job ekin yanna kiyannawa newi, oya job eka karan athara thawa business ekka patan ganna try karanna. ita passa settle unata passa job eka gana decision ekak ganna. job eka mathema nahenna epa. anihmata oyata lebenna leda godak hospital gana badaganna wei. party wage ewa maga arela mokak hari patan ganna businss side eke.මෙහෙම සීන් එකකුත් තියෙනවනෙ බන්...දැන් වයසත් එක්ක එක පාරටම වෙන ෆීල්ඩ් එකකට ශිෆ්ට් වෙන එක මාරම රිස්කි,,අවුරුදු 25 26 වගේනම් කිසි බයක් නැතුව වෙන එකකට මාරු වෙන්න පුලුවන්..දැන් මාරු වෙන්න ගිහිල්ල හම්බෙන දේත් නැති වෙයි කියන බය තියෙනවා...උඹලගෙ අයිඩියාස් , සජෙෂන්ස් මාරම වටිනව බන්...ගොඩක් දේවල් දැනගත්තා..![]()
![]()
