හදවත් දෙකක් බැඳීම යනු...

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අපි දෙන තරමට අපිට ලැබෙන්නේ නැහැනේ අක්කේ....
ඒ ආදරේ ලබන්නත් පිනක් තියෙන කෙනෙක් ලැබෙනකන් තමයි මේ බලන් ඉන්නේ..:):):)
:yes:ඔයා හොයන අවන්ක ආදරය ඉක්මනටම ඔයාට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මල්ලි..:D
Oya moko :eek:?:P
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
Ekata kiyanne buddimathkama kiyala..:lol::lol::P
ඔය බුද්දිය යට වෙනවනේ මායම් 64ට...:lol:
ඉතින් මොකද කරන්නේ...:sorry:ප්‍රාඩෝ එකක් තිබ්බනම් හරි නෙහ් :lol:
 
Last edited:

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඔය බුද්දිය යට වෙනවනේ මායම් 64ට...:lol:
ඉතින් මොකද කරන්නේ...:sorry:ප්‍රාඩෝ එකක් තිබ්බනම් හරි නෙහ් :lol:

:lol::lol:ehenan wena mukuth epa..:rofl::P
 

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    profilepic483653_6.gif
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    අපිට අපේ කරුමෙට ලැබුනේ නැති උනාට, අවංක ආදරයක් නොලබන ඒත් අවංකව කොල්ලට ආදරේ කරන කෙල්ලෝ ඉන්නව බං....
    උන්ගේ කරුමෙට උන්ට ලැබෙන්නේ අන්ත බේබද්දෝ...

    bebaddo witharak neweine.. ai langa thiyena adare therum ganne nathuwa pitin adare hoyana aya :yes:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    lotus ඕවා පොත් පත් වල තියන ෆිල්ම් වල තියන සුන්දර කතා
    ඇත්ත ජිවිතේ තියෙන්නේ 1% වගේ එකටනම් ගොඩක් පින් කරන්න ඕනි :yes:
    එත් අනේ මන්දා එහෙම ඒවා තියනවද කියලා