සේපාල් ගහන ගේම.

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    උබලට තේරෙන් නැද්ද පොර ආණ්ඩු විරෝධී අය එක්ක ඉදල ගහන ගේම. යටින් ගේමක් යනවා වගේ. මුලින් නෝටා කියල ඒ කියන්නේ කව්රුවත් එපා කියල ජේවීපී එකට කතා කළා. ඊට පස්සේ සුදා, නාගානන්ද එක්ක ඉදල චැනල් එක ගොඩ දාල දුන්න උන්ව කැපුවා. ඊට පස්සේ අරගලයට ගිහින් මේ වීඩියෝ එකේ තියන විදියට අරගලය වැඩක් නෑ කියල ඒක බාල්දු කළා. ඊයේ පෙරේද අන්තරේ විරෝදය හිමිට කැපුවා. ජෙප්පොන්ටත් හින්ට් ගහනවා නැති වැරදි පෙන්නලා. මූ රාජපක්ෂලාගේ ගේම් එකක් සතුරු කදවුරේ ඇතුලේ ඉදල කරනවද? නැත්නම් මානසික අවුලක් ද මන් පොර කියාගත්ත. එළියේ සතුරාට වඩා ඇතුලේ ලග ඉදන් ගේම් දෙන එකාගෙන් පරිස්සම් වෙන්න ඕනේ එකයි ඇහුවේ උබලගෙන්.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,830
    1
    15,143
    113
    YouTube චැනල් අටවන් දේශපාලනේ කතා කහනවනම් අනිව ගේම් තමයි. සාමාන්‍ය ජොබක් හරි බිස්නස් එකක් හරි කරල සල්ලි හොයන මිනිහෙක්ට ජනයි ප්‍රියයි වීඩියෝ එකක් බලන්නවත් වෙලාව නෑ. මුන් කරන්නෙ කොහොමත් ගේම් වලින් සල්ලි හොයන එක
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    YouTube චැනල් අටවන් දේශපාලනේ කතා කහනවනම් අනිව ගේම් තමයි. සාමාන්‍ය ජොබක් හරි බිස්නස් එකක් හරි කරල සල්ලි හොයන මිනිහෙක්ට ජනයි ප්‍රියයි වීඩියෝ එකක් බලන්නවත් වෙලාව නෑ. මුන් කරන්නෙ කොහොමත් ගේම් වලින් සල්ලි හොයන එක
    ඒක තමා මටත් පෙන්නේ මුට ෆන්ඩ් කරනවා කොහෙන් හරි. ලගට ගන්න උන් ටක් ගාල කපනවා.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මම හිතන්නෙ මානසික අවුලක් ඌට තියෙන්නෙ නාසිස්ටික්.

    අනෙක් එකා කුමාර චාපා බණ්ඩාර. අමු පිස්සෙක්. ඌට අනුව මුලු ලෝකෙම උන් ලංකාවට විරුද්දව කුමන්ත්‍රණ කරනවා.

    ඊට පස්සෙ සන්නස්ගල ,තවත් පිස්සෙක්. ඌගෙ වැඩේ නයි අරින එක.

    මුන් හැමෝම කියන ඒවා අර්ද සත්‍ය.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    dan mu kiyanne rajapaksa la pannenewaamai kiyelamane....game ekak nan redda galewei idiri maasa thuladi
    දැන් ඒක නෑ මූ අරගලේට ගිහින් ඊට පස්සේ මේ විදියට විවේචන කරනවා
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මම හිතන්නෙ මානසික අවුලක් ඌට තියෙන්නෙ නාසිස්ටික්.

    අනෙක් එකා කුමාර චාපා බණ්ඩාර. අමු පිස්සෙක්. ඌට අනුව මුලු ලෝකෙම උන් ලංකාවට විරුද්දව කුමන්ත්‍රණ කරනවා.

    ඊට පස්සෙ සන්නස්ගල ,තවත් පිස්සෙක්. ඌගෙ වැඩේ නයි අරින එක.

    මුන් හැමෝම කියන ඒවා අර්ද සත්‍ය.
    එක එකාගේ මානසික අවුල් පිට කරගන්න දැන් අරගලේ පාවිච්චි කරනවා වගේ. අනික් ඔක්කොටම වඩා මූ ගේම් කාරයා වගේ. මූ කාලයක් හැමදේම හොදට ලගට අරන් කෙලින්ම කපලා දානවා.
     
    • Wow
    Reactions: sakuntha1996

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,432
    36,352
    113
    මැදමහනුවර
    එක එකාගේ මානසික අවුල් පිට කරගන්න දැන් අරගලේ පාවිච්චි කරනවා වගේ. අනික් ඔක්කොටම වඩා මූ ගේම් කාරයා වගේ. මූ කාලයක් හැමදේම හොදට ලගට අරන් කෙලින්ම කපලා දානවා.
    ගල?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕකට කපුටා සල්ලි දෙනව දැකපු අය ඉන්නවලු :rolleyes:
    කියන්න බෑ වෙන්න පුළුවන්. මොකද පොරට අනික් උන්ට වගේ මරණ තර්ජන පොලිස් කෙස් නෑ. ජන විරෝදය ඇතුලේ ඉදන් ගහන ගේමක් වෙන්න පුළුවන්

    මේක පිස්සෙක්
    පිස්සුද ගේම් කාරයෙක්ද
    ------ Post added on Apr 27, 2022 at 9:40 AM

    bump
    ------ Post added on Apr 28, 2022 at 8:20 AM

    therumak nathi porak
    මන් පොර කියාගෙන ඉන්නවද වෙන ගේමක් ද
    ------ Post added on Apr 28, 2022 at 8:21 AM
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කියන්න බෑ වෙන්න පුළුවන්. මොකද පොරට අනික් උන්ට වගේ මරණ තර්ජන පොලිස් කෙස් නෑ. ජන විරෝදය ඇතුලේ ඉදන් ගහන ගේමක් වෙන්න පුළුවන්

    පිස්සුද ගේම් කාරයෙක්ද
    ------ Post added on Apr 27, 2022 at 9:40 AM

    bump
    ------ Post added on Apr 28, 2022 at 8:20 AM

    මන් පොර කියාගෙන ඉන්නවද වෙන ගේමක් ද
    ------ Post added on Apr 28, 2022 at 8:21 AM
    Sure ekata kage hari deal ekakata thamai wada karanne. Godak aya ehemai. Bharatha unath hondata study karanna ona. Habai oya hamoma podu siddiyakata adu wadi washayen indirectly hari udaw wennawa.
     
    • Like
    Reactions: sakuntha1996

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Sure ekata kage hari deal ekakata thamai wada karanne. Godak aya ehemai. Bharatha unath hondata study karanna ona. Habai oya hamoma podu siddiyakata adu wadi washayen indirectly hari udaw wennawa.
    අනික් උන්ට වඩා මූ සක සහිතයි. එක පාර කාව හරි උඩ දාල ඊට පස්සේ උගේ වැරදි කියනවා. ආණ්ඩු විරෝධය ඇතුලේ ඉදන් චොර කිරිල්ලක් වගේ

    ඔව් ඔව්. මාත් කමෙන්ට් එකක් දාල බැනලා අවා :lol: :lol: :lol:
    ඕක කමෙන්ට් ඩිලීට් කරනවා
    ------ Post added on Apr 28, 2022 at 9:27 AM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අනික් උන්ට වඩා මූ සක සහිතයි. එක පාර කාව හරි උඩ දාල ඊට පස්සේ උගේ වැරදි කියනවා. ආණ්ඩු විරෝධය ඇතුලේ ඉදන් චොර කිරිල්ලක් වගේ

    ඕක කමෙන්ට් ඩිලීට් කරනවා
    ------ Post added on Apr 28, 2022 at 9:27 AM
    අඩෝ ඒ අතින් බරතයා 1000 කින් සම්පතයි.උ අරගලේ තියන පොඩි පොඩි කෙස් පවා ශේප් කරලා ගේමක් ගහනවා