හරියටම ෆ්රියිඩ් රයිස් ?
හරියටම ෆ්රියිඩ් රයිස් වලට දාන සෝස් ,vinegar,එහෙමත් නැත්නම් බෝතල වලින් කෙලින චයිනිස් රස ගන්නවන ඒවා මොනවද.
ඔය අපි සෝයා සෝස් ටිකක් දාල ෆ්ර්යි කරලා ගත්තට කඩේ රස එන්නේ නැහැනේ.
මම අජිනමොටෝ ,සොයා සෝස්, සේසමි ඔයිල් ,ඔයෙස්ටර් සෝස් පවා දැම්ම.මට නම් ෆිට් නැ කඩේ රස එනෙනේ නැහැනේ.
කවුද හොද කුක් කෙනෙක් ඉන්නේ හරියටම රහස දැන ගන්න.