ඒක නම් ඇත්ත මචන් උන් කියන කන්ඩිෂන් අපිට තියෙනවානම් මම කල්පනාකරන්නේ මොකටද අපි ලෝන් ගන්නේ කියලා ....![]()
ekathama bn me yana wdyta isssarahata minissunta kala adalawath inna bari wena seeen ekak bn tynne
ඒක නම් ඇත්ත මචන් උන් කියන කන්ඩිෂන් අපිට තියෙනවානම් මම කල්පනාකරන්නේ මොකටද අපි ලෝන් ගන්නේ කියලා ....![]()
E kiyanne pita rata wala gewal hadana un awrudu deken tunen gewal hadala iwara wenawa kiyalda?ova nisa thmai mehe atha arala kattiya yanne
ඔව් බන්...එව්ව ඔක්කොම තියෙනවනම් මොන මගුලකටද ලෝන් ගන්නෙ...සිරාවටඒක නම් ඇත්ත මචන් උන් කියන කන්ඩිෂන් අපිට තියෙනවානම් මම කල්පනාකරන්නේ මොකටද අපි ලෝන් ගන්නේ කියලා ....![]()
Married da? Lamai innawada?ප්‍රොපර්ටි එකක් කියල මොන ලබ්බක්වත් නෑ බන්..දෙයියනේ කියල 1ක විතර පඩියක් ගන්නවා එච්චරයි..ඒකෙන් 45ක් දෙනව රෙන්ට් එකට බන්..අනේ මන්දා..
ඔව් බන් මගෙත් අවුල රෙන්ට් එකට බර ගානක් කුඩු වෙනවා. ඒක නිසා තමයි මාත් ගෙවල් හොයන්නෙ. ඒ මාර අමාරුයි අපිට හරියන එකක් හොයාගන්න. ඊටපස්සෙ ඒක බැංකුවට හරියන එකක් වෙන්නත් ඕනෙ.තේරුමක් නෑනෙ බන්..බොරුවට ඒකට ගෙව ගෙව ඉන්න වෙන්නෙ..රෙන්ට් එකකුත් ගෙවාගෙන ඉඩමටත් ගෙවන්න එපැයි..![]()
මම මෙහෙ රෙන්ට් එකට බන් ඉන්නෙ..එතනටත් 45ක්දෙනව..
මම ඇහුව බන්...7% දෙන්න කියල බැංකුව දැනුවත් කරල නෑලු තාම..9%යිලු...
ඔව් බන්...බැංකුවලින් ඇඩ් සහ ඊමෙල්ස්නම් එනව ඉතිං ඔබගේ සිහින නිවස ඉදිකරගන්න අනං මනං කියල..සිහිනයක්ම තමා ඒකනම්...
------ Post added on Feb 16, 2021 at 12:34 PM
ඒක නම් ඇත්ත මචන් උන් කියන කන්ඩිෂන් අපිට තියෙනවානම් මම කල්පනාකරන්නේ මොකටද අපි ලෝන් ගන්නේ කියලා ....![]()
Anet rka private campany wala job advertisement.me basic level job walata degree, professional qualification, tawa experience, okkoma illanawa.ekathama bn me yana wdyta isssarahata minissunta kala adalawath inna bari wena seeen ekak bn tynne
30 or 3 million?Machan api housing loan ekakata details ahuwa BOC eken, mage wife Nurse kenek, Service eka awurudu 5k complete nam 30mil wenakam denna puluwan kiwva 3% rate ekata. Service eka 5 years naththam 9% kiyala thamai kiwve. thawama 2.5 years service thiyena nisa wade gana ayema hewve ne. poddak balapan government work kranawanam special loans thiyenawda kiyla
උඹ හොයල බැලුවද..??ඔය මොනව උනත් මචං ගන්න පුලුවන් ලෝන් එක අම්බානක අඩුයි සැලරි ස්ලිප් එක පෙන්නුවාම...3 මිලියන්වත් යන්න බෑ...Commercial bank eke thiyanawa kiwwa 7% loan. padiya 40,000-100,000 athara ayata witharai denne. itawada padiya wadinam rate eka 8.5%
අඩුවට රෙන්ට් එකට ඉන්න පුලුව්න් උනත් අඩුවට තියෙන තැන් ගූ බන්... එව්වගෙ ජීවත්වෙන්න බැ.. මේ රෙන්ට් එකට ගෙවන ගානට තව පොඩි ගානක් දාලා රෝල ගහල වාරික ගෙවන්න පුලුවන් බන්..අනික ඉස්සරහට අනිවා සැලරි ඉන්ක්‍රිමන්ට්ස් එනවා.. මොනව උනත් ලෝන් එක ගන්න බැනෙ බන්.. උපරිම ලක්ෂ 20ක් දෙයි..ඔව් බන් මගෙත් අවුල රෙන්ට් එකට බර ගානක් කුඩු වෙනවා. ඒක නිසා තමයි මාත් ගෙවල් හොයන්නෙ. ඒ මාර අමාරුයි අපිට හරියන එකක් හොයාගන්න. ඊටපස්සෙ ඒක බැංකුවට හරියන එකක් වෙන්නත් ඕනෙ.
මට 8.25% දෙන්නම් කිව්වා.
yako.. ekada mun mata 8.5% kiyala degree ekata .25% adu kala.Commercial bank eke thiyanawa kiwwa 7% loan. padiya 40,000-100,000 athara ayata witharai denne. itawada padiya wadinam rate eka 8.5%
පර්සනල් ලෝන්ස් දෙනවද බන් එච්චර ගානක්..මම කියන්නෙ ගෙවල් හදන්න තරම් ගානක් දෙනවද??Personal loan ගැන අදහස කොහොමද? මට හිතෙනවා හවුසින්ග් ලෝන් එකක් නොගහ පර්සනල් එකක් ගන්න. එතකොට චාර්ජ්ස් ලක්ෂ 10ක් විතර අඩු කරගත්තැකි.
මම් හවුසින්ග් අච්චර්ම ඇහුව හින්දා බෑන්ක් එක පර්සනල් ලෝන් ගැන මට ඩීටේල් දුන්නේ නෑ. උන්ට ඕනෙ උන්ගෙ වාසියට නමන්නනෙ.
එහෙනම් මචන් උබට අවුරුදු 20කට ලෝන් එකක් දාන්න බලපන්. එහෙම නැත්තම් පොඩ්ඩක් ඇතින් කහතුඩුව, හෝමාගමට ඒහා ඇතුලට වෙන්න ලක්ශ 30 35ක ලෝන් එකක් දාලා පර්චස් 20 - 25ක් අරන් දාලා ලෝන් එක ගෙවාගෙන යන්න. ලෝන් එක ඉවර උනාම. උබට කැල්ලක් තියාගෙන ඉතුරු ටික විකුනපන්. අනිවා ගාන වැඩිවෙලා තියෙනවා. පිලියන්දල අවුරුදු 2කට කලින් 4 - 4.5 ට තිබ්බ ඒවා 7-8 වගේ දැන්. මදි පාඩුවට ආයේ ලොන් එකක් දාලා ගෙදර හදන්න.න්ප්රොිපර්ටි එකක් කියල මොන ලබ්බක්වත් නෑ බන්..දෙයියනේ කියල 1ක විතර පඩියක් ගන්නවා එච්චරයි..ඒකෙන් 45ක් දෙනව රෙන්ට් එකට බන්..අනේ මන්දා..
7% only for 5 years machn.Dan Bank loan rate eka 7%..
40ක් විතර දෙන්නම් කිව්වා හැබැයි ඇපකාරයෝ ඕනලු.පර්සනල් ලෝන්ස් දෙනවද බන් එච්චර ගානක්..මම කියන්නෙ ගෙවල් හදන්න තරම් ගානක් දෙනවද??
මචං ලෑන්ඩ් එකේ ලෝන් එක ඉවර වෙන්නත් එතකොට අවුරුදු 6ක් හතක්වත් යයිනෙ අඩුම...දැනට රෙන්ට් එකටනෙ ඉන්නෙත්..එතකොට රෙන්ට් එකේ ගානයි ඉඩම ගත්ත ලෝන් එකේ වාරිකෙයි ගෙවන එකයි අමාරුයි...මේ ඔප්ෂන් එක හොඳයි මචං දැණට මහ ගෙදර හරි පදිංචි වෙලා ඉන්න එකෙක්ට...මොකද වියදමක් නැතුව වැටිල ඉන්න පුලුවන් නිසාඑහෙනම් මචන් උබට අවුරුදු 20කට ලෝන් එකක් දාන්න බලපන්. එහෙම නැත්තම් පොඩ්ඩක් ඇතින් කහතුඩුව, හෝමාගමට ඒහා ඇතුලට වෙන්න ලක්ශ 30 35ක ලෝන් එකක් දාලා පර්චස් 20 - 25ක් අරන් දාලා ලෝන් එක ගෙවාගෙන යන්න. ලෝන් එක ඉවර උනාම. උබට කැල්ලක් තියාගෙන ඉතුරු ටික විකුනපන්. අනිවා ගාන වැඩිවෙලා තියෙනවා. පිලියන්දල අවුරුදු 2කට කලින් 4 - 4.5 ට තිබ්බ ඒවා 7-8 වගේ දැන්. මදි පාඩුවට ආයේ ලොන් එකක් දාලා ගෙදර හදන්න.
සහතික ඇත්ත මචන්. ලංකාවේ බැංකු හිතන් ඉන්නේ මිනිස්සු ලෝන් ගන්නේ අතේ සල්ලි තියාගෙන නිකන් මේ ජොලියට කියලා.
ඔව් බන්...එව්ව ඔක්කොම තියෙනවනම් මොන මගුලකටද ලෝන් ගන්නෙ...සිරාවට