ආ Amul + Cargills + NLDB එකතු වෙලා dairy industry එක අලුත් කරලා දියුණු කරන plan එකත් නවත්තලද ? කොහෙද එච්චර කොන්දක් සුළු ජනාට. සුපුරුදු ලෙස යෝගට්, කිරිපිටි, කල්කිරී පොඩ්ඩක් හදාගෙන තව අවුරුදු 5ක් ඉන්න පුළුවන්. ඊට පස්සේ අම්මෝ චීස් බටර් මෙච්චර ගණන් ඉන්දියාවේ නම් ලාබයි කියල නූගත් බයියෝ "දේශීය සම්පත්" රැකගන්න අලුත් පිස්සෙක්ගේ පස්සේ යයි 



