සේයාගේ මරනේ ගැන මොකද හිතන්නේ..

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    සේයාගේ මරනේ ගැන මොකද හිතන්නේ..

    සේයාගේ මරනේ ගැන මොකද හිතන්නේ..සංවාදයට විවෘතයි..

    මටනම් මාර සැකයි බන් ඒ මරනේ ගැන,සැකයි කියන්නේ ගෙදර එක්කෙනෙක් හරි සම්බන්දයි වගේ බන්, :dull:
    ගෙදර සේරම ජනෙල් වල ග්‍රිල් දාලා,එකක් විතරක් නෑ,ඒ නැති එකේ කාමරේමනේ ඒ පොඩි එකීගේ ඇඳුම තිබිලත් තියෙන්නේ,අනිත් එක තමා ළමයගේ තාත්තා ඇවිත් අහනකන් ළමයගේ අම්ම නිකන් හොයලා බලල නෑ කෝ ළමයා කියලා, :yes:

    මේවා මෙතන කියන එක මොනතරම් සාධාරණද දන්නේ නෑ මචන්..

    මට හිතෙනවා ළමයගේ අම්මට වෙන කේස් එකකුත් ඇතිද කියලා,ගානක්වත් නෑ වගේ ,මට පෙනුන විදිහද දන්නේ නැ... :dull:

    • අනික ළමයට ගේ අස්සෙදි මොනව හරි කරානම් කාටවත් ඇහෙන්නෙ නැද්ද??? :confused:
    • එළියට උනත් ඔය වයසේ ළමෙක් රෑ තනියෙන් යන්නෑනේ,ගියත් ලොකු කෙනෙක් එක්ක,ළමය දන්න කෙනෙක් එක්ක...එහෙනම් ඒ ලොකු කෙනා කව්ද..???:confused:
    • එච්චර හුරතල් වයසේ කෙල්ල නැති වෙලත්,ඒ ගෙදර මිනිස්සුන්ගෙ හැසිරීම මෙහෙම වෙන්ඩ පුලුවන්ද??? :confused:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හැස්සිරෙන විදුය අනුව හිතන දේ මොකද්ද කියන්න බෑ

    හැබැයි ලමයි ගැන තිබ්බ සැලකිල්ල නම් මදි වගේ
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    හැස්සිරෙන විදුය අනුව හිතන දේ මොකද්ද කියන්න බෑ

    හැබැයි ලමයි ගැන තිබ්බ සැලකිල්ල නම් මදි වගේ

    උඹ දැක්කද මචන් ඒ ගෙදර අය කතාකරන විදිහ,මහ පුදුමයි බන්,මම කියන්නේ නෑ ඉතින් අඬාගෙන...කතා කරන්ඩ ඕනි කියලා,ඒත් නිකන් අව්ල් අව්ල් වගේ බන්
     
    Nov 29, 2011
    354
    30
    0
    දුකයි බං .... අද අපේ සමාජයට මොකද වෙලා තියෙන්නේ කියලා...

    • පළිගැනිමක් වාගේ දෙයක් වෙන්න පුළුවන්.....හරි අපි හිතුමු දෙමාපියන්ගේ වැරදි වලට ළමයි පලි නැහැනේ...?ළමයාගේ උපන් දිනයට දින 3ක් වාගේ........:eek:(මෙක බොහො දුරට නොවෙන්න පුළුවන්)

    • ..මටත් එතන සැකයක් තියනවා ගෙදර කට්ටිය ගැන...:eek:.....ගෙදර කවුරුහරි සම්බන්ධයි කියලා හිතෙනවා....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔකේ ඇත්ත නැත්ත කියන්ඩ අපි එතන හිටියේ නෑ නේ බං. අපිට පෙන්නේ tv එකෙන් පෙන්නන ටික විතරනේ. ඒ නිසා කිසි ගානක් නැතුව ඉන්නවා කියන එක හරි නෑ බං. හැබැයි උඹ කියනවා වගේ මොකක් හරි තියෙන්ඩත් පුළුවන්. ඉස්සල්ලම අහල පහල ඉන්න පොඩි එක්කෙනාව අඳුරන සීයල මාමල අය්යල සෙට් එක ගැන හොයල බැලුවනං හරි. ගොඩක් වෙලාවට අන්තිමට අහුවෙන්නේ හොඳටම දන්න, ළමය හොයන්ඩත් උදව් වෙච්ච මලගේදරටත් වැඩ කරපු එකෙක්
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    පශ්චාත් මරණ පරීකෂණයෙන් සාක්ෂි අහුවෙනවා බං. අනිවාර්යයෙන් ගෙදර අයගේ ඇගිලි සලකුණු එහෙම අර ගනීවි.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ළමයා හොඳට දන්නේ පව්ලේ ළගම කව්රු හරි වෙන්න ඇති. ළමයා අඳුරගනී කියලා ළමයව මරලා ඇත්තේ. පව් :(
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අම්මට හොර මිනිහෙක් ඉන්නවා . පුංචි කෙල්ල සින් එක දන්නවා. අම්ම ඕන කමින් ජනේලේ ඇරලා තියෙනවා. එහෙම සින් එකක් වෙන්න බැරිද ? තාත්තා රෑ වෙලා ගෙදර එන්නේ. එදා අච්චිලත් නෑ.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.

    අනිවා ..ගෙදර අයගේ මොකක් හරි සම්බන්ධයක් තියෙන්න ඕනි ....මට නම් සැක අම්මයි..තාත්තයි..

    ..අම්මා කියනවා රැ 10 ගානකට ටෙලිනාට්‍ය බලලා ඉවරවෙලා බැලුවම එයා ඇදේ හිටියා කියලා ..එයාලා කියනවා සමහර දවස් වල ආච්චි අම්මා ගාව නිදා ගන්න යනවා කියලා ....එතකොට එයා හිටියේ කොහෙද ...මොන ඇදෙද ..ආච්චි අම්මා ගාවද ,නැත්තන් තාත්තගේ ඇදෙද ..?

    එතකොට වෙන්න පුළුවන් සිද්ධි 2යි

    - ආච්චි අම්මා ගාව නිදි
    - තාත්තගේ ඇදේ නිදි

    හරි එතකොට අපි හිතමු ආච්චි අම්මා ගාව කියලා ..එහෙනම් ළමයව ඇහැරෙන්නේ නැතිව හොරෙන් ගන්නේ කොහොමද ...එතන එහෙම ගන්න පුළුවන් තැනක් ද ..?

    ..එත් news වල පෙන්නුවේ මම හිතන්නේ තාත්තගේ ඇද ..එතන නම් ජනේලයේ ග්‍රීල් දාපු නැති එකක් ...එතනින් ලමයව ගන්නවා කියන්නේ ටිකක් අමාරු වැඩක් ..ඇහැරෙන්නේ නැතිව ගන්න අමාරුයි ...එතකොට තාත්තා එන්නේ හොදටම රෑ වෙලා කියනවා ..අපි හිතමුකෝ 12 විතර කියලා...එහෙම නම් මේක වෙන්න ඕනි 10-12 අතර ...එතකොට ...

    1) අම්මව සැක කරන්න පුළුවන් තැන ...

    news වලදී තාත්තා කිව්වා එයා ගෙදර ඇවිල්ලා නිදා ගන්න හදනකොට බිරිදගෙන් ළමයා ගැන ඇහුවම එයා කිව්වලු ආච්චි අම්මා ගාවට යන්න ඇති කියලා ..එහෙම නම් එයා කොහොමද ටෙලිනාට්‍ය බලලා ඉවර වෙලා ළමයා හොදට නිදි කියලා දැක්කා කියන්නේ ..?...හොදට නිදාගෙන හිටිය ළමයෙක් තනියම රෑ 10-12 අතර ආච්චි අම්මා ගාවට යන්න පුළුවන් කියලා විශ්වාස කරන්න අමාරුයි ...

    2) තාත්තව සැක කරන්න පුළුවන් තැන

    අපි හිතමු තාත්තගේ ඇදේ ළමය නිදි කියලා ..එතකොට ළමයා ඇහැරෙන්නේ නැතිව ජනේලයෙන් ගන්නවා කියන්නේ ටිකක් අමාරු වැඩක් ...එක්කෝ ළමයට හුරු පුරුදු කෙනෙක් ළමයව ගන්න ඕනි ..ඇහැරුනත් බය වෙන්නේ නැති වෙන කෙනෙක් වෙන්න ඕනි ...එක්කෝ නෑදෑයෙක් ,අසල්වැසියෙක් ..එහෙම නැත්තන් තාත්තා උනත් ලමයව අරගෙන පිටට ගිහිල්ලා වෙන කෙනෙක්ට දුන්න වෙන්නත් පුළුවන් ..මොකද පොලිසියට අනුව පොලිස් බල්ලා 100 මීටර් වගේ ගිහිල්ල ඉව කරන්න බැරිව නැවතිලා ...ඒ කියන්නේ එතන ඉදන් වහනයක් ගෙන ගියා වෙන්න පුළුවන් ..

    අනිත් වැදගත්ම දේ තමයි මේක තාත්තා කළාත් අම්ම කලත් තව කෙනෙක් සම්බන්ධයි ..මොකද ඊයේ පරික්ෂා කරපු මීටර් 300 ආසන්න ප්‍රදේශයක තිබිලා මිනිය ලැබෙන්නේ ..එතකොට ඊයේ රෑ තමයි මිනිය ගෙනත් තියෙන්නේ ..ඊයේ රෑ වෙනකන් ඒ ළමයා ජීවත්ව හිටියා නම් ගම ඇතුලෙම ඉදලා තියෙනවා...මරන්න එකම හේතුව ලමයව උස්සපු කෙනා ළමයා අදුරන නිසා ...
     
    Aug 31, 2011
    399
    43
    0
    මගේ දේශය මගේ ජාතිය මගේ ආගම මට ලබාදුන් ත්‍යාගයයි
    චණ්ඩ මාරුතයේ නොසෙල්වෙන චින්තනය නිවහල්

    නිවටයින්ගේ දෙපා අභියස බියෙන් හැකිලී නැමී යා නම්
    එවන් සිරසක් කුමකටද මට ගෙලින් සිඳ එය ඉවතලනු මිස

    මිලමුදල් ලැබ කුවේරයින්ගේ සිතට එරෙහිව ගයන්නට නම්
    ඒ මධුර හඬ කුමකටද මට ගොළුව බිහිරිව සතුටුවනු මිස.."

    මේ අභිමානය,,තමයි පුද්ගලයෙක් ගොඩ නගන්නෙ,,රටක් ගොඩ නගන්නේ...
    හොද රට වැසියෙක් නිර්මානය වෙන්නෙ..

    මේ සිරස වගේ ඒව සල්ලි වලට ඔක්කොම විනාශ කලා,,කිසි කොලිටි එකක් නැති දීන මිනිස්සු රැලක් බෝඋනා..ඒවගේ මෝඩ මිනිස්සු සත්තුවගේ හැසිරෙමින් අපරාධ කරනව

    සිරස කරපු නරකම අපරාධය තමයි අපේ ගෑනුලමයි ටික නරක් කරපු එක,,රටක ගැහැනු,,ඒ කියන්නෙ අම්මල වෙන්න ඉන්න අය නරක් උනාම ඒ රටම ඉවරයි ඉතින්....

    බලන්න අද ඒගොල්ලො සිංහල මගුල් චරිත්‍ර සුභාසිරි ගෙනල්ල කොච්චර විනාශ කලාද....සිංහල ගැහැනු ලමයෙක් හොදට එයාගෙ ජීවිතේ ගත කරල විවාහ වෙනදා ඒක තමා ඒ ගෑනුලමයගෙ දෙමාපියො මගුල්දවසෙ ලබන අභිමානය...නමුත් අද කරන්න තියෙන ඔක්කොම ජරා වැඩ කරල තමයි ගොඩක් ගෑනුලමයි විවාහ වෙන්නෙ,,කොහොමද ඉතින් ඒවගේ ගෑනු ලමයෙක්ට තියා,,එයාගෙ වරිගෙට වත් අභිමානයක්...

    දුවේ නුඹ මගෙ ප්‍රාණයයි
    සැබෑ වුණ සුබ සිහිනයයි
    සෙනෙහසින් කුලගෙට පියනගන්නේ
    සනුහරේ අභිමානයයි

    මේ දේවල් වල විනාශය තමයි මේ අද ලමා අපචාර වගේ දේවල් වලින් පෙන්නන්නේ. ගැහැනු ලමයි වගකීමෙන් වැඩ නොකරන සමාජයක හොදක් වෙන් නෑ..අභිමානයක් නෑ කියන්නෙ ලජ්ජ් භය නෑ
    ලංකාවෙ ලොකුම අවාසනාව තමා සියලු මාධ්ය පොඩි ලමයි,ගැහැනු ලමයි තමන්ගෙ පහත් මාධ්යා භාවිතාවට යොදාවා ගැනීම අනික ලමා අපචාරයක් උනත් මේ අය පෙන්නන්නෙ විස්තර කරන්නෙ කැත විදිහට
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    4011936-7736036898-joker.gif
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Methanin patan ganna. Loku sakayak enava.--------------news වලදී තාත්තා කිව්වා එයා ගෙදර ඇවිල්ලා නිදා ගන්න හදනකොට බිරිදගෙන් ළමයා ගැන ඇහුවම එයා කිව්වලු ආච්චි අම්මා ගාවට යන්න ඇති කියලා ..එහෙම නම් එයා කොහොමද ටෙලිනාට්‍ය බලලා ඉවර වෙලා ළමයා හොදට නිදි කියලා දැක්කා කියන්නේ