එහෙනම් ඉතින් පැත්තෙන් ගහන්න. අනේ බන් උබට ඕකත් කියන්න ඕනේද
power supply එකක් ඕනේ නෑ, සාමාන්‍යයෙන් system fan එක ගහන්න socket එකක් තියෙනවා motherboard එකේ, නැත්නම් power supply එකෙන් 12v දෙන්න වෙයි. 5v දෙන්න එපා ඒක මදි.

![]()
![]()
එතන මොකුත් හයි කල්ල ඇණ දාන්න හිල් නෑනෙ![]()
කෝකටත් අවුරුදු ගානකිං සුද්ධ කල්ල නෑ.. දූවිලි ටික අහක් කල්ල බලන්න ඕනෙ![]()
හාඩ් වලටත් ෆෑන් දානවද බං ??
මගෙ හාඩ් දෙකම පට්ට විදිහට රත් වෙනවනෙ..
රිසෝස් මොනිටර් එකේ යූසේජ් එක නොපෙන්නන, නිකංම තියෙන හාඩ් එකත් 44 43 C වලට රත් වෙනව..
OS එක දාල තියෙන හාඩ් එකේ දැන් ටෙම්ප් එක 53 C වෙනව :O
මොකක්ද බං මේකට කරන්නෙ ?
ඇයි මෙහෙම වෙන්නෙ ?
කලින් හාඩ් එක ගියෙත් රත්වෙලාමද දල්ලෑ :O
![]()
![]()
I think this is the scenario which happened here. Because by my knowledge their is no air inside a hard disk for air friction.![]()
A lower intelligent less advanced normal person like you could not understand those very advanced electronic engineering concepts like me. You need to be a white American Electronic Engineer sir like me to understand those things.
I suggest you to listen to me and not to reply to threads while you are learning and coming to my advanced level of electronic engineering knowledge. You have to secure your silence.

. You can do your bragging without mentioning me
.හාඩ් වලටත් ෆෑන් දානවද බං ??
මගෙ හාඩ් දෙකම පට්ට විදිහට රත් වෙනවනෙ..
රිසෝස් මොනිටර් එකේ යූසේජ් එක නොපෙන්නන, නිකංම තියෙන හාඩ් එකත් 44 43 C වලට රත් වෙනව..
OS එක දාල තියෙන හාඩ් එකේ දැන් ටෙම්ප් එක 53 C වෙනව :O
මොකක්ද බං මේකට කරන්නෙ ?
ඇයි මෙහෙම වෙන්නෙ ?
කලින් හාඩ් එක ගියෙත් රත්වෙලාමද දල්ලෑ :O
![]()
![]()

හර්ඩ් එකක් අරන් උඹ විදින දුකක්![]()