හයිලන්ඩ් කල්කිරි වැනිලා එක බීපූ කාලයක් මතක නෑ......

monson

Well-known member
  • May 7, 2007
    25,799
    28,988
    113
    ආ Amul + Cargills + NLDB එකතු වෙලා dairy industry එක අලුත් කරලා දියුණු කරන plan එකත් නවත්තලද ? කොහෙද එච්චර කොන්දක් සුළු ජනාට. සුපුරුදු ලෙස යෝගට්, කිරිපිටි, කල්කිරී පොඩ්ඩක් හදාගෙන තව අවුරුදු 5ක් ඉන්න පුළුවන්. ඊට පස්සේ අම්මෝ චීස් බටර් මෙච්චර ගණන් ඉන්දියාවේ නම් ලාබයි කියල නූගත් බයියෝ "දේශීය සම්පත්" රැකගන්න අලුත් පිස්සෙක්ගේ පස්සේ යයි :lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,425
    1
    101,339
    113
    34
    Kalutara
    කල්කිරි එකේ වීදුරු බෝතලේ එන නිසා උන් බෝතලේ ගෙනියන්න දෙන්නෙ නෑ. අපි හිස් බෝතලයක් ගෙනිහිල්ලා ඒක පුරවගෙන තමා ගෙනියන්න දෙන්නෙ. නැත්තන් එතනම බීලා එන්න ඕන. ඒකනෙ කල්කිරි සුපර්මාකට් වල දකින්න නැත්තෙ. ඔන්න ඔව්වා නිසා තමා බිස්නස් අඩු. ඕක ප්ලාස්ටික් බෝතලේකවත් එනව නම් වියදමත් අඩුයි බිස්නසුත් වැඩියි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,936
    113
    එකමත් එක රටක

    ඉතින් උන්ගේ පැකට් තියනව නේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ආ Amul + Cargills + NLDB එකතු වෙලා dairy industry එක අලුත් කරලා දියුණු කරන plan එකත් නවත්තලද ? කොහෙද එච්චර කොන්දක් සුළු ජනාට. සුපුරුදු ලෙස යෝගට්, කිරිපිටි, කල්කිරී පොඩ්ඩක් හදාගෙන තව අවුරුදු 5ක් ඉන්න පුළුවන්. ඊට පස්සේ අම්මෝ චීස් බටර් මෙච්චර ගණන් ඉන්දියාවේ නම් ලාබයි කියල නූගත් බයියෝ "දේශීය සම්පත්" රැකගන්න අලුත් පිස්සෙක්ගේ පස්සේ යයි :lol:
    ඒක තමා බන් පෙට්ටි කඩයක්වත් කරගන්න බැරි උන් මේවා කොහේ කරන්නද , ඔන්න ඔහේ මේ පාර හාමු මහත්තයට එන්න කියපන් , ලපයට හම්න්නලා ගමු
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,842
    113
    උබෙ අම්මා සාය උස්සන විදිය දිහා අපි බලන් ඉන්නේ පොන්නයෝ :ROFLMAO:
    @sliit_kolla ෆේල් පොන්නයා, මෙන්න මූ එකෙක්ගෙ අම්මව මතක් කරනවා. ඇඩ්මින් ගාවට දුවපන් අඬාගෙන 🤭 🤭
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    :lol: අලුත් ආණ්ඩුව ඇවිත් එක මාසෙන් වැඩිම turnover එක. හොඳ MBA case study එකක්.
    අවුලක් නෑ, චන්දෙ හින්දනේ මේ සේරම සංදර්ශන. සංස්කෘතිකයි, එකඟයි.
    චන්දෙන් පස්සෙවත් හරි විදියට ඕව restructure කරලා policy ලෙවල් එකේ කරන්න ඕන වෙනස්කම් කරලා sustainable growth එකක් ගන්න වැඩ කරා නම් හරි. (ඔව් ඔව් system change තමයි).
     
    • Haha
    Reactions: supun_sg

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,936
    113
    එකමත් එක රටක
    මෝඩ හරකෙක්නෙ යකෝ උඹ. අමුද්‍රව්‍ය වල මිල අඩුකරල, ප්‍රමානය වැඩිකරල විතරයි බිස්නස් ලාබකරන්න පුළුවන් කියල උඹ හිතුවද 🤣🤣.

    තැරි පිං ගොනා තවත් ලදරු මෝඩ තර්කයක් අරන් වරෙන්.
    ඉතින් කොහොමද ඕක ලාබ කරල තියෙන්නේ නිෂ්පාදනය වැඩි කරල නෙවෙයි නම්
     
    • Like
    Reactions: MrFrog

    Sabfomet

    Junior member
  • Aug 21, 2024
    80
    34
    18
    හයිලන්ඩ් Strawberry අයිස් ක්‍රීම් එකට වඩා Alerics කියන එක ගාණ අඩුයි.
     
    • Love
    Reactions: c gate

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,034
    10,364
    113
    කල්කිරි එකේ වීදුරු බෝතලේ එන නිසා උන් බෝතලේ ගෙනියන්න දෙන්නෙ නෑ. අපි හිස් බෝතලයක් ගෙනිහිල්ලා ඒක පුරවගෙන තමා ගෙනියන්න දෙන්නෙ. නැත්තන් එතනම බීලා එන්න ඕන. ඒකනෙ කල්කිරි සුපර්මාකට් වල දකින්න නැත්තෙ. ඔන්න ඔව්වා නිසා තමා බිස්නස් අඩු. ඕක ප්ලාස්ටික් බෝතලේකවත් එනව නම් වියදමත් අඩුයි බිස්නසුත් වැඩියි.
    වීදුරු බෝතලේ කොච්චර හොඳද බන්. මමනම් plastic containers වලට වඩා glass containers තියන products ගන්නෙ.
    බිස්නස් අඩුවෙන කතාව හරි. ඒත් ඒකට විසඳුම plastic කරගන්නෙ නැත්තන් හොඳයි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,425
    1
    101,339
    113
    34
    Kalutara
    වීදුරු බෝතලේ කොච්චර හොඳද බන්. මමනම් plastic containers වලට වඩා glass containers තියන products ගන්නෙ.
    බිස්නස් අඩුවෙන කතාව හරි. ඒත් ඒකට විසඳුම plastic කරගන්නෙ නැත්තන් හොඳයි.

    එහෙනම් ඩිපොසිට් එකක් තියාගෙන හරි දෙන්න ඕන.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    කල්කිරි එකේ වීදුරු බෝතලේ එන නිසා උන් බෝතලේ ගෙනියන්න දෙන්නෙ නෑ. අපි හිස් බෝතලයක් ගෙනිහිල්ලා ඒක පුරවගෙන තමා ගෙනියන්න දෙන්නෙ. නැත්තන් එතනම බීලා එන්න ඕන. ඒකනෙ කල්කිරි සුපර්මාකට් වල දකින්න නැත්තෙ. ඔන්න ඔව්වා නිසා තමා බිස්නස් අඩු. ඕක ප්ලාස්ටික් බෝතලේකවත් එනව නම් වියදමත් අඩුයි බිස්නසුත් වැඩියි.
    dan highland kalkiri ekak 250rs wenawa ban :baffled:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,425
    1
    101,339
    113
    34
    Kalutara
    October wala 210ta gaththe. Anuradhapure giya welawe.

    මෙහෙ ළඟ කඩේක තියෙනවා. කොහෙද ඉතින් බෝතලේ ගේන්න බෑනේ. හිස් එකක් අරන් ගිහිල්ලා පුරවන් එන්න වෙනවා.
     
    • Like
    Reactions: lgayyamp

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,842
    113
    උබනේ ෆේල් පොන්නයා ..මුලු කිරියම දන්නවා ඒක :lol:
    ඒත් උඹේ තාත්තත් උඹට ෆේල් පොන්නයා කියනවලුනේ. ඒක උඹලගෙ ගමම දන්නවනේ 🤭 🤭