න කලින් උබට ජීවිතයක් තියෙනවද බලපන් මුලින්.

    මහින්ද කාපු නොකාපුව උබල බලාගෙන හරියන්නේ නෑ, ඒව මේ රටේ මිනිස්සු දැනගන්න බලාගන්න ඕන. කාපුව වමාරවල හරි මේ රටට ආයේ ගේන්න ඕන. යුද්දෙ යුද්දෙ කියල හැම වැරැද්දක්ම සාධාරණීකරණය කරන්න බෑ.

    උබ ඇමරීකාවක් ගැනත් කිව්වා නේද? මුලින් ලෝක සිතියමක් හොයාගෙන බලපන් ලෝකෙ ලංකාවයි ඇමරිකාවයි විතරක් නෙමෙයි තියෙන්නේ. උන් ඔක්කොම වැඩ දාල මේ වෙනකොට ලංකාවේ කුරුණෑගල පැත්ත වෙන්න ඇති බලාගෙන ඉන්නේ. අනේ පලයන් බං යන්න.

    ගොන් කතා කියන එකෙත් සීමවක් තියාගනින්. පුක දුන්නට කමක් නෑ, ඒකෙන් ජීවත් උනාට කමක් නෑ, මොකද ඒකනේ උබ දන්න එකම කර්මාන්තය. ඒත් හැම තැනම රෙන්න එපා.
    දැන්වත් ඇස් ඇරලා බලන්න... වැඳලා ඉල්ලන්නම්...:(:(:(
    ජාතික ආරක්ෂාව කඩා වැටී රට කොටියට ගිය හැටි

    පහත දැක්වෙන්නේ 2015/01/09 දින සිට 2015/08/12 දින දක්වා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලය තුළ අප මාතෘ භූමියේ ජාතික ආරක්ෂාවට අත් වූ ඉරණමයි. මෙම සෑම කරුණක්ම සඳහාම එජාපයටවත් ප්‍රතික්ෂේප කළ නොහැකි මූලාශ්‍ර දක්වා ඇත. ඒ සඳහා ජාතික සහ ජාත්‍යන්තර පුවත්පත් වෙබ් අඩවි, වගකීම්සහගත රජයේ ලියාපදිංචි මාධ්‍ය ආයතන වල වෙබ් අඩවිවල අදාල පුවත් වාර්තා දක්වා තිබේ.

    [1]. රණවිරුවන් රැසක් ජාතියට අහිමි වූ ලංකා ඉතිහාසයේ මහා පාවාදීම ලෙස සැලකෙන මිලේනියම් සිටි සිද්ධියේදී එවකට පොලීසිය භාර ඇමතිවරයා වශයෙන් සිටිමින් බුද්ධි අංශ පාවා දීමේ චෝදනාව ලත් ජෝන් අමරතුංග මහතා යළිත් වතාවක් පොලීසිය භාර ඇමතිවරයා බවට පත් වෙයි. 2015/01/11 priu.gov.lk මූලාශ්‍රය.
    lrrp-sri-lanka1.jpg

    [2]. දසකයකට අධිකව අප රටේ ජාතික ආරක්ෂාව ගැන තොරතුරු වාර්තා කළ කීර්ති වර්ණකුලසූරිය මහතාගේ “දිවයින” ආරක්ෂක තීරුව, ජනාධිපතිවරණයෙන් පසුව උතුරේ සිදුවූ දේවල් ගැන වසන් කරමින් පිට පිට දෙවතාවක් වාරණය වෙයි. 2015/01/11 දිවයින, 2015/01/18 දිවයින

    [3]. දෙමළ ජාතික සංධානයේ දිගු කාලීන ඉල්ලීමක් ඉටු කරමින් උතුරු පළාතේ ආණ්ඩුකාර ධූරයෙන් මේජර් ජෙනරාල් ජී ඒ චන්ද්‍රසිරි මහතාව ඉවත් කරයි. 2015/01/14 ලංකාදීප මූලාශ්‍රය.

    [4]. උතුරු පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස පළිහක්කාර මහතාව පත් කරයි. ඔහු කුප්‍රකට ෆෙඩරල් මතධාරියෙක් වන අතර ඊනියා සාමය කාලයේ සාම ලෙකම් කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂක වරයෙක් වශයෙනුත්, පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තනතුරු දැරූ අයෙකුත් වෙයි. 2015/01/13 ලංකාදීප මූලාශ්‍රය.

    [5]. කොටි බෙදුම්වාදී මතය ශ්‍රී ලංකාවෙ අහිංසක දමිළ ජනතාව වෙත පොවා ඔවුන්ගේ මනස් විකෘති කර ජාතිවාදය වපුරන ටැමිල්නෙට් වෙබ් අඩවියට ශ්‍රී ලංකාවෙන් පනවා තිබූ වාරණය ඉවත් කරයි. හිටපු හමුදා ප්‍රධානීන් ඊට විරෝධය පළකරමින් මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් ලිව්වත් ඉන් පලක් ඇති නොවෙයි. 2015/01/13 යවන ලද ලිපියේ මූලාශ්‍රය.

    [6]. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පවා පරිබාහිරව ගිහින් වික්‍රමබාහු කරුණාරත්න වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් පවා නොමැති පුද්ගලයින්වත් යොදාගෙන රට පාලනය කරන ඉහලම උත්තරීතර ආයතනයක් සාදයි. එහි සාමාජිකයින් මෙසේයි. වික්‍රමබාහු කරුණාරත්න, ආර් සම්බන්ධන්, මනෝ ගනේෂන්, රිශාඩ් බදුරදීන්, රාවුෆ් හකීම්, සරත් ෆොන්සේකා, පාථලී චම්පික රණවක, අනුර කුමාර දිසානායක, චන්ද්‍රිකා කුමාරතුංග, රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන. 2015/01/15 NethFM මූලාශ්‍රය. (කොටින්ට කඩේ ගිය වික්‍රමබාහු සහ මනෝගණේෂන් පසුව එක් විය. )
    national_executive_council-1stmeeting1.jpg

    [7]. පසුගිය රජය සමයේ එජාප ප්‍රධානතම සටන් පාථයක් ලෙස රිෂාඩ් බදුයුදීන්ට එරෙහිව ගෙන එන ලද සියලුම චෝදනා අමතක කර, රිශාඩ් බදියුදීන්ව රට පාලනය කරන උත්තරීතර ආයතනය වන ජාතික විධායක සභාවට පත් කරයි. 2015/01/15 ලංකාදීප මූලාශ්‍රය.

    [8]. ශ්‍රී ලංකා හමුදාවන්ට එරෙහි “කිලිං ෆීල්ඩ්” නමැති චිත්‍රපටය නිපදවූ කැලම් මැක්‌රේ ඉකුත් දොළොස්‌ වැනිදා අලුයම හදිසියේම ශ්‍රී ලංකාවට පැමිණෙයි. කොටින්ට සෘජුවම උදව් දෙන කැලම් මැක්‌රේ ඇතුළු නඩයට කිසිම ප්‍රශ්නයක් නැතිව ශ්‍රී ලංකාව ට පැමිණීමට සහ ක්‍රියාත්මක වීමට යහපාලන ආණ්ඩුවෙන් ඉඩ දෙයි. ශ්‍රී ලංකාවට පැමිණ ඔවුන් මෙරට තුළ රැඳී සිටිනුයේ කොහේද යන්න වාර්තා වී නැත. 2015/01/16 දිවයින මූලාශ්‍රය.

    [9]. විදේශිකයන්ට උතුරු පළාතේ සංචාරය කිරීම සීමා කරමින් පනවා තිබූ නියෝග ඉවත් කෙරේ. 2015/01/16 BBC මූලාශ්‍රය. ඒ අනුව දමිළ ඩයස්පෝරාවේ තහනමත් ඉවත් කර ඇති නිසා විදේශයන්ට පැන ගොස් සිටින කොටි ත්‍රස්තවාදීන්ට සහ විදේශයන්හිදීම මොළ ශෝධනයට ලක් වූ ඩයස්පෝරා සාමාජිකයින්ට කිසිදු පරීක්ෂාවකින් තොරව උතුරට යා හැකියි.

    [10]. ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ මහ සමුදුර ආරක්ෂා කළ, ලෝකයේ හොඳම සමුද්‍ර ආරක්ෂක සේවය ලෙස ශ්‍රී ලංකාවට කීර්ති නාමය ලබා දුන් ඇවන්ගාඩ් ආරක්ෂක අංශයට අයත් මහනුවර නැමැති නෞකාව අත් අඩංගුවට ගනී. 2015/01/20 ලංකාදීප මූලාශ්‍රය. ඊට පෙර එහි සේවය කළ රණවිරුවන්ව බේරා ගැනීම උදෙසා, නෞකාව නීත්‍යානුකූලව අවසර ලබා ගත් අයුධ නෞකාවක් බව හිටපු නාවික හමුදාපති සෝමතිලක දිසානායක මහතා ට පැවසීමට සිදුවෙයි. දෙරන වීඩියෝ 2015/01/18 මූලාශ්‍රය. නමුත් ඊට සති කිහිපයකට පසුව ඇවන්ගාඩ් සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල බව රජය ප්‍රකාශ කරයි. දිවයින 2015/03/05 මූලාශ්‍රය.

    [11]. බෙදුම්වාදීන් ඉල්ලූ ඉඩම් බලතල ලබා දීමට එකඟ වී ඇති අතර, පොලිස් බලතල ලබා දෙන ආකරය ගැන සාකච්ඡා කරමින් සිටින බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 2015/01/19 NDTV මූලාශ්‍රය.

    [12]. ශ්‍රී ලංකා රජයේම පූර්ණ හිමිකාරත්වය දරන රක්නා ලංකා ආරක්ෂක සේවයට අයත් බව ආයුධ ගබඩාවක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී විවෘත කරයි. රජයට යටත් හමුදා අංශ වල ආයුධ ලෝකෙටම පෙන්වා රණවිරුවන්ව පාවා දෙයි. 2015/01/20 ලංකාදීප මූලාශ්‍රය.
    rall1.jpg

    [13]. හමුදා, නාවික හා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක තනතුරු අහෝසි කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බව රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න පවසයි. 2015/01/22 BBC මූලාශ්‍රය.

    [14]. බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතාව හමුදා ප්‍රකාශක තනතුරෙන් ඉවත් කරයි. වහාම ක්‍රියාත්මක වන පරිදි එතුමාව යුද හමුදා මූලස්ථානයට මාරුකර යවයි. මාධ්‍ය ප්‍රකාශ වරුන් හමුදාවට අනවශ්‍ය බවට ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි. 2015/01/22 දෙරණ මූලාශ්‍රය.

    [15]. ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක මූලස්ථානයේ මුදල් සොරකම් නොකළ බව පැහැදිලි කළ වත්මන් ආරක්ෂක ලේකම් බස්නායක මහතාගෙන් නිදහසට කරුණු විමසා ප්‍රශ්න කරන බව එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රාජිත සේනාරත්න පවසයි. 2015/01/28 දිනමිණ මූලාශ්‍රය. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයෙන්ම පත් කළ ආරක්ෂක ලේකම් වරයාටත් සත්‍යය ප්‍රකාශ කිරීමට වැට බඳී.

    [16]. සටනේදී මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට වන්දි හා ආධාර දීමනා ප්‍රදානය කිරීමටත් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට මූල්‍ය ආධාර ලබාදීම සඳහාත් යාපනය පළාත් සභාවේදී දෙමළ සංධාන උතුරු පළාත් ධීවර අමාත්‍යවරයාගෙන් යෝජනා වෙයි. අදාළ ආධාර ඉල්ලුම් කරන්නන් තම තොරතුරු ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා වෙත භාර දෙන ලෙසද හෙතෙම දැනුම් දෙයි. 2015/01/28 ලක්බිම මූලාශ්‍රය.

    [17]. කොටි ප්‍රධානියෙක් වන පුලිදේවන්ට “මචන් පුලි” කියමින් ඇපල් මලු ගෙනගිය බවට චෝදනා එල්ල වී ඇති, 2012-2014 ඊනියා සටන් විරාම සමයේ ආරක්ෂක ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාව නැගෙනහිර ආණ්ඩුකාර ලෙස පත් කරයි. වැඩ බාරගත් වහාම හමුදාව බැරැක්ක වලට යවයි. 2015/01/30 ලංකාදීප මූලාශ්‍රය.
    gosl_ltte_meeting_1_1611021.jpg

    [18]. උතුරේ ඕමන්ත මුරපොළේදී කිසිදු පරීක්ෂාවකින් තොරව විදේශිකයින්ටත් උතුරට යාමට අවසර ලබා දෙයි. ඒ අනුව තහනම ඉවත් වූ දෙමළ ඩයස්පෝරා සාමාජිකයින්ටත් ශ්‍රී ලංකාවට ගොඩ බැස, කිසිදු පරීක්ෂාවකින් තොරවම උතුරට යාමට අවසර ලැබෙයි. 2015/02/04 මව්බිම මූලාශ්‍රය.

    [19].වවුනියාව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට වෙඩි ප්‍රහාරයක්. කිසිවෙකුවත් අත් අඩංගුවට නොගෙන යහපාලකයින් සිද්ධිය යටපත් කරයි. 2015/02/05 අද මූලාශ්‍රය.

    [20]. උතුරේ ජන සංහාරයක් සිදු වී ඇති බවට සාක්ෂි ඇති බව පවසන උතුරු පළාත් සභාව ඒ සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට යෝජනාවක් සම්මත කර ගනී. 2015/02/10 BBC මූලාශ්‍රය. මේජර් ජෙනරල් ජී ඒ චන්ද්‍රසිරි මහතා උතුරේ ආණ්ඩුකාර ධූරයේ සිටියානම් මෙවැන්නක් සම්මත වෙන්න ඉඩ තබන්නේ නැත.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අපිට හෙන ගහන්න??? යකෝ මෝඩ මුසලයෝ මහින්දට තොපිල කොච්චර බොරු මඩ ගැහුවද? ප්‍රභාකරන් මහත්තයා කියල මහින්දට හොර කියල වින්දනයක් ලබපු උඹලට ඔව් සත්තයි හෙන ගහනවා.. පවුල් පිටින් හඳුගාවිල යන්න ඕනේ. මහින්දගේ අරක ස්වාධින නෑ මේක ස්වාධින නෑ අරකෙ විනිවිද නෑ කියලා බොරු කියල මඩ ගහනකොට ඒවාට හුරේ දාපු උඹලට සත්තයි හෙන පිට හෙන ගහන්න ඕනේ... යහපලානේ මෙච්චර රටේ ආරක්ෂාව බාල්දු කරද්දී ඒවාට හුවක් නොතියා ඒවාට විහිලු කරන තොපිට ඔව් හෙන ගහන්න ඕනේ... මහින්ද රාජපක්ෂට දැන් නිකන් බොරු ආදරයක් පෙන්නගෙන එන්න එපා බල්ලෝ.. තොපි ඔහොම කියන්නේ පුකෙන්ද?තොපි ජනවාරි 8 කරපු සාපෙ තමා බල්ලෝ මේ අපි හැමෝම ගෙවන්නේ... තොපි ඒ සාපෙ ඉවර කරන්න මහින්ද එද්දී කාලකන්ණි අවජතකයෝ කියනවා අපි මහින්දව කාවලු.. යකෝ මහින්ද කාපු නොකාපු එක අපි බල ගන්නම් තොපිට කිසිම අයිතියක් නෑ මහින්ද ගැන කතා කරන්න දුක් වෙන්න... අපි දුක් වෙන්නම් අපි මැරෙන්නම එන ඕන දෙක මුණ දෙන්නම්... මේ ඇවිල්ල මහින්දට හදවතින්ම ආදරේ කරන මම කියන දෙයක්.. තොපි dana ගනියව් අපිට මට හැමදාමත් මගේ ජීවිතවල අපේ ජීවිතවල වීරයා නායක මහින්දම විතරයි.. මහින්දම විතරයි.. මහින්දම විතරයි.. එක නිසා තොපි එන්න එපා මහින්ද ගැන කියවන්න.. රෙදි ඇඳගෙනද කතාකරන්නේ? මහින්ද ගෞරවයෙන් තමයි බුරුවො මහජන මතේට ගරු කරලා 8 වෙනිදා ගෙදර ගියේ... පිචන් වෙන්නේ මහින්ද නෙවෙයි අද මහජන මතය ගරු නොකර මෛත්‍රී පාල යා.... එක නිසා පිචන් වෙන්නේ මොකාද කියල තේරුම් කරන්න ඕනේ නෑ උඹ තේරුම් ගනින්.. මේකත් මත තියාගනින් අද unp කාරයට පපුව උණු වෙනවා මහින්ද අපු එකට.. jvp එවුන්ගේ පපුව උණු වෙනවා මහින්ද අපු එකට, අද මුස්ලිම් කොන්ග්‍රස් කාරයොන්ගේ පපුව උනුවෙනවා මහින්ද අපු එකට,අද tna එකේ පපුව උනුවෙනවා මහින්ද අපු එකට , අද ඇමරිකාවට උනුවෙනවා මහින්ද අපු එකට, අද ඉන්දියාව උනුවෙනවා මහින්ද අපු එකට.. අද උඹ උණු වෙනවා මහින්ද අපු එකට.. උඹල ඔක්කොටොම වල කාලකන්ණි හැත්තට 18 වෙනිදා පාන්දර පෙන්නන්නම් උණු විල්ලේ තරම... තොට ඔච්චර උණු වෙනවනම් විරුද්ධ වෙයන්කෝ මයිත්‍රීපාල මේ නටන නැටුමට... අවස්ථා වාදියෝ විතරයි බන් උඹලා.. එතනින් එහාට උඹලත් එක්ක කතා කරලා වැඩක් නෑ...:)

    විමලසේනගේ භාෂා විලාශය පෙනේ නොපෙනේද මන්ද... දැන් කොතනද ප්‍රභාකරන් කියන මිනිමරුවට මම මිස්ටර් ප්‍රභාකරන් කියල තියෙන්නේ.. දන්නේ නැත්තම් දැනගනින්.. අවංක භාවයෙන් වැඩක් කරලා චන්ද ටිකක් ගන්න බැරි දෙහ්ස්පාලන අනාතයෝ තමයි දෙමල මිනිස්සුන්ගේ චන්ද ටිකට පෙරේතකමේ මිනිමරුවෙකුට මිස්ට ප්‍රභාකරන් කියාගෙන කොහොම හරි පාර්ලිමේන්තු රිංගන්න හදන්නේ.. ප්‍රභාකරන් කියන මිනීමරුවා ලොකු පොරක් කරෙත් උඹල වගේම සක්කිලි දේසපාලුවෝ... තමුන් විසින්ම පරද කරපු ප්‍රභාකරන් නැවතත් මිනිස්සුන්ට වලෙන් නැගිට්ටුවල පෙන්නලා චන්ද ටික අරන් හොරු ටික බේරගන්න තැනට මහින්ද රාජපක්ෂ කියන ඒ ඉතිහාසගත මනුස්සයව පත්කරේ උඹල වගේ සක්කිලි.. ඉතින් උඹලාට හෙන නොගහ තියේවිද...
    මම හෙන ඉල්ලන්නේ මහින්දව විනාස කරපු හොරුන්ට.. උඹ හෙන ඉල්ලන්නේ ඒ හොර නඩය පරාද කරපු ලක්ස 62ක් ජනතාවට..දන්නේ නැත්තම් දැනගනින් ජනවාරි 8 පරාද උනේ මහින්ද නෙවෙයි මහින්ද වටේ හිටපු හොර මුල... රාජ්‍ය නායකයින් ගනනාවකට මරාගන්න බැරුව හිටපු කොටියව මරාගත්තු මහින්ද රාජපක්ෂ කවදත් අපරාජිතයි.. එත් හොරු රැකපු මහින්ද හොරුත් එක්කම පරාදයි..මහින්ද පුන පුනා කියන්නේ මගේ ඕනෑකමට නෙවෙයි චන්දෙට ආවේ මගේ වටේ ඉන්න මිනිස්සුන්ගේ ඕනෑකමට කියලයි.. ඊටත් වඩා සරලව පහදන්න ඕනෙද කව්ද මහින්ද එතනට පත්කරේ කියල??? මහින්ද පරාද කරේ උඹලයි.. උඹලට මහින්ද ගැන ආදරයක් තිබුනානම් උඹලාට තිබ්බ වැරදි කරනකොට එව්වා පහදලා දීල නිවැරදි කරන්න... ඒ වැරදි නොවරදි නොකර මහින්දට හොරු රකින්න හුරේ දාපු උඹල නෙවෙයිද මේ ජනවාරි 8 පරාජයට වගකිවයුත්තේ???? උඹලාට කොන්දක් තිබුනද ආයේ චන්දෙකට යනවනම් මේ දුශිතයින්ට නාමයෝජනා නොදී චන්දෙකට යමු කියන්න.... හොරු එක්ක පරාදවෙලා ගියා මහින්ද නැවතත් චන්දෙට එන්නේ ඒ හොරුත් සමග හෙළුවෙන්... දැන් අපිද මහින්දව අගෝස්තු 17 ත් පරද්දන්නේ??? උම්බලද????

    මම JVP කාරයෙක් නෙවෙයි.. දැනගනින් මම ශ්‍රීලංකා කාරයෙක්.. අපි උඹල වගේ රුපියල් සත වලට දේශපාලනේ කරන එවුන් නෙවෙයි බන්.. හරි වැරැද්ද දැකල දෙහ්ස්පාලනය කරන එවුන්.. මහින්දගේ ආණ්ඩුවේ දුෂණ චෝදනා තියන එවුන් මහින්දව පාවිච්චි කරා කියන එක මහින්දට තේරෙන දවසට උන්ට දඬුවම් කරන්න මහින්දට බලය නැහැ... උඹේ විතරක් නෙවෙයි බන් මහින්ද කියන්නේ මගෙත් වීරයා තමයි.. ඒ මනුස්සයට මේ කාලසර්ප යෝගය ලබල දුන්නේ උඹල වගේ පනික්කියෝ තමයි... රුපියල් සත වලට ඔහොම මනුෂ්‍යත්වය පාවල දෙන්න එපා.. ඔව්ව සන්සාරේම එලව එලව පලදෙන පවු...
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    [21]. ඉන්දීය ධීවර යාත්‍රා උතුරු මුහුදු කලාපයට පැමිණ ධීවර කටයුතුවල නිරත වීම තමන්ට බලවත් ප්‍රශ්නයක්‌ වී ඇතැයි උතුරේ ධීවරයෝ පවසති. මීට පෙර නාවික හමුදාව මෙම ධීවර යාත්‍රා අත්අඩංගුවට ගත්තද වර්තමානයේ ලංකා මුහුදු තීරයට පැමිණෙන ඉන්දීය යාත්‍රා අත්අඩංගුවට ගැනීමට ක්‍රියා නොකරන බව උතුරේ ධීවරයෝ ” හින්දු” පුවත්පතට ප්‍රකාශ කර තිබිණි. 2015/02/10 දිවයින මූලාශ්‍රය.

    [22]. උතුරේ ආරක්ෂක මර්මස්ථානයක් වන පලාලි ගුවන්තොටුපොළේ අධි ආරක්ෂිත කලාපයෙන් අක්කර 1000 නිදහස් කරයි. 2015/02/13 දෙරණ මූලාශ්‍රය.

    [23]. උතුරු පළාත් සභාව රට දෙකඩ කිරීමේ කුමන්ත්‍රණය අරඹයි. උතුරට වෙනම ස්‌වයංපාලනයක්‌ අවශ්‍ය බවටත්, උතුරු නැගෙනහිර දෙමළ ජාතිකයන් තවමත් සමූලඝාතනය කරන බවටත් උතුරු පළාත් සභාව විසින් පසුගියදා සම්මත කරගත් යෝජනාව දෙමළ ජාතික සන්ධානය ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරයි. 2015/02/15 දිවයින මූලාශ්‍රය.

    [24]. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපතිවරයාගේ බෑණනුවන් වන තිළිණ සුරංජිත් මහතා ආරක්ෂක අමාත්‍යංශයේ මහජන සම්බන්ධතා නිලධාරීවරයා වශයෙන් පත්කරයි. 2015/02/15 දෙරණ මූලාශ්‍රය. පවුල් පාලනයක් නෑ කියූ සටන් පාථයට තවත් අය පයින් ගසයි. දේශපාලන සම්බන්ධතා මත නුසුදුසු අයට තනතුරු දී කැපවීමෙන් කටයුතු කරන නිලධාරීන්ව අධෛර්යට පත් කරයි.

    [25]. ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ මහතා පත්කරයි. 2015/02/15 දෙරණ මූලාශ්‍රය. පවුල් පාලනයක් නෑ කියූ සටන් පාථයට තවත් අය පයින් ගසයි. දේශපාලන සම්බන්ධතා මත නුසුදුසු අයට තනතුරු දී කැපවීමෙන් කටයුතු කරන නිලධාරීන්ව අධෛර්යට පත් කරයි.

    [26]. සිංහලයෙකුට නැගෙනහිර මහ ඇමතිකම දෙනවාට විරුද්ධ බව රාවුෆ් හකීම් පවසයි. රට පාලනය කරන ඉහලම ආයතනය වන ජාතික විධායක සභාවට පත් වී එලෙස ජාතිවාදය අවුස්සවයි. 2015/02/17 වීඩියෝ මූලාශ්‍රය.

    [27]. මාන්කුලම් ප්‍රදේශයේ ආරක්ෂාව පිණිස ස්ථාපනය කර තිබූ පොලිස් කොට්ඨාශය ගලවා ඉවත් කරයි. 2015/02/20 සිරස මූලාශ්‍රය.

    [28]. මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ වවුනියාව බෝගස්වැව ජනපදයේ පදිංචි කරන ලද සිංහල ජනතාවට වත්මන් ආණ්ඩුවෙන් පහසුකම් නොලැබෙන නිසා සහ තවත් ප්‍රබල ඇමතිවරයෙක්ගේ බලපෑම පිට ගම්බිම් පවා විකුණා යන්න යයි. 2015/02/25 දිනමිණ මූලාශ්‍රය.

    [29]. කලකට පසු උතුරේ පිපිරීමක්. චාවකච්චේරි දුම්රිය පොළ ඉදිරිපිට බෝම්බයක් පිපුරුණ බව පොලිසිය පවසයි. 2015/02/26 ලංකාදීප මූලාශ්‍රය.

    [30]. “සිංහල රජය යුද්ධයේ මුල් අදියරේ ද්‍රවිඩයන් 40000 ක්‌ මරාදැමූ බවත් එය ජාති ඝාතනයක්‌ බවත්” මන්නාරම් රදගුරු රායප්පු ජෝෂෆ් පවසා උද්ඝෝෂණය කරයි. යහපාලන ආණ්ඩුව නිහඬයි. 2015/02/27 දිවයින මූලාශ්‍රය. මහින්ද මහතා සහ ගෝඨාභය මහතා වෙනුවෙන් දේශප්‍රේමී ජනතාව සිදුකරන උද්ඝෝෂණ වලට එරෙහිව වාරණ නියෝග ගන්නා යහපාලන ආණ්ඩුව, රණවිරුවන්ට යුධ අපරාධ එල්ල කරන රායප්පු ජෝශෆ් ට ඉඩ දෙයි.

    [31]. එකම රටක්‌ තුළ ස්‌වයං නිර්ණය අයිතිය පිළිගත් දේශයන් දෙකක්‌ ස්‌ථාපිත කළ යුතු බවට දැක්‌වෙන යෝජනාවක්‌ යාපනයේ කරවෙඩ්ඩි ප්‍රාදේශීය සභා ශාලාවේ පැවැත්වූ ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ වාර්ෂික ජාතික සමුළුවේදී සම්මත කරයි. 2015/03/03 දිවයින මූලාශ්‍රය.

    [32]. මානුෂික මෙහෙයුමේදී විශිෂ්ට මෙහෙවරක් සිදුකළ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඩී කේ පී දසනායක මහතාව රහස් පොලිසියට කැඳවා පැය 10 ක් තිස්සේ ප්‍රශ්න කරයි. 2015/03/04 දිවයින මූලාශ්‍රය.

    [33]. ලක් ඉතිහාසයේ කීර්තිමත්ම නාවික මහ සෙන්පති වසන්ත කරන්නාගොඩ රණවිරුවාව දඩයම් කිරීමට යහපාලන ආණ්ඩුව සූදානම් වෙයි. ඊට ආරම්භයක් ලෙස නේවි සම්පත් ගැන කතාව විකෘති කරමින් එජාප මඩ මාධ්‍ය අංශය මගින් අන්තර්ජාලයේ සිදුකරන මඩ ප්‍රචාරය වැළැක්වීමට එතුමාටම මාධ්‍ය ඉදිරියට පැමිණීමට සිදුවෙයි. 2015/03/08 දිවයින මූලාශ්‍රය.

    [34]. “ස්වයංනිර්ණය අයිතිය පිළිගත් ‘දේශයන් දෙකක් එකම රටක්’ යන අරමුණ ඉටුකර ගැනීම සඳහා කටයුතු ගම් මට්ටමින් පුළුල් කර, සරණාගතව ජීවත්වන ඥාතීන්ව සම්බන්ධ කරගෙන සටන් කරන බවට” දෙමළ ජාතික ජනතා පෙරමුණ යෝජනාවක් සම්මත කරගනී. රට බෙදෙන යෝජනා සම්මත වෙද්දී යහපාලන ආණ්ඩුව නිහඬයි. 2015/03/08 දිවයින මූලාශ්‍රය.

    [35]. LTTE බුද්ධි අංශ නායිකා ජෙයකුමාරි ට ඇප ලැබෙයි. “කොටියාට පණ දෙන්න ගිය කතට ඇප” යන සිරස්තලයෙන් එජාපයේ ලංකාදීප පුවත්පතත් පක්ෂය ගැන කළකිරීමෙන් යුතුව වාර්තා කරයි. 2015/03/10 ලංකාදීප මූලාශ්‍රය.

    [36]. වසර 10 කට අධික කාලයක් ප්‍රබල කොටි නායිකාවක් වශයෙන් කටයුතු කළ මුහුදු කොටි බලකායේ නායිකාවක් වන මුරුගේසු බහීරතී ව නිදහස් කරයි. 2015/03/13 BBC මූලාශ්‍රය.

    [37]. 13 ට එහා ගොස් බෙදන ලෙස හෙවත් රට ෆෙඩරල් කරන ලෙසට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණ ප්‍රකාශ කරයි. යහපාලන ආණ්ඩුවෙන් එතුමාට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවටම ඇවිත් රට බෙදන ලෙසට ප්‍රකාශ කිරීමට ඉඩ ලබා දුනි. 2015/03/13 දිවයින මූලාශ්‍රය.

    [38]. ආරක්ෂක මූලස්ථානය ඉදිකිරීම සඳහා පැරණි ආරක්ෂක මූලස්ථානය විකිණීමෙන් වෙන් කරගෙන තිබුණ මුදල භාණ්ඩාගාරයට හරවා ගනී. එම ආරක්ෂක මූලස්ථානය කිරීම නිශ්ඵල ක්‍රියාවක් බැවින් එය ඉදි නොකරන බවට මුදල් ඇමාත්‍ය රවි කරුණානායක පවසයි. රණවිරුවන්ට ඉදි කරමින් තිබූ ආරක්ෂක මූලස්ථානයේ වැඩ නැවැත්වීම රණවිරුවන්ට එල්ල කළ පා පහරක් බඳු වෙයි. 2015/03/16 සිරස වීඩියෝ මූලාශ්‍රය1. රිවිර මූලාශ්‍රය2.

    [39]. “තනි සිංහල බෞද්ධ පක්ෂයක් ලෙස මේ රටේ ආණ්ඩුවක් අල්ලන්න බෑ පක්ෂයකට” කියමින් සිංහල බෞද්ධ ජනතාවට එරෙහිව මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතිවාදී ප්‍රකාශයක් කරයි. 2015/03/17 ප්‍රකාශයේ වීඩියෝ මූලාශ්‍රය.

    [40]. ජාතික ගීය දෙමළ බසින් ගැයීමට මනෝ ගනේෂන්ගේ යෝජනාවක් මත මෛත්‍රීපාල සිරිසේන මහතා චක්‍රලේඛනයක් නිකුත් කරයි. 2015/03/18 ලංකාදීප මූලාශ්‍රය.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    [41]. දෙමළ ඩයස්පෝරාවට එරෙහිව ශ්‍රී ලංකාව පනවා තිබූ තහනම ඉවත් කරයි. 2015/03/19 දෙරණ මූලාශ්‍රය.

    [42]. ශ්‍රී ලංකා ජාතික ගීය දමිළ බසින් ගැයීම ප්‍රශ්නයක් නොවෙයි. එය අප රටේ දමිළ ජනතාවගේ අයිතියකි. – ජාතික හෙළ උරුමය පවසයි. 2015/03/22 SundayObserver මූලාශ්‍රය.

    [43]. ලක් ඉතිහාසයේ කීර්තිමත්ම ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක රණවිරුවාව මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශයට කැඳවා අපහාස කරයි. 2015/03/28 දිවයින මූලාශ්‍රය. එම චෝදනාව ගැන උසාවියෙන් කිසිදු දඬුවමක් නොදීම නිසා එය මඩ චෝදනාවක් බව සනාථ වෙයි.

    [44]. නාවික හමුදාවේ සෙබලුන් 3 දෙනෙක් රවිරාජ්ව ඝාතනය කළා කියමින් අත් අඩංගුවට ගනී. 2015/03/31 ලංකාදීප මූලාශ්‍රය.

    [45]. ප්‍රබල කොටි හිතවාදියකු වන චාල්ස්‌ ඥානකෝන්ගේ සොහොයුරකු වන ඩොනල්ඩ් ඥානකෝන් ශ්‍රී ලංකාවට පැමිණ ක්‍රියාත්මක වෙයි. උතුරු නැගෙනහිර ප්‍රදේශවල හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන නිවාඩු නිකේතන, හෝටල්, සංචාරක නවාතැන්පළවල්, ආපනශාලා ආදී සියල්ල ටෙන්ඩර් කැදවා පෞද්ගලික අංශයට ලබාදීමට රජය තීරණය කිරීමත් සමග ඒවා ඕනෑම මුදලක් ගෙවා මිලදී ගැනීමට ඩොනල්ඩ් ඥාණකෝන් සූදානම් වෙයි. 2015/03/31 දිවයින මූලාශ්‍රය.

    [46]. දරුණු ගණයේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදී සැකකරුවන් රැසක්‌ රඳවා සිටින කොළඹ මැගසින් බන්ධනාගාරයේ ආරක්‍ෂාව සඳහා යොදවා සිටි යුද හමුදා නිලධාරීන් ඉන් ඉවත් කෙරේ. 2015/04/02 දිවයින මූලාශ්‍රය.

    [47]. යහපාලන ආණ්ඩුවේ ආරාධනාව පිට මෙරටට පැමිණි ඇමරිකානු සහකාර මානව හිමිකම් ලේකම් ටොම් මිලිනොවිස්කි, අවසන් සටනේදී මිය ගිය දෙපාර්ශවයටම මුලතිව් වෙරළේදී මල් තබයි. 2015/04/05 Seithy.com Photo මූලාශ්‍රය. එහිදී එක් පාර්ශවයක් කොටි ත්‍රස්තවාදීන් බැවින් ඒ අනුව යහපාලන ආණ්ඩුව විසින් ඇමරිකන් ආණ්ඩුව ලවා මිය ගිය කොටින්ටත් මල් තබ්බවා ඇත.

    [48]. උතුරු නැගෙනහිර ප්‍රදේශවල ත්‍රිවිධ හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන නිවාඩු නිකේතන, සංචාරක නවාගැන් පොළවල්, හෝටල් ඇතුළු දේ ප්‍රසිද්ධියේ ටෙන්ඩර් දමා පෞද්ගලික අංශයට ලබා දෙන්නට යහපාලන ආණ්‌ඩුව තීරණය කර යි. ඩයස්පෝරා තහනමත් ඉවත් කර ඇති නිසා විදේශගත එල්ටිටීඊ දෙමළ ඩයස්‌පෝරාව එකී ආයතන අධික මිල ගණන් ඉදිරිපත් කර ලබා ගැනීමට සූදානමින් සිටියි. 2015/04/05 දිවයින මූලාශ්‍රය.

    [49]. බිම් බෝම්බයකින් යුද හමුදාවේ කපිතාන්වරයෙකු, කෝප්‍රල් වරයෙකු සහ සෙබලෙකු තුවාල ලබයි. 2015/04/06 දිවයින මූලාශ්‍රය. කපිතාන්වරයෙක් වැනි ජේෂ්ඨ හමුදා නිලධාරියෙක් බිම් බෝම්බයක් නිශ්ක්‍රීය කිරීමේදී මෙවැන්නක් සිදුවුණා කීම ප්‍රායෝගික නැත.

    [50]. හසලක ගාමිණී විරුවා වෙනුවෙන් ඉදිකළ ස්මාර්ක ඉවත් කිරීමට යෝජනා වෙයි. 2015/04/09 NethFM මූලාශ්‍රය.

    [51]. උතුරේ අධි ආරක්ෂක මර්මස්ථාන වන කංකසන්තුරේ සහ වලිකාමම් වලින් අක්කර 570 ක් නිදහස් කරයි. 2015/04/11 දිනමිණ මූලාශ්‍රය.

    [52]. නැගෙනහිර ආරක්ෂක මර්මස්ථානයක් වන සාම්පූර් නාවික හමුදා කඳවුර ගලවා ඉවත් කරයි. 2015/04/12 දිවයින මූලාශ්‍රය. එම කඳවුර රැක ගැනීම වෙනුවෙන් හාරසීයකට අධික රණවිරුවන් ජීවිත පූජා කර ඇති බව වාර්තා වී ඇත. මීට අමතරව තවත් කඳවුරු රැසක් මෙලෙස ඉවත් කර ඇතත් ඒ ගැන තොරතුරු මාධ්‍ය වෙත ලබා දී නොමැත.

    [53]. ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසය බිඳගත් චීනය, ඩොලර් බිලියන 46 ක (රු. 5,980,000,000,000.00) ආයෝජනයකින් සුපිරි අධිවේගී මාර්ගයක් පාකිස්ථානයට ලබා දෙයි. 2015/04/21 දෙරණ මූලාශ්‍රය. චීනය සහ ශ්‍රී ලංකා රජය අතර ආරක්ෂක සම්බන්ධතාද පළුදු වූ බව ඉන් පැහැදිළි වෙයි

    [54]. එදා උතුරේ ඊළම ප්‍රකාශය කළ වර්ධරාජා පෙරුමාල් දසක කිහිපයකට පසුව කටුනායකින් ගොඩ බැස වහාම යාපනයට ගොස් විග්නේශ්වරන් ව මුණගැසෙයි. 2015/04/21 දිවයින මූලාශ්‍රය.

    [55]. ජාතික ගීය දමිළ බසින් ගැයීමට නැගෙනහිර පළාතේදී තීන්දු වෙයි. 2015/04/21 NethFM මූලාශ්‍රය. දමිළ භාෂා ජාතික ගීය “ශ්‍රී ලංකා තායේ” වන බැවින් එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වේ 8 වන ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි.

    [56]. “සිංහල ඒකාධිකාරය අවසන් කළ යුතුයි” යැයි චන්ද්‍රිකා කුමාරතුංග ජාතිවාදී ප්‍රකාශයක් සිදුකරයි. 2015/04/26 IndianExpress මූලාශ්‍රය.

    [57]. කච්චතිව් දූපත යළි ලබාගැනීම සඳහා ඉන්දීය රජය වහා පියවර ගත යුතු බවට තමිල්නාඩු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ඉන්දීය රජයට අවධාරණය කරති. 2015/05/07 ලංකාදීප මූලාශ්‍රය. ශ්‍රී ලංකාවේ ඔළුව ටිකෙන් ටික ගලවන්න වෙනත් රටවල් කතා කරද්දී ඉන්දීය ගැති යහපාලන ආණ්ඩුව ආණ්ඩුව කිසිවක් ප්‍රකාශ නොකරයි.

    [58]. “කොටි සමරා පරණ කොටි කටේ පහන් දල්වති” මැයෙන් යුතුව එජාපයේ ලංකාදීප පුවත්පතම කණගාටුවෙන් යුතුව හෙළි කරයි. 2015/05/12 ලංකාදීප මූලාශ්‍රය. 2009 යුද්ධයේ අවසන් සමයේ යුද හමුදාව හා කොටි සංවිධානය අතර තීරණාත්මක සටන සිදුවූ මුලතිව්හි වෙල්ලමුල්ලි වයික්කාල් වෙරළ තීරයේ පහන් දල්වා මිය ගිය පිරිස් සිහි කිරීමට දෙමළ ජාතික සන්ධාන පළාත් සභා මන්ත්‍රීවරු කිහිප දෙනෙක් එක්වූහ.

    [59]. “මියගිය සියලුම දෙනාව සමරනවා. එතකොට LTTE කාඩර් එකත් සැමරෙනවා.” – මැයි 18 රණවිරු සැමරීම ගැන එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රාජිත සේනාරත්න පවසයි 2015/05/15 දෙරණ වීඩියෝ මූලාශ්‍රය

    [60]. උතුරේ පාසල් සිසුන් මියගිය කොටි සමාජිකයන් සැමරු අකාරය ඊළාම්වාදීන් Facebook එකේ වාර්තාකර තිබුණු අයුරු 2015/05/15 පින්තූර මූලාශ්‍රය
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    [61]. මිය ගිය කොටි සාමාජිකයන් සමරැම් උත්සව මුලතිව් පොලිස් බල ප්‍රදේශයේ සඳුදා (18) සිට දින 14ක් තහනම් කරමින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක්. 2015/05/16 ලංකාදීප මූලාශ්‍රය

    [62]. උසාවි නියෝගය නොතකා උතුරේ ජයටම කොටි සැමරුම්. පහන් දල්වති, පූජා පවත්වති, කළු කොඩි ඔසවති. 2015/05/19 දිවයින මූලාශ්‍රය

    [63]. යාපනයේ පාසල් දැරියකව අවාසනාවන්ත ලෙස දූෂණය කර මරා දැමීම කේන්ද්‍ර කරගනිමින් යාපනය උසාවියට සන්නද්ධ කණ්ඩායමක් පහර දෙයි. උතුර පුරාම හර්තාල්. ප්‍රහාරවලින් පොලිසියේ 6 දෙනකුට තුවාල. (අග්‍රවිනිශ්චකරු පවා දමිළ ජාතිකයෙක් වෙද්දීත් මෙවැන්නක් සිදුවීම) 2015/05/20 දෙරණ වීඩියෝ මූලාශ්‍රය.

    [64]. ජාතික කොඩිය වෙනුවට වෙනත් කොඩියක් නිර්මාණය කිරීමට යහපාලන ආණ්ඩුව සූදානම් වෙයි. 2014/05/24 දෙරණ මූලාශ්‍රය. 2015/05/23 දිවයින මූලාශ්‍රය

    [65]. වවුනියා ප්‍රජා කමිටුව නැමැති සංවිධානයක්‌ උතුරේ පාසල් අතර මුල්ලිවයික්‌කාල් ඛේදවාචකය නමින් කෙටිකතා තරගයක්‌ සිදුකරයි. 2015/05/25 දිවයින මූලාශ්‍රය පාසල් දරුවන්ව බ්‍රේන්වොශ් කිරීම නැවතත් සිදුකරයි.

    [66]. කිලිනොච්චි පලෙයි පොලිස් නිලධාරීන්ට ප්‍රහාරයක්. ජනපති සොයුරාටත් මරණයට පත් වීමටම වැදුණ ආකාරයේ පොරෝ පහරක් පලෙයි පොලිස් නිලධරීන්ටත් වදින්න යයි. 2015/05/25 HiruFM මූලාශ්‍රය

    [67]. උතුරු නැගෙනහිරින් හමුදාව ඉවත් විය යුතුයි – උතුරු මහ ඇමති විග්නේෂ්වරන් යාපනයේදී කියයි. උතුරු නැගෙනහිර සිටින සෙබළුන් යුද අපරාධකරුවන් බැවින් ඔවුන්ව පිළිගත නොහැකි යෑයි වැඩිදුරටත් පවසයි. 2015/05/27 දිවයින මූලාශ්‍රය

    [68]. “ආණ්ඩුව ඇවිල්ලා උතුර අල්ල ගන්න කළින් අපේ LTTE කාලේ අපි හොඳට ආරක්ෂා වෙලා හිටියා. ඒ කාලේ කාන්තාවන්ට ආරක්ෂාවනම් කියල වැඩක් නෑ. දැන් තමයි ප්‍රශ්න.” – සිරස රූපවාහිනයේ සටන වැඩසටහනට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂයේ ඇමතිනී සහ යාපනය අපේක්ෂිකා විජයකලා මහේෂ්වරන් පවසයි. වීඩියෝ මූලාශ්‍රය.

    [69]. රැඳවුම් භාරයේ සිටින හිටපු කොටි ක්‍රියාකාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වල අය වෙනුවෙන් උතුරු පළාත් සභාව රුපියල් මිලියන 40.3 ක අති විශාල මුදලක්‌… හිටපු කොටි ක්‍රියාකාරීන් 300 ක්‌ රැඳවුම් භාරයේ සිටින අතර ඔවුන් බිහිසුණු අපරාධවලට සම්බන්ධවූවන් යෑයි ආරංචි මාර්ග කියා සිටී. 2015/05/31 දිවයින මූලාශ්‍රය

    [70]. එල්.ටී.ටී.ඊ. රැඳවියන් නිදහස්‌ කරගැනීමට විඡේදාස-සුමන්තිරන් හමුවක්‌. 2015/06/02 දිවයින මූලාශ්‍රය

    [71]. ද්‍රවිඩ සන්ධානය විසින් නිදහස්‌ කර ගැනීමට උත්සාහ කරන ද්‍රවිඩ රැඳවියන් 278 කගෙන් වැඩිදෙනකු බිහිසුණු ත්‍රස්‌ත ක්‍රියාවලට සම්බන්ධ වූවන් යෑයි හෙළිවී ඇත. 2015/06/03 දිවයින මූලාශ්‍රය

    [72]. 19 වන සංශෝධනයට අනුව ශ්‍රී ලංකාවේ උත්තරීතර ආයතනයක් වන ව්‍යවස්ථාදායක සභාවට රාධිකා කුමාරස්වාමි ව යෝජනා කරයි. 2015/06/03 BBC මූලාශ්‍රය “යුද හමුදාව අඩපණ කිරීමේ රාධිකා කුමාරස්‌වාමිගේ සැලැස්‌ම” මැයෙන් ඇය කවුදැයි මීට පෙර ජනමාධ්‍ය වාර්තා කර තිබේ. 2014/12/28 දිවයින මූලාශ්‍රය

    [73]. කොටි හමුදා නායකයන් ඇතුළු සටන් කාමීන් 2700 ක්‌ රටවල් රැසක සිටින බව රටින් බැහැර ඊළාම් ආණ්‌ඩුවේ නායක වී. රුද්දකුමාරන් හෙළිකර ඇත. 2015/06/04 දිවයින මූලාශ්‍රය

    [74]. රණවිරුවන්ට දඬුවම් දීම්ට ඩොලර් මලු පිටින් ලංකාවට එයි. ශ්‍රී ලංකාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා ගැන යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත කිරීම සඳහා ඩොලර් මිලියන 3 ක අරමුදලක්‌ ලබාදීමට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර ඇත. 2015/06/06 දිවයින මූලාශ්‍රය විදේශිකයන්ට පනවා තිබූ සංචාරක සීමාවන් ඉවතට 2015/01/17 දිනමිණ මූලාශ්‍රය

    [75]. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සමග ඇති ගිවිසුම් අනුව ඊනියා යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේදී නඩු ඇසීමට නොහැකිය. එනිසා ශ්‍රී ලංකාව තුළ ඊනියා යුධ අපරාධ සම්බන්ධයෙන් නඩු ඇසීමට ජනාධිපති මෛත්‍රීපාල එකඟ වී ඇත. 2015/04/11 දිවයින මූලාශ්‍රය

    [76]. මුලතිව් පංසලක්‌ හදනවාට එරෙහිව ටී.එන්.ඒ. ජනපතිට පැමිණිලි කරන්න හදයි. 2015/06/08 දිවයින මූලාශ්‍රය අපේ වීරෝදාර රණවිරුවන්ගේ රුධිරයෙන් රක්ත වර්ණ ගැනුණ මුලතිව් යුද බිමේ, ඒ රණවිරුවන්ට පින් පතා පන්සලක් හදා ගන්නවත් ඉඩ නොදී රණවිරුවන් අසරණ කරයි.

    [77]. උතුරේ සිටින හමුදාව නිසා දෙමළ කාන්තාවන් ආරක්ෂාකාරී නැති බවත් එනිසා හමුදාව ඉවත් කළ යුතු බවත් විග්නේෂ්වරන් පවසයි. එහි සිටින පොලිස් ඇමති ජෝන් අමරතුංග ඊට එකඟ වෙයි. 2015/06/08 වීඩියෝ මූලාශ්‍රය

    [78]. ලංකා ඉතිහාසයේ කීර්තිමත්ම බුද්ධි අංශ නිලධාරී මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ මහතාගෙන් කට උත්තර ගැනීමට නියම වෙයි. එතුමාව අත් අඩංගුවට ගැනීමට සූදානමක්. 2015/06/09 මව්බිම මූලාශ්‍රය.

    [79]. තල්ලඩි හමුදා කඳවුර ඉදිරිපිට ගොඩනැගූ බුදු මැදුරට දෙමළ සංධානයේ මන්ත්‍රී සෙල්වම් අදේකලානන්දන් විරෝධය පළ කරයි. එදා උතුර ජයගත් අභිමානවත් රණවිරුවන්ට බුදුන් වැඳගන්නවත් බැරිව අසරණ වී කඳවුර තුළටම හිර වෙයි. 2015/06/10 TamilGuardian පින්තූර සහිතයි මූලාශ්‍රය

    [80]. ඉන්දියානුවන්ට ශ්‍රී ලංකාවට පහසුවෙන් පයින්ම පැමිණීම සඳහා මහා මාර්ගයක් සහ දුම්රිය මාර්ගයක් ඉදි කිරීම ඇරඹෙයි. 2015/06/21 දිවයින මූලාශ්‍රය දැනට ඉන්දියාව සමඟ මහාමාර්ග ඔස්‌සේ සම්බන්ධවී ඇති ආර්ථික ශක්‌තියෙන් ඉන්දියාවට වඩා අඩු රටවල් සැලකු විට ඒවාට අත්වූ ඉරණම එතරම් හිතකර නැත. මේ සම්බන්ධයෙන් විරෝධය දක්‌වන්නන් පවසන්නේ මේ නව මහා මාර්ගයත් සමඟ වැඩිකල් නොගොස්‌ ඉන්දියාවේ තිස්‌වන ප්‍රාන්තය බවට ශ්‍රී ලංකාව පත්වීම සිදුවනු ඇති බවය.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    [81]. විදේශ අමාත්‍යවරයා ලෙස තමන් අවස්ථා කිහිපයකදී දෙමළ ඩයස්පෝරාව මුණ ගැසී සාකච්ඡා කළ බව එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය මංගල සමරවීර පාර්ලිමේන්තුවේදී පවසයි. 2015/06/12 HiruNews මූලාශ්‍රය.

    [82]. ඒකීය රටක දෙමළ ඩයස්‌පෝරාව සහභාගි වන ජාත්‍යන්තර සමුළුවක්‌ පවත්වන්නේ නම් එය නීතිවිරෝධී කටයුත්තක්‌ බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම් හා විදුලිබල බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක පවසයි. 2015/06/12 දිවයින මූලාශ්‍රය. එසේ කියූ චම්පික එම නීති විරෝධී ක්‍රියාව 2015 දෙසැම්බරයේදී කිරීමට දින නියම කරගත් එක්සත් ජාතික පක්ෂය සමග එක් වෙයි. කොළඹ ඩයස්‌පෝරා උළෙලට ජනපති අනුමැතිය ලැබුණා – විදේශ ඇමැති මංගල සමරවීර පවසයි. 2015/06/25 දිවයින මූලාශ්‍රය. (එකම පක්ෂයේ චම්පික ද මංගලද ඇත්ත කියන්නේ , එක්සත් ජාතික පාක්ෂිකයින් තීරණය කළ යුතුය)

    [83]. මංගල සමරවීර ලන්ඩන් ගොස්, කොටි ක්‍රියාකාරකම් නිසා තහනම්ව තිබූ ගෝලීය ද්‍රවිඩ සංසදය සහ 2012 දී රට බෙදීමට දායක වුණ එරික් සෝල්හයිම් සමග රහස් සාකච්ඡාවක් සිදුකරයි. 2015/06/14 දිවයින මූලාශ්‍රය.

    [84]. උතුරේ කොටි නිළ ඇඳුම් සමගම කොටි සාමාජිකයින්ව හසු වෙයි. එජාපයේ ලංකාදීප පුවත්පතත් හෙළි කරයි. 2015/06/30 ලංකාදීප මූලාශ්‍රය.

    [85]. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට යහපාලන ආණ්ඩුව ඇමරිකාවට පොරොන්දු වෙයි. එක්සත් ජනපද නිල වෙබ් අඩවියේ 2015 ජූනි විශේෂ වාර්තාවකින් හෙළි වෙයි. 2015/06/30 state.gov මූලාශ්‍රය.

    [86]. ලංකා ඉතිහාසයේ කීර්තිමත්ම නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාව CID එක වෙත කැඳවා කට උත්තර ගනී. යුද සමයේ සාමාන්‍ය වැසියන් 11 දෙනකු පැහැරගෙන අතුරුදන් කළැයි කියන චෝදනාව ප්‍රකාරව කරන්නාගොඩ මහතාට එරෙහිව යුධ අපරාධ ගොනු කිරීම මෙහි අරමුණ බව පෙනෙයි. 2015/07/08 ලංකාදීප මූලාශ්‍රය.

    [87]. දිගු දුර විහිදුම් බලකායේ සේවය කළ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක නැමැති රණවිරුවාට මරණ දඬුවම ලබා දෙයි. වසර 15 ක් තිස්සේ සාක්ෂි නැතිව ඇදී ගිය නඩුවක් කෙටි කලකින් අවසන් කර මරණ දඬුවම ලබා දීම විශේෂත්වයකි. එහි ගැටළුකාරී තැන් තව බොහෝ තිබේ. කියවන්න 2015/07/09 රිවිර මූලාශ්‍රය. කොටි කට තුළට ගොස් රට වෙනුවෙන් සටන් වැදුණ රණවිරුවෙකුව පෝරකයට යැවීම මගින් ශ්‍රී ලංකා බුද්ධි අංශයේ නිලධාරීන් කලකිරීමට පත් වෙන අතර බුද්ධි අංශය නැවතත් පාවාදීමකි.

    [88]. අප නැවතත් බලයට පත් වූ පසුව යාපනයේ සියලුම පොලිස් ස්ථාන වසා දමන බවට එජාප අපේක්ෂිකා විජයකලා මහේෂ්වරන් දෙමළ ජනතාව ඉදිරියේ පොරොන්දු වෙයි. 2015/07/10 AsianTribune මූලාශ්‍රය.

    [89]. පුනරුත්ථාපනය නොවූ කොටි සාමාජිකයින්ට මෙවර නාමයෝජනා ලබා දී ඇති බව රනිල්ගේ මාමාට අයත් ලංකාදීප පුවත්පත හෙළි කරයි. 2015/07/18 ලංකාදීප මූලාශ්‍රය.

    [90]. කල්මුනේට වෙනම දිස්ත්‍රික්කයක් ලබා දීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් මුස්ලීම් කොන්ග්‍රසයට පොරොන්දු වෙයි. මැතිවරණයෙන් පසුව එම වෙනම කලාපය ලබා දෙන බවට අග්‍රාමාත්‍යවරයා සහතික වී තිබේ. මෙය නිකම්ම පොරොන්දුවක් නොව, මුස්ලීම් කොන්ග්‍රසයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේම ඇතුලත් වන්නකි. 2015/07/19 SundayObserver මූලාශ්‍රය. නැගෙනහිර බෙදුම්වාදය පෝෂණය කිරීම මගින් වඩාත්ම අපහසුතාවයට පත් වන්නේ දකුණේ සිංහල ජනතාව සමග සමගියෙන් ජීවත් වෙන මුස්ලීම් සහෝදර වරුයි.

    [91]. සයනයිඩ් තොගයක් හා GPS පද්ධති කිහිපයක් සමඟ මුහුදු මාර්ගයෙන් යාපනයට පැමිණීමට ආ හිටපු LTTE සාමාජිකයෙක් තමිල්නාඩුවේ වෙරළාසන්න උචිපුල්ලිහි දී අත්අඩංගුවට ගැනේ. මේ බව වාර්තා කර ඇත්තේ ඉන්දියාවේ ප්‍රධානතම ජාතික පුවත්පතක් වන “TheHindu” පුවත්පත විසිනි. 2015/07/21 TheHindu මූලාශ්‍රය. එක සයනයිඩ් කරලක් අවශ්‍ය වන්නේ එක මරාගෙන මැරෙන කොටි සාමාජිකයෙක්ට වන අතර, ඔහු එය භාවිතා කරන්නේ තම ජීවිත කාලෙදිම එක් වතාවක් පමණි. ඒ අනුව සයනයිඩ් කරල් 75 ක් ශ්‍රී ලංකාවට ගෙන්වීම යනු මේ වන විට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට සූදානම් “කළු කොටි” 75 ක් නිදැල්ලේ සිටින බවයි.

    [92]. විධායක රාජ්‍ය නිලධාරීන්ට හිමි විශේෂ දීමනාව හමුදාවන්ට අහිමි කරයි. 2015/07/21 දිවයින මූලාශ්‍රය. එමගින් ත්‍රිවිධ හමුදාවන්ගේ මානසිකත්වය බිඳ දමයි.

    [93]. ‘ප‍්‍රභාකරන් මැතිතුමා’ යයි එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රාජිත සේනාරත්න නිල කැබිනට් සාකච්ඡාවේදී පවසයි. 2015/07/23 මූලාශ්‍රය. ඒ අනුව සිවිල් දේශපාලන නායකයෙකුට ලැබෙන ගෞරවය ප්‍රභාකරන්ටත් නිල වශයෙන් ලැබෙන අතර එවිට ප්‍රභාකරන්ව මරා දැමීම අපරාධයක් බවට පත් කෙරේ.

    [94]. දෙමළ ජාතියේ ඓතිහාසික වගකීම මහ මැතිවරණයේදී ඉටු කරමින් රනිල්ට, මෛත්‍රීට සහ දෙමළ සංධානයට සහය දෙන ලෙසත් මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධ වෙන ලෙසත් ගෝලීය දෙමළ සංසඳය දෙමළ ජනතාවට නිවේදනය කරයි. 2015/07/25 Indian Express මූලාශ්‍රය.

    [95]. උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසදුම් සෙවීම පිණිස බලය විමධ්‍යය ගත කෙරෙන ක්‍රමයකට යාම තම අපේක්ෂාව බවත් උතුරු පළාත් සභාවට සියලු බලතල ලබාගැනීමට කටයුතු කරණ බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් යාපනයේදී පවසයි. 2015/07/26 ලංකාදීප මූලාශ්‍රය.

    [96]. මැතිවරණය අවසන් වනතුරු කවර පක්‍ෂයක්‌ සමඟ හෝ සාකච්ඡා නොකරන බවත් බලයට පත්වන රජය සමඟ සාකච්ඡා කොට දෙමළ ජාතික සන්ධානය අපේක්‍ෂා කරන දේවල් ලබාදෙන්නේ නම් පමණක්‌ එම රජයට සහාය ලබාදෙන බවත් දෙමළ ජාතික සංධානයේ සුමන්තිරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි. 2015/07/27 දිවයින මූලාශ්‍රය.

    [97]. “මුස්ලිම් කොංග්‍රසය, ලංකා වතු කම්කරු සංගමය, දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ වැනි වෙනත් පක්ෂ සමග පවත්වන සම්බන්ධතා සහ අවශ්‍ය වෙතොත් ඔවුන්ගේ සහයෝගය සභාග රජයක් වෙනුවෙන් ලබා ගන්නේ කෙසේ දැයි හිතා බලමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු මෙහෙයවීමට සිදු වෙනු ඇත. තමන් බලයට පත්වුවහොත් ජාතික ආණ්ඩුවක් පිහිටුවන බවයි රනිල් වික්‍රමසිංහ කියා සිටින්නේ.” – BBC විශේෂ වාර්තාව 2015/06/30 මූලාශ්‍රය.

    [98]. ප‍්‍රභාකරන්ගේ ශුක‍්‍රාණුවකින් අලූත් ලෝකයක් සැදීම එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත‍්‍රික් අපේක්‍ෂක උපුල් ශාන්ත සන්නස්ගලගේ ප‍්‍රාර්ථනාව බව ඔහුගේ පොතකින් හෙළි වෙයි. 2015/08/04 මූලාශ්‍රය.

    [99]. “ප්‍රභාකරන් මිය ගිය බවට සහතිකයක් දෙන්නේනම් ප්‍රභාකරන්ගේ ප්‍රතිමාවක් උතුරේ හදනවා” – එක්සත් ජාතික පක්ෂයේ ඇමතිනී සහ යාපනය අපේක්ෂිකා විජයකලා මහේශ්වරන් කිලිනොච්චි රැළියකදී පවසයි. 2015/08/06 වීඩියෝ මූලාශ්‍රය , seithy.com වෙබ් අඩවි වාර්තාව

    [100]. “සුදුකොඩි ඔසවද්දී මරන්න නියෝග දුන්නානම් බේරගන්න බෑ” – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රාජිත සේනාරත්න කොටි මිය යාමෙන් වේදනාවට පත්ව ප්‍රකාශ කරයි. 2015/08/07 දිවයින මූලාශ්‍රය.

    [101]. ප්‍රභාකරන් තම එකම නායකයා බව “ජනගන්” නැමැති එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා පවසයි. ඔහු මේ බව පවසන්නේ උතුරේ එක්සත් ජාතික පක්ෂ රැළියකදී යි. 2015/08/08 වීඩියෝ මූලාශ්‍රය

    [102]. දෙමළ ජනතාව වෙනුවෙන් උතුරේ “වෙනම රාජ්‍යයක්‌” පිහිටුවීම යුගයේ අත්‍යාවශ්‍ය කරුණක්‌ වී තිබෙන බව උතුරු අධ්‍යාපන ඇමති ටී. කුරකුල රාජා පවසයි. 2015/08/12 දිවයින මූලාශ්‍රය.

    කොහොමද යහපාලනය?… “ජාතික ආරක්ෂාව” නැමැති කාරණාව ගැන විතරයි ඒ.
    දින 100 ක ට බලය ගත් එජාපය මාස 6 ක් බලයේ සිටිමින් අපේ මාතෘ භූමියට කළ විනාශය එලෙසයි. එසේනම් මහ මැතිවරණය ජයග්‍රහණය කර අවුරුදු 5 ක ට පාර්ලිමේන්තු බහුතරය ලැබුණොත් අවුරුදු 10 ක් විතර බලයේ සිටිමින් කරන විනාශය මොන වගේ වේවිද?
    මොහොතක් සිතා බලන්න…
    තොපි දැන් අවජතකයෝ වගේ මෙතන හැසිරෙන්න එපා.. මේ හැම කරුණක්ම සාක්ෂිත් එක්ක දාල තියෙන්නේ
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දැන්වත් ඇස් ඇරලා බලන්න... වැඳලා ඉල්ලන්නම්...:(:(:(
    ජාතික ආරක්ෂාව කඩා වැටී රට කොටියට ගිය හැටි

    පහත දැක්වෙන්නේ 2015/01/09 දින සිට 2015/08/12 දින දක්වා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලය තුළ අප මාතෘ භූමියේ ජාතික ආරක්ෂාවට අත් වූ ඉරණමයි. මෙම සෑම කරුණක්ම සඳහාම එජාපයටවත් ප්‍රතික්ෂේප කළ නොහැකි මූලාශ්‍ර දක්වා ඇත. ඒ සඳහා ජාතික සහ ජාත්‍යන්තර පුවත්පත් වෙබ් අඩවි, වගකීම්සහගත රජයේ ලියාපදිංචි මාධ්‍ය ආයතන වල වෙබ් අඩවිවල අදාල පුවත් වාර්තා දක්වා තිබේ.

    [1]. රණවිරුවන් රැසක් ජාතියට අහිමි වූ ලංකා ඉතිහාසයේ මහා පාවාදීම ලෙස සැලකෙන මිලේනියම් සිටි සිද්ධියේදී එවකට පොලීසිය භාර ඇමතිවරයා වශයෙන් සිටිමින් බුද්ධි අංශ පාවා දීමේ චෝදනාව ලත් ජෝන් අමරතුංග මහතා යළිත් වතාවක් පොලීසිය භාර ඇමතිවරයා බවට පත් වෙයි. 2015/01/11 priu.gov.lk මූලාශ්‍රය.
    lrrp-sri-lanka1.jpg

    මේ සිද්දිය උනේ රනිල් අගමැති වෙලා හිටපු කාල පරාසයේ.. දැන් කියපන් බලන්න රටට ජාතියට ආදරේ මහින්ද මේ සිද්දියට විරුද්දව ගත්තු පියවර මොකක්ද??? රාජ්‍ය කුමන්ත්‍රණයක් මුල්කරගෙන නැති උන බුද්ධි අංශ ජීවිත වලට කරපු සාධාරණය මොකක්ද??? පැහැදිලි උත්තරයක් දීපන්.. වටේ යන්න එපා...