
උන්ගේ ඔඩර්ස් සමහර වෙලාවට පරක්කුයි ඒත් ඩිශ් ෆ්රෙශ් පිට තියනවා. HSBC කාර්ඩ් තියන උන් අරන් පලයල්ලා, පට්ටා ඩිස්කවුන්ට් තියනවා.manhattan fishmarket මෙන්න යනවනම් හැබැයි ගිහින් කන්න කලින් dishes වල ගනන් බලල ඉන්න නැත්තන් කලිසම තියල තමඉ එන්න වෙන්නෙ![]()
manhattan fishmarket මෙන්න යනවනම් හැබැයි ගිහින් කන්න කලින් dishes වල ගනන් බලල ඉන්න නැත්තන් කලිසම තියල තමඉ එන්න වෙන්නෙ![]()


කොච්චර පොෂ් උනත්
හොඳටම ගුණ උනත්පෝෂ්ය පදාර්ථ පිරී තිබුනත්ආයෙ කන්නෑ සූෂි මම නං.......![]()




සුශී නෙවෙයි බන් මේ තියෙන්නෙ ඉශිතා එකක්..
තෝ එකවත් හරියට දන්නෙ නෑ
අමු මාළු වලට මොකටද සල්ලි ගෙවන්නේ වැඩියෙන්![]()
Meke Price eka keeyada ?
වසබි තමයි මරු මුල්ම සැරේ කන එකෙකුගෙන් ෆුල් ආතල් එකක් ගන්න පුළුවන්![]()