මෙච්චර කාලෙකට මේකනම් දැනගත්තේ දැන් , පුදුමයි . එත් තව හොයන්නේ නැතුව (තව සුත්‍ර ) කිසි දෙයක් පිළිගන්න කැමතිනම් නැහැ මම , මේ විදියටම භාවනාවෙන් සෝවාන් වෙන්න බැහැ කියලත් දේශණා කරල තියෙන තැනක් තියෙනවද , මම මේ දැනගන්න අහන්නේ හොදේ හොයලා බලන්න"ඇවැත්නි, මන්තානිපුත්‍ර ආයුෂ්මත් පුණ්ණ නම් තෙරණුවෝ නවක වූ ම අපට බොහෝ උපකාර ඇත්තෝ වෙති. උන් වහන්සේ මේ අවවාදයෙන් අපට අවවාද දෙති. මන්තානිපුත්‍ර ආයුෂ්මත් පුණ්ණ තෙරණුවන්ගේ මේ දහම් දෙසුම අසා මාවිසින් දහම් අවබෝධ කරණ ලද්දේ යි. (සෝතාපන්න වීමි යන අදහසි)"
(සංයුත්‌ත නිකාය, ඛන්ධ වර්ගය, ඛන්ධ සංයුක්තය, ආනන්‌ද සූත්‍රය)
https://thripitakaya.org/tipitakaya/Index/114?s=1138