හාඩ් වලටත් ෆෑන් ඕනෙද සිඞ්හලු ? :/

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
එහෙනම් ඉතින් පැත්තෙන් ගහන්න. අනේ බන් උබට ඕකත් කියන්න ඕනේද :angry:
power supply එකක් ඕනේ නෑ, සාමාන්‍යයෙන් system fan එක ගහන්න socket එකක් තියෙනවා motherboard එකේ, නැත්නම් power supply එකෙන් 12v දෙන්න වෙයි. 5v දෙන්න එපා ඒක මදි.

:baffled: :baffled: :baffled:
එතන මොකුත් හයි කල්ල ඇණ දාන්න හිල් නෑනෙ :no: :no:
කෝකටත් අවුරුදු ගානකිං සුද්ධ කල්ල නෑ.. දූවිලි ටික අහක් කල්ල බලන්න ඕනෙ :yes:
 
heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    :baffled: :baffled: :baffled:
    එතන මොකුත් හයි කල්ල ඇණ දාන්න හිල් නෑනෙ :no: :no:
    කෝකටත් අවුරුදු ගානකිං සුද්ධ කල්ල නෑ.. දූවිලි ටික අහක් කල්ල බලන්න ඕනෙ :yes:

    bota fan ekak haikaraganna barida yakow

    ane yako mahalokuwata aluth HDD gattha PC eka athi nagarasabawa wage....

    HDD eka wikunala PC eka pole gahapan ita wada hodai
     
    sapumal_lk

    Banned
    Feb 16, 2015
    163
    20
    0
    39
    FIJI
    හාඩ් වලටත් ෆෑන් දානවද බං ?? :(
    මගෙ හාඩ් දෙකම පට්ට විදිහට රත් වෙනවනෙ..
    රිසෝස් මොනිටර් එකේ යූසේජ් එක නොපෙන්නන, නිකංම තියෙන හාඩ් එකත් 44 43 C වලට රත් වෙනව..
    OS එක දාල තියෙන හාඩ් එකේ දැන් ටෙම්ප්‍ එක 53 C වෙනව :O
    මොකක්ද බං මේකට කරන්නෙ ?
    ඇයි මෙහෙම වෙන්නෙ ?
    කලින් හාඩ් එක ගියෙත් රත්වෙලාමද දල්ලෑ :O

    Untitled.png

    Untitled.png

    මම හිතුවේ අරක්කු ඕන කොට fan ඕනේ කියල. හාර්ඩ් කිවුව නිසා
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    I think this is the scenario which happened here. Because by my knowledge their is no air inside a hard disk for air friction.:yes:

    A lower intelligent less advanced normal person like you could not understand those very advanced electronic engineering concepts like me. You need to be a white American Electronic Engineer sir like me to understand those things.

    I suggest you to listen to me and not to reply to threads while you are learning and coming to my advanced level of electronic engineering knowledge. You have to secure your silence.
     
    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    A lower intelligent less advanced normal person like you could not understand those very advanced electronic engineering concepts like me. You need to be a white American Electronic Engineer sir like me to understand those things.

    I suggest you to listen to me and not to reply to threads while you are learning and coming to my advanced level of electronic engineering knowledge. You have to secure your silence.

    Ok sir..BTW i'd never want be an American Electronic Engineer in any life Nerd:rofl::D. You can do your bragging without mentioning me:P.
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හාඩ් වලටත් ෆෑන් දානවද බං ?? :(
    මගෙ හාඩ් දෙකම පට්ට විදිහට රත් වෙනවනෙ..
    රිසෝස් මොනිටර් එකේ යූසේජ් එක නොපෙන්නන, නිකංම තියෙන හාඩ් එකත් 44 43 C වලට රත් වෙනව..
    OS එක දාල තියෙන හාඩ් එකේ දැන් ටෙම්ප්‍ එක 53 C වෙනව :O
    මොකක්ද බං මේකට කරන්නෙ ?
    ඇයි මෙහෙම වෙන්නෙ ?
    කලින් හාඩ් එක ගියෙත් රත්වෙලාමද දල්ලෑ :O

    Untitled.png

    Untitled.png

    :love:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මේ Fan එකක් හොයලා set කරපන්..
    UPH-3-5-HDD-Fan-Cooler-Thermal-Fan-FS-HD01-b-29146.jpg

    මාත් Branded Machine එකක තිබිලා ගලවගත්තා එකක්..:rolleyes::rolleyes:
    දැන් වැඩ කොරන්නේ නෑ එකත්..:angry::angry:
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    හර්ඩ් එකක් අරන් උඹ විදින දුකක්:love:

    උසස් දෘඩ තැටි මේ ආකාරයේ එකම සුදු ඇමරිකානු ඉංජිනේරු ස්වාමිවරුන්ගේ සඳහා නිර්මාණය කර ඇත.
    ඔබ බෙහෙවින් ඉහළ ඉලෙක්ට්රොනික ඉංජිනේරු දැනුම නොමැති නම්, ඒ උසස් අමාරු තැටි ධාවක මිලදී එපා.
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    හාඩ් වලටත් ෆෑන් දානවද බං ?? :(
    මගෙ හාඩ් දෙකම පට්ට විදිහට රත් වෙනවනෙ..
    රිසෝස් මොනිටර් එකේ යූසේජ් එක නොපෙන්නන, නිකංම තියෙන හාඩ් එකත් 44 43 C වලට රත් වෙනව..
    OS එක දාල තියෙන හාඩ් එකේ දැන් ටෙම්ප්‍ එක 53 C වෙනව :O
    මොකක්ද බං මේකට කරන්නෙ ?
    ඇයි මෙහෙම වෙන්නෙ ?
    කලින් හාඩ් එක ගියෙත් රත්වෙලාමද දල්ලෑ :O

    Untitled.png

    Untitled.png

    මේ මගෙ එක කිසි අව්ලක් නෑ.:nerd:
    දැන් මේකට අවුරුදු 4ක්.:yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :baffled: :baffled: :baffled:
    එතන මොකුත් හයි කල්ල ඇණ දාන්න හිල් නෑනෙ :no: :no:
    කෝකටත් අවුරුදු ගානකිං සුද්ධ කල්ල නෑ.. දූවිලි ටික අහක් කල්ල බලන්න ඕනෙ :yes:

    අනේ බන් ඔච්චර නූබ් වෙන්න එපා. ෆැන් එකක් හයි කරගන්න බැරිද කොහොම හරි. :dull:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මෙන්න මේ වගේ එකකින් විදගනින්, හිල් නැත්නම්.

    driller-killer_2733143.jpg
     
    etecnics

    Member
    Mar 29, 2015
    2
    0
    0
    හාඩ් ඩිස්ක් වලට ෆෑන්

    හොද branded pc වල හර්ඩ් ඩිස්ක් එකට වෙනම cooler දාලා තියනවා මම දෙකල තියනවා