සේනා_සහ_බඩඉරිඟු

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඕක ලංකාවට එන්න කලින් ඉන්දියාවෙ එහෙම ටික ටික පැතිරිලා ගියා නේද
    ඒක නිසා ඕක ලංකාව ටාගට් කරලා මෙහාට ගෙනවා කියන එකට 100%ක්ම පිලිගන්න අමාරුයි නේද

    අනික ඕක ඉන්දියාවෙ තියන කාලෙ ලංකාවටත් එයි එයි කිය කියා හිටියා මිසක් එන එක නවත්තන්න මොනවත් කරේ නැති එක තමයි ඕකට හේතුව උනේ
    අනික දන්න විදියට ඕකට බෙහෙත් ගහලත් වැඩක් නැති සීන් එකක්ලුනේද තියෙන්නෙ
    අප්‍රිකා පැත්තෙ නේද ඔරිජින් එක කියන්නෙ, වෙන රට වල නම් සීතල කාලෙට ඕකුන් සේරම මැරිලා යන නිසා කන්ට්‍රෝල වෙනවලු ලංකාව ඉන්දියාව වගේ රස්නෙ රටවල සීතල කාලයක් නැති නිසා කෙලම වෙනවා කියලා තමයි කියන්නෙ

    හැම රෙද්දෙම ඔරිජින් එක අප්‍රිකාවේ :baffled:
     

    siyalladanna

    Member
    Jan 28, 2019
    2
    1
    0
    Humm

    ඕකට තමයි කරුමෙ කියන්නෙ!
    ගොවිමහත්වරු වසර ගනනාවක් මිනිස්සුන්ට වහ කැවුව එළවලු සහ තව බෝගවලට ගහල ඉතින් ඒ කරුමෙ විපාකයක් ලෙස පලදෙන්න ඔය දළබුව ආව.

    ඒ කෙසේද?
    මෙහෙමයි ඔය දළබුව නිසා ගොවිතැන් පාලු උනහම අර වසර ගනනාවක් තිස්සෙ මිනිස්සුන්ට වහ කවපු ගොයියන්ටත් වහම කාල මැරෙන්න වෙනව.

    --------------------------
    තිරිසන්නු මර මරා විකුනල පවුල් පෝසනය කල උන් අර සුනාමියකින් හෝදගෙන ගියාවැනිය.
     
    • Like
    Reactions: 541100