හැමදාම පදිනවනම් බයික්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හැමදාම පදිනවනම් බයික්

    මචන්ල මට ඩේලි පොඩි දුරක් වැඩට යන්න හොද බයික් එකක් මොකක්ද ?? .ටිකක් පෙනුමත් තියෙන්න ඕන බයික් එකේ .මම 5' 11'' උසයි මචන් .හරියන්නෙ මොකක්ද ?? උපරිම බජට් එක 3.20 වගේ තමා ඉතින් . මේ ට්‍රැෆික් එකත් එක්ක බයික් එකක් නැතුව බෑ බන් :(:(

    බම්ප් එකක් වත් දාපන් .:rolleyes:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Podi Silva - පොඩි සිල්වා;20604722 said:
    පුස් බයිසිකල් තමයි ඉතින්
    පොඩි දුරනේ
    :nerd::nerd: එහෙම පුලුවන් නම් හොදයි බන් .ඒත් දාඩිය දාගෙන යන්න බෑනෙ :oo:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    :nerd::nerd: එහෙම පුලුවන් නම් හොදයි බන් .ඒත් දාඩිය දාගෙන යන්න බෑනෙ :oo:


    පුස් බයිසිකල් විත් ඉලෙක්ට්‍රික් මෝටර් ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    50 000 බයික් එක හම්බුනේ නැතෙයි, ෆොක්ස් වැගන් එකත් කෙලා හුටා නේද :P
     

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,361
    613
    113
    Colombo
    මචන්ල මට ඩේලි පොඩි දුරක් වැඩට යන්න හොද බයික් එකක් මොකක්ද ?? .ටිකක් පෙනුමත් තියෙන්න ඕන බයික් එකේ .මම 5' 11'' උසයි මචන් .හරියන්නෙ මොකක්ද ?? උපරිම බජට් එක 3.20 වගේ තමා ඉතින් . මේ ට්‍රැෆික් එකත් එක්ක බයික් එකක් නැතුව බෑ බන් :(:(

    බම්ප් එකක් වත් දාපන් .:rolleyes:

    Hunk, Fz. thel wada karanne nam na ithin. eth penuma thinawa. hunk nam mam padina bike eka. safe. hemin palayan moka gaththath. :P
     

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,361
    613
    113
    Colombo
    තැන්ක්ස් බ්‍රෝ . හන්ක් මේන්ටේන් කොස්ට් වැඩියි කියල මේකෙම ගොඩක් උන් කිව්වනෙ බන් . :rolleyes::rolleyes:
    hunk එකේ පොඩ්ඩක් වැඩි තමයි.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    උබ හිතන්නෙ මන් කඩල විකුනන්න යනව කියලද ??:nerd:

    ehenam meka?

    http://www.segway.com/

    04_professional_segway.png