සෝවාන් වෙන්නේ බණ අහලයි භාවනාවෙන් නෙවෙයි

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    "මහණෙනි, සතර සීවටන් (සතිපට්ඨාන) නම් වූ යම් දහමෙක් ඇද්ද, මෙය සත්වයන්ගේ පිරිසිදුව පිණිස ද, සෝවලප් ඉක්මෙනු පිණිස ද, දුක්දොම්නසුන් දුරුවනු පිණිස ද, අරී අටැඟි මඟට පැමිණෙනු පිණිස ද, නිවන් පසක් කරනු පිණිස ද එක් මැ මඟ වෙයි."

    කවුරු හරි දන්න කෙනෙක් කියනවද මේ හාමුදුරුවො කියන දෙයයි සතිපට්ඨාන භාවනා ක්‍රමයෙයි ගැලපීම මොකක්ද කියල.

    බණ අහල විතරක් සෝවන් ඵලය ලබාගත හැකියි ඊට පස්සෙ සකෘදාගාමී ඵලය ලබාගන්ඩ සතිපට්ඨානය වඩන්න ඕනි කියලද මේ කියන්නෙ. :rolleyes2:

    සතර සතිපට්ඨානය වඩන්න ඕනෑ සෝවාන් වුනාට පස්සේ බව ත්‍රිපිටකයේ සඳහන් ආකාරය

    බන අහලා සෝවාන් වෙලා යෝනිසෝමනසිකාරය තියන කෙනයි සතර සතිපට්ඨානය වඩන්න ඕනේ... සතර සතිපට්ඨානය වඩන්න නම් ඊට කලින් දේවල් 7ක් සම්පූර්ණ වෙන්න ඕනේ මෙන්න මේ විදිහට

    කල්‍යානමිත්‍ර සේවනය > සද්ධර්‍මශ්‍ර‍වණය > ශ්‍ර‍ද්ධාව > යෝනිසෝමනසිකාරය > ස්මෘති සම්ප්‍ර‍ජන්‍යය > ඉන්ද්‍රියසංවරය > ත්‍රිවිධ සුචරිතය > සතර සතිපට්ඨානය

    ඔය කිව්ව ටික තියෙන්නේ මෙහෙමයි

    "මහණෙනි, මෙසේ සත්පුරුෂසංසේවය පරිපූර්ණ වූයේ සද්ධර්‍මශ්‍ර‍වණය පුරයි. සද්ධර්‍මශ්‍ර‍වණය පරිපූර්ණ වූයේ ශ්‍ර‍ද්ධාව පුරයි. ශ්‍ර‍ද්ධාව පරිපූර්ණ වූවා යෝනිසෝමනසිකාරය පුරයි. යෝනිසෝමනසිකාරය පරිපූර්ණ වූයේ ස්මෘති සම්ප්‍ර‍ජන්‍යය පුරයි. ස්මෘති සම්ප්‍ර‍ජන්‍යය පරිපූර්ණ වූයේ ඉන්ද්‍රියසංවරය පුරයි. ඉන්ද්‍රියසංවරය පරිපූර්ණ වූයේ ත්‍රිවිධ සුචරිතයන් පුරයි. ත්‍රිවිධ සුචරිතයෝ පරිපූර්ණ වූවාහු සතරසීවටන් පුරත්. සතරසීවටන්හු පරිපූර්ණ වූවාහු වෙයි."

    අවිද්‍යා සූත්‍රය
    https://www.thripitakaya.org/tipitakaya/Index/563?s=10469

    උඩ වීඩියෝ එකෙත් කියන්නේ ඔය කරුණයි
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,969
    2
    116,088
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    එතකොට සක්ඛායදිට්ඨිය, විචිකිච්ඡා සහ සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන ප්‍රහීන උනා කියල දැනගන්නෙ කොහොමද භාවනාවක් නොකර සාමාන්‍ය විදියට බන අහල?,ඒව තමන් තුල 100% නෑ කියල සිතට confirm උනාම සෝවාන් ඵලය ලැබුනා හා සමානද?

    සෝවාන් ඵලය ලබාගන්න එකනෙ අමාරුම වැඩේ ඊට පස්සෙ ඉදිරි භව 7ත ඇතුලට අනිවාර්යයෙන්ම නිවන් දකිනවනෙ..එතකොට කෙනෙක් මේ ජීවිතේ සෝවාන් ඵලය ලැබිල එතනින් අතහැරියොත් භාවනා කොටස ගැන දැනීමක් නැති නිසා ආය මිනිස් ලෝකෙටම එන්ඩ ඕනිද බුදු කෙනෙක් පහල වෙලා ධර්මය තියෙන කාලෙක ඉතිරි තුන සම්පූර්ණ කරන්ඩ?

    මේ හාමුදුරුවො කියන දේ හරිනම් දැනට පැය 24ම බන වැඩසටහන්ම යන චැනල් 3~4ක් ම තියෙන නිසා
    සිහියෙන් සැබෑ වීර්යයෙන් බන ඇසීමෙන්ම පමනක් සෝවාන් ඵලය ලබාගත්ත අය ගොඩක් ඉන්ඩ ඕනි නේද?

    මම මේ වීඩියෝ ටික තාම බැලුවෙ නැති නිසා අහන්නෙ.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    mokadda bn lankawe ewunge me tharam thiyena agam sick eka?

    Paid marketing campaigns wath me tharam yanne nehe...
    Rate nathi wena wena sick hadagena dagalanawata wada me sick eka hodayi sahodaraya. Meka minissu gana anukampaawen niwaradi niwan maga pennala deema wenuwen karana katayuththak. Ehema nathuwa minissunge raaga, dwesha, moha wardanaya karala danatama kelawila inna unta tawa tikak kelawana karana wadak neme. Ewage wada meke ona tharam thiyenawane

    එතකොට සක්ඛායදිට්ඨිය, විචිකිච්ඡා සහ සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන ප්‍රහීන උනා කියල දැනගන්නෙ කොහොමද භාවනාවක් නොකර සාමාන්‍ය විදියට බන අහල?,ඒව තමන් තුල 100% නෑ කියල සිතට confirm උනාම සෝවාන් ඵලය ලැබුනා හා සමානද?

    සෝවාන් ඵලය ලබාගන්න එකනෙ අමාරුම වැඩේ ඊට පස්සෙ ඉදිරි භව 7ත ඇතුලට අනිවාර්යයෙන්ම නිවන් දකිනවනෙ..එතකොට කෙනෙක් මේ ජීවිතේ සෝවාන් ඵලය ලැබිල එතනින් අතහැරියොත් භාවනා කොටස ගැන දැනීමක් නැති නිසා ආය මිනිස් ලෝකෙටම එන්ඩ ඕනිද බුදු කෙනෙක් පහල වෙලා ධර්මය තියෙන කාලෙක ඉතිරි තුන සම්පූර්ණ කරන්ඩ?

    මේ හාමුදුරුවො කියන දේ හරිනම් දැනට පැය 24ම බන වැඩසටහන්ම යන චැනල් 3~4ක් ම තියෙන නිසා
    සිහියෙන් සැබෑ වීර්යයෙන් බන ඇසීමෙන්ම පමනක් සෝවාන් ඵලය ලබාගත්ත අය ගොඩක් ඉන්ඩ ඕනි නේද?

    මම මේ වීඩියෝ ටික තාම බැලුවෙ නැති නිසා අහන්නෙ.

    ප්‍රඥාව තියෙනවනන් බන ටික අහනකොටම සක්ඛායදිට්ඨිය, විචිකිච්ඡා සහ සීලබ්බත පරාමාස ටික අයින් වෙනව බන්. එතන ඉඳල සෝවාන් නැතත් සම්මා දිට්ටියට පත් වෙච්ච සෝවාන් මාර්ග අනුගාමිකයෙක් වෙනව. තමන්ගෙ එදිනෙදා ජිවන රටාව ඇතුලෙ අර ලබාගත්ත අවබෝදය පිළිබිඹු වෙන්න ගන්නව. අන්න එතන ඉඳල සතර සතිපට්ටානය වඩන්න ඕන.
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113

    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,121
    741
    113
    gampaha
    Aparaade budu haamuduriwo jayasrimaha boodiya yatatawela acchara kattak kaawe maaligawata banakiyana kauru hari genawanam iwarane.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Aparaade budu haamuduriwo jayasrimaha boodiya yatatawela acchara kattak kaawe maaligawata banakiyana kauru hari genawanam iwarane.
    දන්න පු* තමා. ලොල්. ත්‍රිපිටකය තියා අඩු ගානෙ දහම් පාසල් පොතක් වත් අතින් අල්ලල නැති එකෙක්ද උඹ? ඔය ගැන මේ thread එකේ reference එකක් දාල තිබුන. ඒක බලල නෙමෙයිද පොස්ට් කලේ?
     
    • Love
    Reactions: indika_sam

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Budu haamuduruwo kiwwe shiilaya samaadiya pragnyawa wadanna kiyala bana ahala vitharak siila samadi wadanne koomada.

    සීල > සමාධි> ප්‍රඥා කියන්නේ බමුණන්ගේ මාර්ගය. බුද්ධ සාසනයේ තියෙන්නේ ප්‍රඥා >සීල > සමාධි

    බුද්ධ සාසනයේ සීලය පටන් ගන්නේ සම්මාදිට්ඨියට පත් වුනාට පස්සෙයි. ඒකට කියන්නේ ආර්‍යකාන්ත සීලය කියලයි. ඊට කලින් තියන ඒවට කියන්නේ සිල් වෘත.

    ඔය සිල් වෘත වලින් නිවන් දකියි කියලා හිතාගන ඉන්න එකයි "සීලබ්බත පරාමාස" කියන්නේ. ඒක තියනකම් සෝවාන් වෙන්නෙත් නෑ
     
    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,121
    741
    113
    gampaha
    Budu hamuduruwo buduwenda kalin sujatha situ deviya dunna kiri aahara waladala hithin praarthanawak karanawa man ada budubawa labanawanam mee ran thaliy udugambala yanna kiyala iita passe boomada idagena karanne aanapaana sathiya wadapu eka ethakota thamay dyaana pahala wenna gathe podikale daham paasal giyaanam ooka dannawa. bana ahannath oone bana danna aya asuru karannath ooni baawanawath karanna ooni.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මට නම් මෑත කාලීනව කිරුලපන ධම්මවිජය හාමුදුරුවෝ ගැන පැහැදීමක් තියනවා, දෙරණේ පෝය දවසේ උදේ ධර්ම දේශනාව කරන්නේ මුන්වහන්සේ.

    http://sujathaputhra.lk/articles-sermons/

    https://www.facebook.com/eventsofdhammawijayathero/
    කිරුලපන ධම්මවිජය හාමුදුරුවෝ කරන්නේ රෙරුකානේ හාමුදුරුවන්ගේ පොත් ටික කටපාඩම් කරගන වමාර වමාර යනවා. එච්චරයි.

    මහන වෙලා තවම අවුරුදු 5යි. උපසම්පදාව වත් නැද්ද කොහෙද. ගුරු ඇසුරේ ධර්මය හදාරන්නේ නැතුව ප්‍රසිද්ධියට මුලා වෙලා ඉන්නේ. ගිරවා වගේ කටපාඩම් කරගත්ත ටික කියවා කියවා යනවා අවබෝධයකින් තොරව
     
    Last edited:
    • Love
    Reactions: indika_sam

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Budu hamuduruwo buduwenda kalin sujatha situ deviya dunna kiri aahara waladala hithin praarthanawak karanawa man ada budubawa labanawanam mee ran thaliy udugambala yanna kiyala iita passe boomada idagena karanne aanapaana sathiya wadapu eka ethakota thamay dyaana pahala wenna gathe podikale daham paasal giyaanam ooka dannawa. bana ahannath oone bana danna aya asuru karannath ooni baawanawath karanna ooni.
    උඹ වලිගෙ පාගගෙන ඉන්නව වගේ කියල නිකමටවත් හිතෙන්නෙ නැද්ද? ඉස්සෙල්ල තර්ක ටික නවත්තල මේ කියන්නෙ මොකද්ද කියල මාසයක් දෙකක් ස්ටඩි කරපන්. ඊට පස්සෙ තමන්ට ගෝචර වෙන මතය දරපන්. හැබැයි පුතේ තමන්ගෙ මතය/දෘෂ්ටිය මොකක් උනත් ලෝකෙ ධර්මතාවයන් තියෙන්නෙ එකයි. ඒක තේරුනාණන් ඒකත් ලොකු දෙයක්.
     
    • Love
    Reactions: indika_sam

    Kawda.Boy

    Active member
  • Oct 1, 2015
    110
    47
    43
    ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුවෝ ඉස්සරහා ඔය කතාව මිත්‍යාවක් වෙනවා නේද , ඔක්කොම බණ අහලා මතකත් තියාගත්තත් කෝ රහත් උනාද , අන්තිමට බුද්ද පරිනිර්වනෙන් පසුව කරපු ප්‍රථම ධර්ම සංගායනාවට ඔන්න මෙන්න තියලා වීර්යයෙන් භාවනා කරලනේ මග ඵල ලැබුවේ
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    කිරුලපන ධම්මවිජය හාමුදුරුවෝ කරන්නේ රෙරුකානේ හාමුදුරුවන්ගේ පොත් ටික කටපාඩම් කරගන වමාර වමාර යනවා. එච්චරයි.

    මහන වෙලා තවම අවුරුදු 5යි. උපසම්පදාව වත් නැද්ද කොහෙද. ගුරු ඇසුරේ ධර්මය හදාරන්නේ නැතුව ප්‍රසිද්ධියට මුලා වෙලා ඉන්නේ. ගිරවා වගේ කටපාඩම් කරගත්ත ටික කියවා කියවා යනවා අවබෝධයකින් තොරව
    උපසම්පදාවත් නැද්ද කොහෙද කියන්නේ උඹත් හරියට දන්නේ නෑනේ අනික බන් මහන වුන කාලෙන් හාමුදුරු කෙනෙක්ගේ දැනුම මනින එක හරිද, මට ඉතින් ලොකු දහම් දැනුමක් නෑ බන් මට හරි කියල හිතෙන දේවල් ටික හරි කියල ගන්නවා කවුරු කිව්වත්.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුවෝ ඉස්සරහා ඔය කතාව මිත්‍යාවක් වෙනවා නේද , ඔක්කොම බණ අහලා මතකත් තියාගත්තත් කෝ රහත් උනාද , අන්තිමට බුද්ද පරිනිර්වනෙන් පසුව කරපු ප්‍රථම ධර්ම සංගායනාවට ඔන්න මෙන්න තියලා වීර්යයෙන් භාවනා කරලනේ මග ඵල ලැබුවේ

    සෝවාන් වෙන්නේ බන අහලයි. ආනන්ද හාමුදුරුවෝ සෝවාන් වෙලානේ හිටියේ. ඉතුරු මාර්ගඵල ලැබුවේ භාවනා කරලයි. ආනන්ද හාමුදුරුවෝ භාවනා කරලා සෝවාන් වුන බවක් කොහේවත් සඳහනක් නෑ.

    උපසම්පදාවත් නැද්ද කොහෙද කියන්නේ උඹත් හරියට දන්නේ නෑනේ අනික බන් මහන වුන කාලෙන් හාමුදුරු කෙනෙක්ගේ දැනුම මනින එක හරිද, මට ඉතින් ලොකු දහම් දැනුමක් නෑ බන් මට හරි කියල හිතෙන දේවල් ටික හරි කියල ගන්නවා කවුරු කිව්වත්.

    උපසම්පදාව ලැබීමට අවුරුදු 5ක් ගුරු ඇසුරේ ඉන්න ඕනේ
    උන්වහන්සේ මහන වෙලා තවම අවුරුදු 5යි
    ඒ කියන්නේ තවම සාමනේර හිමිනමක්.
    කටපාඩම් කරගන්න රෙරුකානේ හාමුදුරුවන්ගේ පොත් ටික නැත්නම් ජාතක කතා ටික තමයි කිය කිය ඉන්න වෙන්නේ
     
    Last edited:
    • Love
    Reactions: indika_sam

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    අද කාලෙ නිවැරදි බණ දහමඕනේ නම්..

    1. පූජ්‍ය රේරුකාණේ චන්දවිමල හිමියන්ගේ පොත් පෙළ
    2. පූජ්‍ය නා උයනේ අරියධ්ම ම හිමියන්ගේ බණ දේශනා..
    3. පූජ්‍ය දන්කන්දේ ධම්ම රතන හිමියන්ගේ බණ දේ ශනා
    🙏🙏🙏🙏

    1 රාජගිරියේ අරියඤාණ හිමියන්
    2 වල්පොල ගෝතම හිමියන්
    මේ හාමුදුරුවන්ගේ බණ කොහොමද
     
    • Like
    Reactions: The Kingslayer

    Kawda.Boy

    Active member
  • Oct 1, 2015
    110
    47
    43
    සෝවාන් වෙන්නේ බන අහලයි. ආනන්ද හාමුදුරුවෝ සෝවාන් වෙලානේ හිටියේ. ඉතුරු මාර්ගඵල ලැබුවේ භාවනා කරලයි. ආනන්ද හාමුදුරුවෝ භාවනා කරලා සෝවාන් වුන බවක් කොහේවත් සඳහනක් නෑ
    ආනන්ද හිමියන් සෝවාන් වෙලා හිටියේ කියල කොහෙද තියෙන්නේ,
    දන්නේ නැති නිසයි අහන්නේ
     
    • Like
    Reactions: jayalathjayath

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ආනන්ද හිමියන් සෝවාන් වෙලා හිටියේ කියල කොහෙද තියෙන්නේ,
    දන්නේ නැති නිසයි අහන්නේ

    "ඇවැත්නි, මන්තානිපුත්‍ර ආයුෂ්මත් පුණ්ණ නම් තෙරණුවෝ නවක වූ ම අපට බොහෝ උපකාර ඇත්තෝ වෙති. උන් වහන්සේ මේ අවවාදයෙන් අපට අවවාද දෙති. මන්තානිපුත්‍ර ආයුෂ්මත් පුණ්ණ තෙරණුවන්ගේ මේ දහම් දෙසුම අසා මාවිසින් දහම් අවබෝධ කරණ ලද්දේ යි. (සෝතාපන්න වීමි යන අදහසි)"

    (සංයුත්‌ත නිකාය, ඛන්ධ වර්ගය, ඛන්ධ සංයුක්තය, ආනන්‌ද සූත්‍රය)

    https://thripitakaya.org/tipitakaya/Index/114?s=1138
     
    • Love
    Reactions: indika_sam

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුවෝ ඉස්සරහා ඔය කතාව මිත්‍යාවක් වෙනවා නේද , ඔක්කොම බණ අහලා මතකත් තියාගත්තත් කෝ රහත් උනාද , අන්තිමට බුද්ද පරිනිර්වනෙන් පසුව කරපු ප්‍රථම ධර්ම සංගායනාවට ඔන්න මෙන්න තියලා වීර්යයෙන් භාවනා කරලනේ මග ඵල ලැබුවේ
    ඔව් ඇත්ත අහන හැමෝම ඒ අහනකොටම මාර්ග ඵල ලබන්නෙ නෑ. පරතොගෝෂක ප්‍රත්‍යය කියන්නෙ මොකද්ද කියල හොයල බලන්න මචන්. බන අහල සම්මා දිට්ටියට පත් උන ආර්ය ශ්‍රාවකයා එතැන ඉඳල සතර සති පට්ටානය වඩල මාර්ග පල අවබෝද කරනව. භාවනා කරන්නෙ සතර සතිපට්ටානය. ඕක කරගෙන යනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනව. භාවනා කියන්නෙ භාවිතා කරනවා කියන එක සරලවම කිව්වොත්. උඹල එකෙක්වත් දේවල් හොයල බලල විමර්ශනය කරලා නෙමෙයිනෙ රෙද්ද උස්සගෙන තර්ක කරන්න එන්නෙ. ඒක තේරුම් ගන්න බැරුව මොන නිවන්ද
     
    • Love
    Reactions: indika_sam