මුන්ට මෙච්චර අඩන්න ඕන නෑ . කිරිපිටි හදන්න මහන්සි වෙන්න ඕනත් නෑ . කල්කිරි බෝතල් ටික හරියට බෙදාගත්තනම් නිකන්ම ප්රොෆිට්
Melo rahak na ekanan. Dan godk kal eka awillaහයිලන්ඩ් වගේම වෙන කල්කිරි බෝතලයක් තියෙනවා දැන් කඩවල. midland ඩ කොහෙද නම.
ලකී එකෙන් ද කොහෙද එන්නේ . රස අවුල් .හයිලන්ඩ් වගේම වෙන කල්කිරි බෝතලයක් තියෙනවා දැන් කඩවල. midland ඩ කොහෙද නම.
Lucky ekenuth thiyanavaහයිලන්ඩ් වගේම වෙන කල්කිරි බෝතලයක් තියෙනවා දැන් කඩවල. midland ඩ කොහෙද නම.
Owa wageda mewa ...... mn dawas 2 kata parak hamadama nidaganna kalin bonawa mekak
View attachment 248271
Aye kiyala wadak na ...
Sema ei ubata.Owa wageda mewa ...... mn dawas 2 kata parak hamadama nidaganna kalin bonawa mekak
View attachment 248271
Aye kiyala wadak na ...
artificial neda taste eka denawa aththeOwa wageda mewa ...... mn dawas 2 kata parak hamadama nidaganna kalin bonawa mekak
View attachment 248271
Aye kiyala wadak na ...
ඔව් බන් දැන් කලකිරි කියලා ජරා මගුලක් තියෙනවා තනිකර සීනි රහයි.සීනි වලට ඇබ්බැහි වෙච්ච අනාථ සිංහලු
හයිලන්ඩ් ඒවා උන්ගෙ කඩ වල කොහොමත් තිබ්බා.රස අවුල් බන් මටනම් ඒකේ..
දැන් කඩේ තියෙන මිල්කො එක තමා සුපිරි.මම නම් එලියට යන ගානේ බෝතලයක් අරන් බොනවා.
හම්මට දැන් 200ක්දලකී එකෙන් ද කොහෙද එන්නේ . රස අවුල් .
හයිලන්ඩ් එකෙත් වැනිලා එක අඩුයි , තියෙන්නෙම චොකලට් ෆ්ලෙවර් කරපු එක .
හයිලන්ඩ් වැනිලා එකෙත් ඔරිජිනල් ටෙස්ට් එක නෑ , හැබැයි සාපේක්ෂව හොදයි අනිත්වට වඩා . 200ක්ද කොහේදෝ වෙනවා දැන් .
Melo rahak Naha ekaහයිලන්ඩ් වගේම වෙන කල්කිරි බෝතලයක් තියෙනවා දැන් කඩවල. midland ඩ කොහෙද නම.