හම්මෙ ඉතින් දැන් ලන්කාවෙ හෝටල්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හම්මෙ ඉතින් දැන් ලන්කාවෙ හෝටල්

    21 ට කලින් :growl:
    1. අපි ෆුල්

    2. ලෝකල්ස්ල ගන්නෙ නෑ .
    3. ඩයින් ඉන් රූම් ෆොරිනස්ලට විතරයි .
    4. මේ පූල් එක ෆොරිනස්ලට විතරයි

    5. ඕඩර් එක ගේන්න ටිකක් වෙලා යයි .
    6. දැන් චෙකවුට් වෙන්න අපි රශ් එකක ඉන්නෙ .
    7. ඔෆර් එක ෆොරිනස්ලට විතරයි .

    දැන් :lol::lol:
    1. එන්න සර් අපේ 50% ඕෆ් 70% ඕෆ් .

    2. අප්ග්‍රේඩ් රූම් එකක් දෙන්නම් එන්න

    3. හවසට අපි කම්ප්ලිමන්ට් පැක් එකක් දෙනව එන්න .
    4. ෆ්රී හෙඩ් මසාජ් එකක් දෙනව එන්න .
    5. මිනිබාර් එක ෆ්රී එන්න සර්

    මුන්ගෙ අප්පලට :angry::angry::angry::angry:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    hinawenna hoda na itin..

    eth line deepu unta nam hoda wede eka athakin.. :D

    mata nam tama ohoma thanak set wela na.

    උගා ,අලියා වගේ කලින් කතා කරල තියද . අම්මේ උන්ගෙ ගනන් . ජෙට්වින්ග් සෙන්ට් ඇන්ඩෘස් එකත් එහෙමයි . අපිත් සුද්දො ගානටම ගෙවල ගියත් ලෝකල්ස්ල සතපහකට ගනන් ගන්නෙ නෑ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,631
    86,997
    113
    ආශ්චර්යමත් රටක

    උගා ,අලියා වගේ කලින් කතා කරල තියද . අම්මේ උන්ගෙ ගනන් . ජෙට්වින්ග් සෙන්ට් ඇන්ඩෘස් එකත් එහෙමයි . අපිත් සුද්දො ගානටම ගෙවල ගියත් ලෝකල්ස්ල සතපහකට ගනන් ගන්නෙ නෑ

    uga nam hena gahana ganan ne. e nisa gihin na :dull: aliya ekata nam me para hodatama kelawila wage.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    uga nam hena gahana ganan ne. :dull: aliya ekata nam me para hodatama kelawila wage.

    හැම එකටම කෙලවෙලා බන් . ස්ටාෆ් එකෙන් බාගෙකට වඩා සැලරි එක්ක නිවාඩු යවල . කින්ග්ස්බරි එකේ රූම් එකක් 9000යි හාෆ්බෝඩ් :baffled::baffled::baffled::baffled:

    නුවරඑලියෙ ග්‍රෙගරි වැවට අලුතෙන් හයිස්පීඩ් බෝට්ටු ගෙනාපු උන් අනාතයි . උන් බනිනව තම්බි අපිව කෑව කියල . ෆිනෑන්ස් ගෙවන්න බැරුව ෆුල් අවුලෙන් ඉන්නෙ . පට්ට තරහයි උන් තම්බි මරන් කන්න තරන්
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    hoda offers dakkoth dapalla

    ඔක්කොම ඔෆර්ස් තමා බන් :love::love::love:. කලින් බුක් කරන්න එපා . ලාස්ට් මිනිට් බුක් කරපන් . කෝල් එකක් දාල අහපන් අද රූම් එකක් ගන්න ඔෆ්ර්ස් දෙනවද කියල . 70% වෙනකන් ගන්න පුලුවන්
     
    • Like
    Reactions: 577

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113

    උගා ,අලියා වගේ කලින් කතා කරල තියද . අම්මේ උන්ගෙ ගනන් . ජෙට්වින්ග් සෙන්ට් ඇන්ඩෘස් එකත් එහෙමයි . අපිත් සුද්දො ගානටම ගෙවල ගියත් ලෝකල්ස්ල සතපහකට ගනන් ගන්නෙ නෑ

    jetwing service n maintenance anthimai ,Aliya man giye 2015 mula patan aran tika kalekin ae weddinam unge service hodata thibba
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    හැම එකටම කෙලවෙලා බන් . ස්ටාෆ් එකෙන් බාගෙකට වඩා සැලරි එක්ක නිවාඩු යවල . කින්ග්ස්බරි එකේ රූම් එකක් 9000යි හාෆ්බෝඩ් :baffled::baffled::baffled::baffled:

    නුවරඑලියෙ ග්‍රෙගරි වැවට අලුතෙන් හයිස්පීඩ් බෝට්ටු ගෙනාපු උන් අනාතයි . උන් බනිනව තම්බි අපිව කෑව කියල . ෆිනෑන්ස් ගෙවන්න බැරුව ෆුල් අවුලෙන් ඉන්නෙ . පට්ට තරහයි උන් තම්බි මරන් කන්න තරන්
    :lol:
     
    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    queens hotel kandy එකේ හාෆ් බෝඩ් කතාකරපුහම 21000 යි. booking.com එකේ 11300 යි total with tax... හැමනෙනව... book kala booking.com එකෙන්... :lol::lol::lol::lol:

    දැන් දීපන්කො Local අපිට වෙනම සැලකිලියි forin උන්ට වෙනම සැලකිලියි:nerd::nerd:... රිවීව් එකට කෙලවල ගන්නෙ පොඩි හරි අවුලක් උනොත් :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,631
    86,997
    113
    ආශ්චර්යමත් රටක

    ඔක්කොම ඔෆර්ස් තමා බන් :love::love::love:. කලින් බුක් කරන්න එපා . ලාස්ට් මිනිට් බුක් කරපන් . කෝල් එකක් දාල අහපන් අද රූම් එකක් ගන්න ඔෆ්ර්ස් දෙනවද කියල . 70% වෙනකන් ගන්න පුලුවන්

    ehema set wechcha offers dapanko meke
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,476
    67,814
    113
    Lankawe unwa ganan ganne natte godak un gihilla adu kule widiyata inne.ekko waliyak nattan place eka jara karanawa.kengahagena pissu kelinawa.eka hinda decent pita yana ayatath respect ekak ne