ඕක ලංකාවට එන්න කලින් ඉන්දියාවෙ එහෙම ටික ටික පැතිරිලා ගියා නේද
ඒක නිසා ඕක ලංකාව ටාගට් කරලා මෙහාට ගෙනවා කියන එකට 100%ක්ම පිලිගන්න අමාරුයි නේද
අනික ඕක ඉන්දියාවෙ තියන කාලෙ ලංකාවටත් එයි එයි කිය කියා හිටියා මිසක් එන එක නවත්තන්න මොනවත් කරේ නැති එක තමයි ඕකට හේතුව උනේ
අනික දන්න විදියට ඕකට බෙහෙත් ගහලත් වැඩක් නැති සීන් එකක්ලුනේද තියෙන්නෙ
අප්රිකා පැත්තෙ නේද ඔරිජින් එක කියන්නෙ, වෙන රට වල නම් සීතල කාලෙට ඕකුන් සේරම මැරිලා යන නිසා කන්ට්රෝල වෙනවලු ලංකාව ඉන්දියාව වගේ රස්නෙ රටවල සීතල කාලයක් නැති නිසා කෙලම වෙනවා කියලා තමයි කියන්නෙ
හැම රෙද්දෙම ඔරිජින් එක අප්රිකාවේ
