ග්‍රෙගරි වැවේ බෝට්ටු පදින උන් හම්බයි නේද![]()
අනාත හම්බයෝ කියලා කතාවක් නෑ. උන් උන්ගේ ප්‍රශ්නේ ගිහිං පල්ලියට කිව්වම පල්ලියෙන් උන්ට උත්තරයක් දෙනවා.
කතෝලික පල්ලියෙන් වුනත් සහනයක් තියෙනවා, දුක කියන් පන්සලකට ගියොත්නන් නොගැලපෙන බනපදයක් අහලා තියෙන කොන්දත් කඩන් ගෙදර එන්නේ. ඕක තමයි වෙනස




