හරියටම ෆ්‍රියිඩ් රයිස් ?

podisumane

Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    හරියටම ෆ්‍රියිඩ් රයිස් ?

    හරියටම ෆ්‍රියිඩ් රයිස් වලට දාන සෝස් ,vinegar,එහෙමත් නැත්නම් බෝතල වලින් කෙලින චයිනිස් රස ගන්නවන ඒවා මොනවද.

    ඔය අපි සෝයා සෝස් ටිකක් දාල ෆ්ර්යි කරලා ගත්තට කඩේ රස එන්නේ නැහැනේ.

    මම අජිනමොටෝ ,සොයා සෝස්, සේසමි ඔයිල් ,ඔයෙස්ටර් සෝස් පවා දැම්ම.මට නම් ෆිට් නැ කඩේ රස එනෙනේ නැහැනේ.

    කවුද හොද කුක් කෙනෙක් ඉන්නේ හරියටම රහස දැන ගන්න.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    සමහරක් උන්ගේ වෙනම මිශ්‍රණයක් තීනවා ඔයිල් එකක් වගේ. ඒකට ඉඟුරු සුදුලුනු තලලා දාල තින්නේ. අජිනමොටෝ සෝයි සෝස් එහෙමත් දානවා.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,450
    113
    As far as I know they use recycled oil from star class hotels. This oil has been used to fry meat, fish and whatever... So obviously you cannot get this mix of flavours at home.
     

    jimzum

    Active member
  • Dec 3, 2010
    348
    52
    28
    hodata fry karagena last step widihata stock power dapang (stock power eke salt gathiyak thiyana nisa salt poddak aduwen dapang )
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,977
    12,318
    113
    Behind u :p
    pork lard

    pork thel kali tikak watura cup ekak dala highheat eke cook karapan, watura hindila giyama mas walin thel enawa e thel tika ekatu karala botalekata dahan

    dan e thel walin tikak aran rath karala ginger ,garlic paste tikak saute karala dana anth eva ekka rice eka gahapan
     

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    pork lard

    pork thel kali tikak watura cup ekak dala highheat eke cook karapan, watura hindila giyama mas walin thel enawa e thel tika ekatu karala botalekata dahan

    dan e thel walin tikak aran rath karala ginger ,garlic paste tikak saute karala dana anth eva ekka rice eka gahapan

    patta.................:love::love::love::love::love: