සේයාගේ මරනේ ගැන මොකද හිතන්නේ..
සේයාගේ මරනේ ගැන මොකද හිතන්නේ..සංවාදයට විවෘතයි..
මටනම් මාර සැකයි බන් ඒ මරනේ ගැන,සැකයි කියන්නේ ගෙදර එක්කෙනෙක් හරි සම්බන්දයි වගේ බන්, 
ගෙදර සේරම ජනෙල් වල ග්රිල් දාලා,එකක් විතරක් නෑ,ඒ නැති එකේ කාමරේමනේ ඒ පොඩි එකීගේ ඇඳුම තිබිලත් තියෙන්නේ,අනිත් එක තමා ළමයගේ තාත්තා ඇවිත් අහනකන් ළමයගේ අම්ම නිකන් හොයලා බලල නෑ කෝ ළමයා කියලා,
මේවා මෙතන කියන එක මොනතරම් සාධාරණද දන්නේ නෑ මචන්..
මට හිතෙනවා ළමයගේ අම්මට වෙන කේස් එකකුත් ඇතිද කියලා,ගානක්වත් නෑ වගේ ,මට පෙනුන විදිහද දන්නේ නැ...

- අනික ළමයට ගේ අස්සෙදි මොනව හරි කරානම් කාටවත් ඇහෙන්නෙ නැද්ද???

- එළියට උනත් ඔය වයසේ ළමෙක් රෑ තනියෙන් යන්නෑනේ,ගියත් ලොකු කෙනෙක් එක්ක,ළමය දන්න කෙනෙක් එක්ක...එහෙනම් ඒ ලොකු කෙනා කව්ද..???

- එච්චර හුරතල් වයසේ කෙල්ල නැති වෙලත්,ඒ ගෙදර මිනිස්සුන්ගෙ හැසිරීම මෙහෙම වෙන්ඩ පුලුවන්ද???

(මෙක බොහො දුරට නොවෙන්න පුළුවන්)