හයර් එකක් යන්න තියනව.

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    Ow ban kalin thread eketh sahena set ekak update ahala tibuna mugen..ekata reply kaleth ne..mekatat reply ne
    ඒක තමා. කිරියේ කොල්ලෝ පුළුවන් විදියට එයාට රිප්ලයි දාලා තියෙනවා. ඒ කිසි දේකට පිළිගැනීමක් නැහැ.

    ඔය වගේ උදව් අරං මාරු වෙන අය නිසා ආයේ දන්නා දෙයක්වත් කියන්න හිතෙන්නේ නැහැනේ. :yes:
     
    • Like
    Reactions: chinmak

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,873
    12,894
    113
    ඒක තමා. කිරියේ කොල්ලෝ පුළුවන් විදියට එයාට රිප්ලයි දාලා තියෙනවා. ඒ කිසි දේකට පිළිගැනීමක් නැහැ.

    ඔය වගේ උදව් අරං මාරු වෙන අය නිසා ආයේ දන්නා දෙයක්වත් කියන්න හිතෙන්නේ නැහැනේ. :yes:
    පොර ටක් ගාල හයර් එක යන්න ඇති :) විපතක් වත් වෙලාද දන්නෙ නෑ, බුත්තල පැත්තෙ ඇලවල් වල කිඹුලො ඉන්නවා. අපි කවුරුත් පොරට නාන්න එපා කිව්වෙ නෑනෙ. වල්ල කඩන්ගිහින්තිබ්බොත් අපිටත් වගකියන්නවෙයි
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    පොර ටක් ගාල හයර් එක යන්න ඇති :) විපතක් වත් වෙලාද දන්නෙ නෑ, බුත්තල පැත්තෙ ඇලවල් වල කිඹුලො ඉන්නවා. අපි කවුරුත් පොරට නාන්න එපා කිව්වෙ නෑනෙ. වල්ල කඩන්ගිහින්තිබ්බොත් අපිටත් වගකියන්නවෙයි
    ඊයේ ආවා ගෙවල් පැත්තේ ඈන්ස්වර් නැහැනේ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,873
    12,894
    113
    ඊයේ ආවා ගෙවල් පැත්තේ ඈන්ස්වර් නැහැනේ.
    සිරා.... හයියෝ ඊයෙ රෙඩ්ලේබල් බාගෙකුත් තිබ්බා ගෙදර. කම්මැලිකමේ හිටියෙ. අපරාදෙ අද උදේ එකෙක් කෙලගෙනගියා.

    මේ මාසෙ මුල් සතිය පැනලා ඒකල මචං එකේ පොඩි අඩියක් දාමු. එන්ඩ
     
    • Like
    Reactions: Janatha Jhon

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    මොකද උනේ? @Lankaputhra reborn ත්‍රෙඩ් දාලා උදව් ගත්තට ආයේ රිප්ලයි එකක් වත් නැහැනේ.

    අර කලින් ත්‍රෙඩ් එකත් එහෙමයි.

    Uber, Pick me part time දුවන උන් ඉන්නවද?
    ටිකක් බිසී උනා බන්. හයර් එකනම් ගිහින් ආව ඔක්කොම දුර 610km වගේ තිබුන. ගාන 42500/=. 11000 වගේ තෙල වලට ගියා.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ටිකක් බිසී උනා බන්. හයර් එකනම් ගිහින් ආව ඔක්කොම දුර 610km වගේ තිබුන. ගාන 42500/=. 11000 වගේ තෙල වලට ගියා.
    එල එල. දැන් උබර්ත් යනවද? වැඩේ මොකද ලාබද?
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    එල එල. දැන් උබර්ත් යනවද? වැඩේ මොකද ලාබද?
    දවස් 2 තාම දිව්වෙ. හවස 6 ඉදල පාන්දර් 2 වගේ වෙනකන් පලවෙනි දවසෙ 4900 වගේ සෙට් උනා. දෙවනි දවසෙ 4000 වගේ. සිකුරාද සෙනසුරාද, කොලබ පැත්තෙ ටිකක් තියනව හයර්.
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    දවස් 2 තාම දිව්වෙ. හවස 6 ඉදල පාන්දර් 2 වගේ වෙනකන් පලවෙනි දවසෙ 4900 වගේ සෙට් උනා. දෙවනි දවසෙ 4000 වගේ. සිකුරාද සෙනසුරාද, කොලබ පැත්තෙ ටිකක් තියනව හයර්.
    උබර් යනකොට හන්දි වල ඉන්න ත්‍රිවිල් අය ගහගන්න එන්නේ නැද්ද?
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    උබර් යනකොට හන්දි වල ඉන්න ත්‍රිවිල් අය ගහගන්න එන්නේ නැද්ද?
    එහෙමනම් සෙට් උනේ නෑ බන්. ඔය කේස් එක ගොඩක් තියෙන්නෙ ත්‍රීවීල් වලටම තමා මම හිතන්නෙ
     
    • Like
    Reactions: Janatha Jhon