හදන්න බැරි ElaKiri ගොතයෝ

Apr 12, 2014
134
13
0
Inside a Lab
හදන්න බැරි ElaKiri ගොතයෝ

එළකිරි එකේ සමහරු ඉන්නවා උන්ගේ කටේ තොලේ සභ්‍ය වචනයක් ඉපදුනත් හරි ගැවිලා නැ,එක්කො කාගේ හරි අහිංසක අම්මා කෙනෙක් අල්ලලා බනියි නැත්තන් පොන්නයා කියයි නැතතන් වෙන මොනවා හරි කුණු හබ්බක්.ඇයි බං උඔලා මෙහෙම හැසිරෙන්නෙ ? :( ඉයෙ අරුනට හිනා වෙලා දාපු පොස්ට් එහෙකට මම දාපු රිප්ලයි එකට මෙන්න බොලේ අද බලද්දි මට කුණුහරුප කියලා රෙප් දිලා,දැන් උඔලා හිතන්න එපා මම මෙතන රෙප් හිඟන්න ආවා කියලා,එහෙම හිඟමනයක මට යන්න ඔනේ නැ මොකද මම මෙකේ ලැගලා ඉන්න එකෙක් නෙමෙයි,නිවාඩු කාලයක් තිබ්බාම ඔය අළුත් අකවුන්ට් එකක් හදාගන මොනවා හරි වැදගත් දෙයක් දාන්න කියන්න එන එකෙක් මම,එ නිසා රෙප් මට ඔනේ නැ :no:

එත් මට දුක මෙහෙම කුණුහබ්බ ඇත්ත කියපුහාම ලිව්වාම කන්න වෙන එකටයි.

2hr0kmx.jpg

My Reply (උඔලාම බලපන් මෙක වැරදිද කියලා)

http://www.elakiri.com/forum/showpost.php?p=16531527&postcount=369
http://www.elakiri.com/forum/showpost.php?p=16531557&postcount=371
 
~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
ඕකට ultimate solution එක -rep නැති කරන එක නෙමේ , -රෙප් එකට comment නැති කරන එක.
මොකද ගොඩක් උන් රින රෙප් දෙන්නේ අරූගේ රෙප් අඩු කරල රතු කරන්න නෙමේ, එහෙම රතු කරන්නත් ලේසි නෑනේ මොකද -රෙප් එක එන්නේ රෙප් පවර් එකෙන් බාගයයි.
කට්ටිය රින රෙප් දෙන්නේ ත්‍රෙඩ් එකේ කියන්න බැරි දේ anonymously කියාගන්න. so comment බැරි නම් ගොඩක් ඕක අඩු වෙනව :):)
 
Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් උබේ රෙප් කැපුවෙ නැ අරුනය කියන්නෙ හාල්පාරුවෙක් ඒකට සුප් දෙන්ඩ මොකක් හරි කියුවොත් මේක වෙන්ඩ පුලුවන් , මොකද මෙක බහුතරයකට අරුන කියන එකා අප්පිරිය වෙලා ඉන්නෙ.
     
    අන්න එක හොඳයි තමා,බොහොම හොඳ යොජනවක් මිත්‍රයා,කොහමත් මෙකේ ඉන්න සැලකිය යුතු පිරිසකට කොඳු නැ.:(

    එළකිරි මුල් කාලයේ මෙහෙම කුණුහර්ප කියාගන ගිය අයි.අර්.සි කාරයෝ මෙකේ හිටියේ නැ,ලාබේට අන්තර්ජාල පහසුකම් ලැබිලා වැඩක් පලක් නැති ගොබිලෝ ටිකත් මෙකේ රිංගලා පිස්සු කෙලිනවා දැන්.(එ අය මම පහත් කලේ නැ එත් මෙහෙම හැසිරෙන කොට තරහා යනවා) ත්‍රෙඩ් 10 යකින් ත්‍රෙඩ් 8 කම බැලුවොත් පිරිලා තියෙන්නෙ කුණුහර්ප වලින් එක්කෝ කාට හරි මඩක්.
     
    • Like
    Reactions: sdlrs6
    Apr 12, 2014
    134
    13
    0
    Inside a Lab
    මම නම් උබේ රෙප් කැපුවෙ නැ අරුනය කියන්නෙ හාල්පාරුවෙක් ඒකට සුප් දෙන්ඩ මොකක් හරි කියුවොත් මේක වෙන්ඩ පුලුවන් , මොකද මෙක බහුතරයකට අරුන කියන එකා අප්පිරිය වෙලා ඉන්නෙ.

    අරුන තරම් කුණුහර්ප කියන පුද්ගලයෙක් එළකිරි එකේ තවත් නැතුව ඇති සමහරවිට,එතරම් එයා කුණුහර්ප පාවිච්චි කරනවා,එත් මම එයාට කඩේ ගියා නෙමෙයි,මම කිව්වෙ ඇත්තෙ.පුද්ගලාගේ කැ‍රැට්‍ටුව බලලා හැම වෙලාවෙම ත්‍රෙඩ් දාන්න පහත් කරන්න ඔන නැ,එක පිලිගන්න බැ.:no:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Posts: 3,888
    Join Date: Jul 2007
    Add to dinchad's Reputation Report Post
    04-12-2014, 01:43 AM
    වැඩේ හරි නෑ වගේ නේද ??ඌ ත්‍රෙඩ් එකේ උදව්වක් විදිහට දාල තියන එකක වැරැද්දක් අල්ලගෙන දගලන එක ...

    මේ මචන් මම දාපු කමෙන්ට් එක මේකට රිදිලා මගෙත් රෙප් කපල තිබ්බා හැබැයි නම දාන්න බය එකෙක් :lol::lol::lol::lol:
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    ඕකට ultimate solution එක -rep නැති කරන එක නෙමේ , -රෙප් එකට comment නැති කරන එක.
    මොකද ගොඩක් උන් රින රෙප් දෙන්නේ අරූගේ රෙප් අඩු කරල රතු කරන්න නෙමේ, එහෙම රතු කරන්නත් ලේසි නෑනේ මොකද -රෙප් එක එන්නේ රෙප් පවර් එකෙන් බාගයයි.
    කට්ටිය රින රෙප් දෙන්නේ ත්‍රෙඩ් එකේ කියන්න බැරි දේ anonymously කියාගන්න. so comment බැරි නම් ගොඩක් ඕක අඩු වෙනව :):)

    Best Solution :yes::yes:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    අන්න එක හොඳයි තමා,බොහොම හොඳ යොජනවක් මිත්‍රයා,කොහමත් මෙකේ ඉන්න සැලකිය යුතු පිරිසකට කොඳු නැ.:(

    එළකිරි මුල් කාලයේ මෙහෙම කුණුහර්ප කියාගන ගිය අයි.අර්.සි කාරයෝ මෙකේ හිටියේ නැ,ලාබේට අන්තර්ජාල පහසුකම් ලැබිලා වැඩක් පලක් නැති ගොබිලෝ ටිකත් මෙකේ රිංගලා පිස්සු කෙලිනවා දැන්.(එ අය මම පහත් කලේ නැ එත් මෙහෙම හැසිරෙන කොට තරහා යනවා) ත්‍රෙඩ් 10 යකින් ත්‍රෙඩ් 8 කම බැලුවොත් පිරිලා තියෙන්නෙ කුණුහර්ප වලින් එක්කෝ කාට හරි මඩක්.

    :):) well said...
     
    Apr 12, 2014
    134
    13
    0
    Inside a Lab
    Posts: 3,888
    Join Date: Jul 2007
    Add to dinchad's Reputation Report Post
    04-12-2014, 01:43 AM
    වැඩේ හරි නෑ වගේ නේද ??ඌ ත්‍රෙඩ් එකේ උදව්වක් විදිහට දාල තියන එකක වැරැද්දක් අල්ලගෙන දගලන එක ...

    මේ මචන් මම දාපු කමෙන්ට් එක මේකට රිදිලා මගෙත් රෙප් කපල තිබ්බා හැබැයි නම දාන්න බය එකෙක් :lol::lol::lol::lol:

    අනේ මන්දා මචන්,මෙකේ එකාලට පිස්සුද මන්දා,අපි එළකිරි එන්නෙ මේ රෙප් කො‍ටු කන්න නෙමෙයි නේ,ඔක ලැබුනා කියලා අපට ලැබෙන සෙතකුත් නැ නේ,අපි මෙකට එන්නෙ මානසික සැහැල්ලුවක් ලබන්න,එ සැහැල්ලුව නැති වෙනවා මේ එක එක ගොබිල්ලුන්ගෙන් කුණුහරුප කනකොට.මොකද අපිට ඔවා කියලා අහලා පුරුදු නැ සාමාන්‍යන්,එකයි ඇත්ත.
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මම නම් උබේ රෙප් කැපුවෙ නැ අරුනය කියන්නෙ හාල්පාරුවෙක් ඒකට සුප් දෙන්ඩ මොකක් හරි කියුවොත් මේක වෙන්ඩ පුලුවන් , මොකද මෙක බහුතරයකට අරුන කියන එකා අප්පිරිය වෙලා ඉන්නෙ.
    අහ්හ් පොනිය නෙවේද එපාර?:growl::growl::growl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අරුන තරම් කුණුහර්ප කියන පුද්ගලයෙක් එළකිරි එකේ තවත් නැතුව ඇති සමහරවිට,එතරම් එයා කුණුහර්ප පාවිච්චි කරනවා,එත් මම එයාට කඩේ ගියා නෙමෙයි,මම කිව්වෙ ඇත්තෙ.පුද්ගලාගේ කැ‍රැට්‍ටුව බලලා හැම වෙලාවෙම ත්‍රෙඩ් දාන්න පහත් කරන්න ඔන නැ,එක පිලිගන්න බැ.:no:
    මෙහෙමයි සින් එක අරුන අනිත් අයට කුනුහරපෙන් බැනල තර්ඩ් 20 ක දාද්දි අපි දාන්නෙ 1යි,අපි කාටවත් යටත් නැ බන්.ඔකෙ ලොකුය්ම වැරදි කාරය අරුනය අපි නෙමේ.:no::no:
     
    Apr 12, 2014
    134
    13
    0
    Inside a Lab
    මෙහෙමයි සින් එක අරුන අනිත් අයට කුනුහරපෙන් බැනල තර්ඩ් 20 ක දාද්දි අපි දාන්නෙ 1යි,අපි කාටවත් යටත් නැ බන්.ඔකෙ ලොකුය්ම වැරදි කාරය අරුනය අපි නෙමේ.:no::no:

    Barking_5397e3_358149.jpg

    :P:P:P:P තෙරුනාද :P