සේපාල් ගහන ගේම.

BLJboss

Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    ඌට ස්ටුඩියො එක හදන්න කීයක් හරි දෙන්න හොදේ. ආසියාවෙ ලොකුම යූ බටේ ස්ටුඩියො එක හදන්නෙ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    දැන් අර තට්ට්යා SLVLOG එකේ නැද්ද? කවුද කෑල්ලක්නෙ ඒ චැනල් එක කරන්නෙ. ඌ මොකක්ද වෙන චැනල් එකක් කරනවා වගේ දැක්කා.

    1651127477074.png
     
    • Haha
    Reactions: sakuntha1996

    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    මටනම් පේන විදියට නම්, මන් පොර scene එකක් තියෙන්නෙ. කියන එවගෙ පොඩි point එකකුත් තියනව. 99% ක්ම negative තමයි කතාව.
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    අනික් උන්ට වඩා මූ සක සහිතයි. එක පාර කාව හරි උඩ දාල ඊට පස්සේ උගේ වැරදි කියනවා. ආණ්ඩු විරෝධය ඇතුලේ ඉදන් චොර කිරිල්ලක් වගේ
    මූ නාගානන්ද සුදත්ත හින්දා නැගලා ආවේ . පස්සෙ ඒ දෙන්නව හැලුවා
    දැන් අර තට්ට්යා SLVLOG එකේ නැද්ද? කවුද කෑල්ලක්නෙ ඒ චැනල් එක කරන්නෙ. ඌ මොකක්ද වෙන චැනල් එකක් කරනවා වගේ දැක්කා.

    View attachment 169068
    SL Deshaya
    හැබැයි ඒ කෙල්ල මූට වඩා
    හොදට කරනවා.
     
    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    දැන් අර තට්ට්යා SLVLOG එකේ නැද්ද? කවුද කෑල්ලක්නෙ ඒ චැනල් එක කරන්නෙ. ඌ මොකක්ද වෙන චැනල් එකක් කරනවා වගේ දැක්කා.

    View attachment 169068
    ඔකා channel එක විකුනලද ?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    @sakuntha1996
    අනෙක් එකා කුමාර චාපා බණ්ඩාර. අමු පිස්සෙක්. ඌට අනුව මුලු ලෝකෙම උන් ලංකාවට විරුද්දව කුමන්ත්‍රණ කරනවා.
    @nalin0001
    චාපයියට තියෙන්නේ තනිකර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ මේනියාවක්
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,305
    113

    උබලට තේරෙන් නැද්ද පොර ආණ්ඩු විරෝධී අය එක්ක ඉදල ගහන ගේම. යටින් ගේමක් යනවා වගේ. මුලින් නෝටා කියල ඒ කියන්නේ කව්රුවත් එපා කියල ජේවීපී එකට කතා කළා. ඊට පස්සේ සුදා, නාගානන්ද එක්ක ඉදල චැනල් එක ගොඩ දාල දුන්න උන්ව කැපුවා. ඊට පස්සේ අරගලයට ගිහින් මේ වීඩියෝ එකේ තියන විදියට අරගලය වැඩක් නෑ කියල ඒක බාල්දු කළා. ඊයේ පෙරේද අන්තරේ විරෝදය හිමිට කැපුවා. ජෙප්පොන්ටත් හින්ට් ගහනවා නැති වැරදි පෙන්නලා. මූ රාජපක්ෂලාගේ ගේම් එකක් සතුරු කදවුරේ ඇතුලේ ඉදල කරනවද? නැත්නම් මානසික අවුලක් ද මන් පොර කියාගත්ත. එළියේ සතුරාට වඩා ඇතුලේ ලග ඉදන් ගේම් දෙන එකාගෙන් පරිස්සම් වෙන්න ඕනේ එකයි ඇහුවේ උබලගෙන්.

    මු දලදා මාලිගවට බැනලා විඩියො එකෙ "පුලුවන් දෙයක් කරපන්" කියලා කිව්වුව. පස්සෙ මු හිරෙත් ගියා, පස්සෙ නැට්ට ගහගෙන "සොරි" කිව්වුවා.
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka

    උබලට තේරෙන් නැද්ද පොර ආණ්ඩු විරෝධී අය එක්ක ඉදල ගහන ගේම. යටින් ගේමක් යනවා වගේ. මුලින් නෝටා කියල ඒ කියන්නේ කව්රුවත් එපා කියල ජේවීපී එකට කතා කළා. ඊට පස්සේ සුදා, නාගානන්ද එක්ක ඉදල චැනල් එක ගොඩ දාල දුන්න උන්ව කැපුවා. ඊට පස්සේ අරගලයට ගිහින් මේ වීඩියෝ එකේ තියන විදියට අරගලය වැඩක් නෑ කියල ඒක බාල්දු කළා. ඊයේ පෙරේද අන්තරේ විරෝදය හිමිට කැපුවා. ජෙප්පොන්ටත් හින්ට් ගහනවා නැති වැරදි පෙන්නලා. මූ රාජපක්ෂලාගේ ගේම් එකක් සතුරු කදවුරේ ඇතුලේ ඉදල කරනවද? නැත්නම් මානසික අවුලක් ද මන් පොර කියාගත්ත. එළියේ සතුරාට වඩා ඇතුලේ ලග ඉදන් ගේම් දෙන එකාගෙන් පරිස්සම් වෙන්න ඕනේ එකයි ඇහුවේ උබලගෙන්.

    okata bipola.

    muth NAKI MAYENK thama

    e anith pissu ukanna
    ------ Post added on Dec 19, 2024 at 6:35 AM