හයිලන්ඩ් කල්කිරි දැන් ආපහු තියනව .

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    මිල්කො කියන්නෙ හයිලන්ඩ් එකේ කම්පනියම තමයි බන්.
    එහෙමද.ඒ වුනාට රස වෙනස් නේද.හයිලන්ඩ් එකේ උකු ගතිය වැඩී.

    මට නම වැරදිලා මිල්කෝ නෙමේ ලකී..
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,483
    113
    oya mona hu%^$%$ kal thiyaganna ewwa daala neda ban thiyenne?
    kiri bonawa kiyala api hithanne safe kiyalane
    eth case wenna puluwan neda preservatives and may be artificial color + flavors
    Preseratives dan na. Kalkiri nn pasteurized. Kiri packet/fresh milk UHT.

    Highland kalkiri gahan natte kiri nathi nisa bn. Unta alabayi thiyena tika kiri widihatama dena eka.
    ------ Post added on Mar 20, 2025 at 6:27 PM
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    හයිලන්ඩ් ඒවා උන්ගෙ කඩ වල කොහොමත් තිබ්බා.රස අවුල් බන් මටනම් ඒකේ..

    දැන් කඩේ තියෙන මිල්කො එක තමා සුපිරි.මම නම් එලියට යන ගානේ බෝතලයක් අරන් බොනවා.

    ආහ් නම පැටලිලා මිල්කෝ නෙමේ ලකී එකේ එක.
    ubata laki eke share thiyanawa neda ?:yes:
     
    • Haha
    Reactions: SDCR

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    ubata laki eke share thiyanawa neda ?:yes:
    රහ දේට රහයි කියන්න එපැයි.උබ අරන් බීලා බලපන් හයිලන්ඩ් එකේ උකු ගතිය විතරයි.ගුන අතින් හයිලන්ඩ් එක හොද ඇති ඒත් රහ ලකී එක.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හයිලන්ඩ් ඒවා උන්ගෙ කඩ වල කොහොමත් තිබ්බා.රස අවුල් බන් මටනම් ඒකේ..

    දැන් කඩේ තියෙන මිල්කො එක තමා සුපිරි.මම නම් එලියට යන ගානේ බෝතලයක් අරන් බොනවා.

    ආහ් නම පැටලිලා මිල්කෝ නෙමේ ලකී එකේ එක.
    ලකී එක තනිකර සීනි වලට වතුර දාපු රහ එන්නෙ මට නම් . හයිලන්ඩ් එක ඉස්සර තරම් පට්ට නෑ . හැබැයි ලොකුවට කොලිටිය බාල කරල නෑ
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    රහ දේට රහයි කියන්න එපැයි.උබ අරන් බීලා බලපන් හයිලන්ඩ් එකේ උකු ගතිය විතරයි.ගුන අතින් හයිලන්ඩ් එක හොද ඇති ඒත් රහ ලකී එක.
    bila thiyanawa bn. habayi oya dekema api podi kale thibuna raha dan nae.
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    හයිලන්ඩ් යෝගට් එකෙත් දැන් පැනිරහ ගතිය ඉස්සරට වඩා වැඩී.

    අපි ණයට කිරි බීලා නේවෙයි නේ, ඇතුලෙ ගහපු ගේම් නිසානේ ණය බර වැඩිඋනේ.
    Panagoda Camp eke Yoghurt tiyenava camp eken hadana Rs.49
     
    • Wow
    Reactions: Lionzzz

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව


    මුන්ට මෙච්චර අඩන්න ඕන නෑ . කිරිපිටි හදන්න මහන්සි වෙන්න ඕනත් නෑ . කල්කිරි බෝතල් ටික හරියට බෙදාගත්තනම් නිකන්ම ප්‍රොෆිට්

    ලෝකෙ කොහේ ගියත් හයිලන්ඩ් කල්කිරි වලට සමාන එකක් හම්බවෙලා නෑ
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    හම්මට දැන් 200ක්ද
    2024 මැද වෙද්දි බිව්වේ 160ට ද කොහෙද බන්
    200ක් හරි 220ක් හරි , හරියටම මතක නෑ බන් . කුල් කරනවාටත් ගානක් ගන්නවනේ .
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha


    මුන්ට මෙච්චර අඩන්න ඕන නෑ . කිරිපිටි හදන්න මහන්සි වෙන්න ඕනත් නෑ . කල්කිරි බෝතල් ටික හරියට බෙදාගත්තනම් නිකන්ම ප්‍රොෆිට්

    ඒ කියන්නේ මාලිමාව වැඩ පෙන්වලා...:cool::cool::cool:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,766
    1
    11,075
    113
    eliyta giyoth sema naththan kalkiri ekak ghnawama thama. highland eka wtrai honda.lucky eka patta jarawak.melo rahak na