හතු පිපෙන්න වගේ Pizza කඩ දාලා හු***

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    anee ban mama oya okkoma try kerepu nisa mehema thread ekak dammee. Oya mona mona nam dagena awath lankawen ganna raw material welin hadana pizza raha na echcharai. Oka piliganin ban
    උඹේ චොයිසස් පට්ට පජාතයි වගේ මට පේන්නෙ. මේකේ බහුතරයක් කියන්නෙ පිට්සා හට්, ඩොමිනෝස් පජාතයි කියලා.උඹ වගේ එකෙක් දැක්කමයි.
     
    coder101

    Well-known member
  • Jul 20, 2018
    333
    548
    93
    ආතර්ස් කාල බලපන් . චිකන් නයි මිරිස් ,මස් කඩේ එහෙම :love: :love:
    matath arthurs eke chicken nai miris eka patta. eakai beer ekai kiyanne itin diwya bojana :love::love:
    Pizza hut issara hodai. lagadi kawa harigiye na. Dominos issara pizzai, service ekai dekama hoda na. dan pizza nm maru, habai service eka thawama ganna deyak na. :|
     
    • Like
    Reactions: skymicro

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    උඹේ චොයිසස් පට්ට පජාතයි වගේ මට පේන්නෙ. මේකේ බහුතරයක් කියන්නෙ පිට්සා හට්, ඩොමිනෝස් පජාතයි කියලා.උඹ වගේ එකෙක් දැක්කමයි.
    choice eka
    Meke godak un gihin order kerenne danne nane ban ekai oya aula. Ape godak
    Un asa thin crust. Eth un ganne pan
    Pizza. 😂😂
    matath arthurs eke chicken nai miris eka patta. eakai beer ekai kiyanne itin diwya bojana :love::love:
    Pizza hut issara hodai. lagadi kawa harigiye na. Dominos issara pizzai, service ekai dekama hoda na. dan pizza nm maru, habai service eka thawama ganna deyak na. :|
    Dominos pizza hut welata wada samahara ewa hodai. Chicken hawain eka hodai unge. 🥰🥰🥰
     
    • Like
    Reactions: Roxxy2K

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,613
    6,883
    113
    වදුරව
    ආතර්ස් පීසා තමයි පීසා නියම එක්ස්පීරියන්ස් එක ගන්න නම් මම කාපු තැන් වලින් හොදම එක..
    මම තීරණය කරලා තියෙන්නේ ආයෙ නම් නිකම් දුන්නත් පීසා හට්, ඩොමිනෝස් නම් කන්නේ නැහැ කියලා..
    ඩෝ එක තනිකර අමු පිටි ගුලියක්, මෙලෝරහක් නැහැ, ඒ උනාට අස්ප ගනන්
    Thin crust shape. Popcorn chicken eka ehema
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔය ඔක්කොම ප්‍රශ්න තෝරන්න ගොඩක් පීසා කඩ තියෙන නිසානෙ.අපේ පැත්තෙ නම් තියෙන්නෙ පීසා හට් විතරයි.ඒ නිසා කාල තියෙන්නෙත් ඒකෙ පීසා විතරයි.කිසි කරදරයක් නෑ.සසඳන්න දේකුත් නෑ.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    Pizza Hut Dominos හොදයි කියනවා නම් උබ තාම පීසා කියන්නෙ මොනාද කියලා දන්නෙ වත් නැ :D
    ඔවගෙ තියෙන්නෙ උඩින් මස් කැලි දාපු පා‍ බං, ඕවට පිසා කියන්න බැ, :D
    අනිත් එක වෙන මුකුත් ඕන නැ ඔරිජිනල් මොසැරැල්ලා චීස් එක කිලෝ දෙකේ පැකට් එක 3,650 ද කොහෙද, අඩුම එක, හොද ඒවා ඉට වඩා ගනන්, එක චීස් එකට රුපියල් 500 ක් විතර කොස්ට් වෙනවා චීස් වලට විතරක්, වර්ජින් ඔලිව් ඔයිල් වලට ? හරියට හදනවා නම් බඩු වලට කොස්ට් එකම යනවා 900 ක් විතර එකකට, අඩුම ගානෙ එකක් 2,000 කට වත් දෙන්න ඕන හරියට හදනවා නම්...

    එහෙම බැරි නිසා තමයි පිසා හට් වල පාං කැලි වලට සෝස් දාලා පිසා කියලා විකුනලා, අඩුවට දෙන්නෙ, තනිකර ආර්ටිෆිශල් සුවද, රස..
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734

    යකෝ උබව දැක්ක කල්. මැරිල නැතුව ඉන්නව නේද තාම යහතින්. ඔව් මේ කතාව ඇත්ත. මමත් pizza hut dominos වලින් කාල කාල එපාම වෙලා පස්සෙ තමයි ආතර්ස් මමා ලුවීස් ඇතුලු යුනික් කඩ සෙට් එකක් ට්‍රයි කලේ. ඒවගෙ පීසා කෑවට පස්සෙ pizza hut and dominos පැත්ත බලාගෙනවත් pizza කන්න හිතෙන්නෙ නෑ.
     
    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Umba 100% correct bn. Math maasa keepayakata kalin uber eats eken pizza place ekakin order kala thin crust pizza ekak, hammo cardboard ekak keewa wage. Cheese layer eka nikan pizza eka udin tissue paper ekak tibba wage kisi rahak ne. Me wage places walin pizza order karana eka big waste of money.
     
    • Like
    Reactions: Bizzare_Art

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    apinam dawasak gedara haduwa thiyena 30years withara parana are heating bulb thiyena oven ekakin.
    api mozarella walata amatharawa happy cow cheeseuth podiyata kapala damma, one pukak wenna kiyala.
    patta gathiyata awa bn, happy cow eke slaty taste ekath enawa kade ewata wada. supiri bn.
    anith eka chillie sauce thama danna one, tomato hariyanne sauce hariyanne na.

    ubalath gedara hadala balapan, kade ewata wada hodata ganna puluwan
     
    • Like
    Reactions: Bizzare_Art

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    කොවිඩ් වලට කොහොම හැදුවත් රස නම් දැනෙන්නේ නෑ බං :sorry:

    පැනික් වෙන්න එපා...
    මේ ප්‍රශ්නය ළඟදීම විසඳෙයි...
    විෂය දැනුම තියෙන මුදලාලි කෙනෙක් ඇවිල්ල ඉන්නෙ...
     
    • Wow
    Reactions: Solo Rider

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    pizza hut /dominos කියන්නේ fast food ජෝයින්ට් සින්ඝලු ඒවා වල එන්නේ ready to eat පිසා හරිම පිසා කන්න ඕනෙනම්

    Giovanni's
    arthur's pizza
    harpos pizza

    මේවට පලයල්ලා තොපිලට මොන පිසාද පොල් රොටියකට ලුණුමිරිස් දාල කාපල්ල ලංකාවේ දැනට හොදම පිසා (Italian traditional ) පිසා තිබ්බේ ORO 1889 අන්තීමට එක වහාල දැම්ම පිසා කියල pizza hut එකෙන් junk food කන සින්ඝලුන්ට මොන Italian traditional පිසාද..

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Gedara hadana eka rahaiyi bung hariyata haduwoth. lanakwe ithin oya dominos, Pizza hut walata passe Arthur's eka hodaiyi
     
    • Like
    Reactions: Solo Rider