වාරිකේ කියක් වැටෙනවද මචං...?Mama seylan katha kawa 7% dennam kiwwa.
Mageth basic eka machan 120k wenawa. Un kiwwa 9.6 million denna puluwan kiyala 25 years walata.
Mamath me housing loan ekak danna kalpana kara kara inne mokada karanne kiyala ban.

Anet rka private campany wala job advertisement.me basic level job walata degree, professional qualification, tawa experience, okkoma illanawa.
Mata tiyena awula ochchara sudusukam, experience manussayek.
Me sochchamakata ,entry level job ekakata ewida kiyala.
commercial ekata wada labai wagene.Mama seylan katha kawa 7% dennam kiwwa.
Mageth basic eka machan 120k wenawa. Un kiwwa 9.6 million denna puluwan kiyala 25 years walata.
Mamath me housing loan ekak danna kalpana kara kara inne mokada karanne kiyala ban.
ඒකත් ඇත්ත තමා මචං...අනේ මන්දා...එන්න එන්න වයසත් යන එකනෙ වෙන්නෙ.....මන් bank පැත්තට කතාකරනව නෙවේ .. මචන් ඔහොම හිතෙනව ඔයා ඔයාගේ පැත්තේන් සහ හැගීමෙන් ඔය දිහා බලපුවම.. මගේ හොදම යාලුවා Sampath bank එකේ recovery manger ..loan arrears තියෙන ඒවයි ඒව recover කරන්න උන් කන කට්ටයි ඇහුවම ඔහොම හරි loan දෙන එක පුදුම වෙන්න ඕන. උන් බලන්නේ කොහොම හරි ගෙවන්න පුලුවන්ද කියල තමා.
මගෙත් house loan එක හිර වෙලා ගිය අවුරුද්දේ case වෙන්න කලින්ම ගේ විකුනල , දැන් rent එකට ඉන්නේ.
මේක උබට අදාලද කියන්න මන් දන්නේ නැහැ. මොකද ගොඩක් දේවල් එක් එක් පුද්ගලයට අනුව සාපේක්ශ වෙන නිසා.
කොහේ කොහොම හිටියත් අපේ ජීවිතේට වැදගත්ම දේ අපේ හිතේ නිදහස. ඒක නැති කරගන්න එපා කොහොමවත්. ණය උනාම ඉස්සෙල්ලාම නැති වෙන්නෙත් ඕක තමා.
Rent එකට ඉන්න එක අපරාදේ කියල හිතන්න එපා .. උබ දැන් කොහොමහරි සතුටින් ජීවත් වෙනවනෙ. තව අඩුවට ගෙයක් බලන්න ඕක ගෙවන්න අමාරුනම්..
Loan එකක් ගන්න කලින් උබේ අතේ අඩුතරමේ 1 or 2 million වත් saving එකක් හදාගන්න. උබේ මාසේ පඩියෙන් 50% කටා වඩා වාරිකයක් එන්න එකක් කවදාවත් ගන්න එපා.
Geyak gatanm Rent eka Loan ekata Shift Karanna tibba.ඔව් බන් මගෙත් අවුල රෙන්ට් එකට බර ගානක් කුඩු වෙනවා. ඒක නිසා තමයි මාත් ගෙවල් හොයන්නෙ. ඒ මාර අමාරුයි අපිට හරියන එකක් හොයාගන්න. ඊටපස්සෙ ඒක බැංකුවට හරියන එකක් වෙන්නත් ඕනෙ.
මට 8.25% දෙන්නම් කිව්වා.
ලෝන් දෙන්නෙ නැති එකනෙ බන් අවුල..Geyak gatanm Rent eka Loan ekata Shift Karanna tibba.

9.6 dennam kiwada? morgage karanne mokakdaMama seylan katha kawa 7% dennam kiwwa.
Mageth basic eka machan 120k wenawa. Un kiwwa 9.6 million denna puluwan kiyala 25 years walata.
Mamath me housing loan ekak danna kalpana kara kara inne mokada karanne kiyala ban.
commercial ekata wada labai wagene.
වාරිකේ කියක් වැටෙනවද මචං...?
අඩේ ඒ ගානට 60ක් වැටෙනව කියන්නෙ අවුලක් නෑනෙ බන්...Commercial eke kohomada ban?
Linkdin eken seylan eke kellek message ekak dala thibba ban loan ekak ganna one nam katka karanna kiyala. Ethanin mama contact karagaththe.
Warike 60k da koheda watenawa kiwwa ban.
bank ekata paysheet ekak aran gihin loan ekak ganna one kiyak denewada ahapan. personel loan, housing loan krama walata okkoma ahaganna. samahara wita oya rent ekatat un adu karai. personel loannm awrudu 7k wage denne. housing nm 25k wage yanna puluwa. Inne tanak ganna nisa kawadahari ubatane. 45000 gane awrudu 5 k hitiyot 2.7 million uba pita unta gewala. ubata atet ganak tiya ganna wenewa geyak ehema gannawanm. 70% witarane loan denne.ලෝන් දෙන්නෙ නැති එකනෙ බන් අවුල..![]()
![]()
8.25% ban 6 million wage ganna puluwan.Commercial eke kohomada ban?
Linkdin eken seylan eke kellek message ekak dala thibba ban loan ekak ganna one nam katka karanna kiyala. Ethanin mama contact karagaththe.
Warike 60k da koheda watenawa kiwwa ban.
9.6 dennam kiwada? morgage karanne mokakda
අඩේ ඒ ගානට 60ක් වැටෙනව කියන්නෙ අවුලක් නෑනෙ බන්...
ඔව් බන්..බත්තරමුල්ල..Mata hithenne 1 lakh salary ekaknam 45k rent ekak dena eka aparadey. 30k vagey nam shape. Mulikama dey over 1 lkh SAVE karanna monthly. Oya extra income hoyana eka thamai hondama dey. 45k denne Colombo city da?
බැංකුවල වැඩ කරන අය ඉන්නවද?
ලංකාවේ ලෝන් සිස්ටම් හැටියට කොහොමද දෙන්නේ? 90%? 100%? 80%?
පිට රට වැඩකරන අයට ගෙවල් හදන්න, ඉඩම් ගන්න විදිහ ලෝන් එක්ක කොහොමද?