හැමදාම පදිනවනම් බයික්
මචන්ල මට ඩේලි පොඩි දුරක් වැඩට යන්න හොද බයික් එකක් මොකක්ද ?? .ටිකක් පෙනුමත් තියෙන්න ඕන බයික් එකේ .මම 5' 11'' උසයි මචන් .හරියන්නෙ මොකක්ද ?? උපරිම බජට් එක 3.20 වගේ තමා ඉතින් . මේ ට්රැෆික් එකත් එක්ක බයික් එකක් නැතුව බෑ බන්

බම්ප් එකක් වත් දාපන් .