හදන්න බැරි ElaKiri ගොතයෝ
එළකිරි එකේ සමහරු ඉන්නවා උන්ගේ කටේ තොලේ සභ්‍ය වචනයක් ඉපදුනත් හරි ගැවිලා නැ,එක්කො කාගේ හරි අහිංසක අම්මා කෙනෙක් අල්ලලා බනියි නැත්තන් පොන්නයා කියයි නැතතන් වෙන මොනවා හරි කුණු හබ්බක්.ඇයි බං උඔලා මෙහෙම හැසිරෙන්නෙ ?
ඉයෙ අරුනට හිනා වෙලා දාපු පොස්ට් එහෙකට මම දාපු රිප්ලයි එකට මෙන්න බොලේ අද බලද්දි මට කුණුහරුප කියලා රෙප් දිලා,දැන් උඔලා හිතන්න එපා මම මෙතන රෙප් හිඟන්න ආවා කියලා,එහෙම හිඟමනයක මට යන්න ඔනේ නැ මොකද මම මෙකේ ලැගලා ඉන්න එකෙක් නෙමෙයි,නිවාඩු කාලයක් තිබ්බාම ඔය අළුත් අකවුන්ට් එකක් හදාගන මොනවා හරි වැදගත් දෙයක් දාන්න කියන්න එන එකෙක් මම,එ නිසා රෙප් මට ඔනේ නැ
එත් මට දුක මෙහෙම කුණුහබ්බ ඇත්ත කියපුහාම ලිව්වාම කන්න වෙන එකටයි.
My Reply (උඔලාම බලපන් මෙක වැරදිද කියලා)
http://www.elakiri.com/forum/showpost.php?p=16531527&postcount=369
http://www.elakiri.com/forum/showpost.php?p=16531557&postcount=371