සූෂී කන්නෙ නැතෝ....

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    වසබි තමයි මරු මුල්ම සැරේ කන එකෙකුගෙන් ෆුල් ආතල් එකක් ගන්න පුළුවන් :lol:
     
    • Like
    Reactions: a2mdb

    sherby

    Member
    Nov 16, 2008
    235
    72
    0
    Dubai, UAE
    manhattan fishmarket මෙන්න යනවනම් හැබැයි ගිහින් කන්න කලින් dishes වල ගනන් බලල ඉන්න නැත්තන් කලිසම තියල තමඉ එන්න වෙන්නෙ :rofl:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    manhattan fishmarket මෙන්න යනවනම් හැබැයි ගිහින් කන්න කලින් dishes වල ගනන් බලල ඉන්න නැත්තන් කලිසම තියල තමඉ එන්න වෙන්නෙ :rofl:
    උන්ගේ ඔඩර්ස් සමහර වෙලාවට පරක්කුයි ඒත් ඩිශ් ෆ්‍රෙශ් පිට තියනවා. HSBC කාර්ඩ් තියන උන් අරන් පලයල්ලා, පට්ටා ඩිස්කවුන්ට් තියනවා.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    manhattan fishmarket මෙන්න යනවනම් හැබැයි ගිහින් කන්න කලින් dishes වල ගනන් බලල ඉන්න නැත්තන් කලිසම තියල තමඉ එන්න වෙන්නෙ :rofl:

    kohomath dish ganan baluwath tax+vat ekathu weddi wadipura salli genichche nathnam kalisam galola dila tamai enna wenne. habai kama nam patta. :cool::cool:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    කොච්චර පොෂ් උනත්
    හොඳටම ගුණ උනත්
    පෝෂ්‍ය පදාර්ථ පිරී තිබුනත්
    ආයෙ කන්නෑ සූෂි මම නං.......
    1422491_10202348845872229_934158256_n.jpg


    :lol::lol::lol::lol:
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    සුශී නෙවෙයි බන් මේ තියෙන්නෙ ඉශිතා එකක්..

    තෝ එකවත් හරියට දන්නෙ නෑ
    :growl::growl::growl:


    අැහ් මක් කිව්වා :O
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    අමු මාළු වලට මොකටද සල්ලි ගෙවන්නේ වැඩියෙන් :(

    මාලුවා කපන විදිහ.. මාලුවගෙ ඇඟෙන් තෝරාගන්න කොටස එහෙම ඒ විදිහට හැමෝටම ගන්න බෑ. හොඳ පුරුදු චෙෆ් කෙනෙකුට විතරයිලු පුුලවන් හදන්න.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    Meke Price eka keeyada ?

    තුන්දාස් ගාණක්ද කොහෙද ස්ටීම් බෝට් එකේනං . මතක නෑ බං හරියට මං නෙවෙයි ගත්තෙ.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    වසබි තමයි මරු මුල්ම සැරේ කන එකෙකුගෙන් ෆුල් ආතල් එකක් ගන්න පුළුවන් :lol:

    අම්මටසිරි ඔව් යකෝ... මටත් තව නූලෙන් කෙලවෙනවා හෙන තොගයක් ගාගන කන්න ගිහිල්ලා. හොඳ වෙලාවට මට කලින් එකෙක් ඉස්සර උනා. :D
     

    D_Kalu

    Junior member
  • Sep 25, 2015
    51
    5
    8
    අපේ සිංහල බඩවල් වලට මේවා දිරවනවද මන්දා!!!