හැමොම හාරන එකේ මාත් හැරුවා එකක්

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
හැමොම හාරන එකේ මාත් හැරුවා එකක්

නිදන් හාරනවනේ කට්ටිය උදේ ඉදන්. ඔන්න මාත් ඇරියේ නැ රුපියල් 30ක්ම දීලා කඩෙන් ගෙනාව ගොල්ඩ් පෙපර් ගිෆ්ට් රැපර් එකක් .. ඔන්න කොහොමද මගේ ගුලිය.

jkdVeuV.jpg
 
rangana26

Well-known member
  • Feb 21, 2013
    9,695
    13,474
    113
    ලොකු ටෝක් ටිකකුත් එක්කම දුන්නනම් තමයි ලස්සන
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පල යන්න නිදං වල ඔහොම ගුලි තියෙන්නෙ හාඩ් ඩිස්ක් එක්ක :D මේක බොරුවක් :yes:
     
    නිදන් හාරනවනේ කට්ටිය උදේ ඉදන්. ඔන්න මාත් ඇරියේ නැ රුපියල් 30ක්ම දීලා කඩෙන් ගෙනාව ගොල්ඩ් පෙපර් ගිෆ්ට් රැපර් එකක් .. ඔන්න කොහොමද මගේ ගුලිය.

    jkdVeuV.jpg

    දවසෙම ලැගලා ඉදලත් නිධාන කතාව මිස් වෙලා කියපන්කෝ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඕවා කෞතුකාගාරයට දීපන් මචන්. එවිට තම උපන් මව්බිමට යුතුකම් කරපු පුද්ගලයෙක් වෙනවා. දැනට අවුරුදු 15 වගේ කලින් අපේ වත්තේ ගෙපොලක් කපනකොට රිදී පයියක් හම්බ උනා. කලින් එතන තිබ්බේ ගෙදර 1870 වගේ හදපු ගරා වැටුණු ගෙයක්. ඒ කාලේ වලලපු එකක් වෙන්න ඇති. වෙන මොකුත් නම් හම්බ උනේ නැහැ. පස්සේ ඒ රිදී පයිය අපි ශ්‍රී ලංකා කෞතුකාගාරය පරිත්‍යාග කළා. නැත්නම් අපිටත් තියාගන්න තිබ්බා. :)

    ඕවා කෞතුකාගාරයට දීපන් මචන්. එවිට තම උපන් මව්බිමට යුතුකම් කරපු පුද්ගලයෙක් වෙනවා.දැනට අවුරුදු 15 වගේ කලින් අපේ වත්තේ ගෙපොලක් කපනකොට රිදී සෙම්බුවක් හම්බ උනා. කලින් එතන තිබ්බේ ගෙදර 1870 වගේ හදපු ගරා වැටුණු ගෙයක්. ඒ කාලේ වලලපු එකක් වෙන්න ඇති. වෙන මොකුත් නම් හම්බ උනේ නැහැ. පස්සේ ඒ රිදී සෙම්බුව අපි ශ්‍රී ලංකා කෞතුකාගාරය පරිත්‍යාග කළා. නැත්නම් අපිටත් තියාගන්න තිබ්බා.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඕවා කෞතුකාගාරයට දීපන් මචන්. එවිට තම උපන් මව්බිමට යුතුකම් කරපු පුද්ගලයෙක් වෙනවා. දැනට අවුරුදු 15 වගේ කලින් අපේ වත්තේ ගෙපොලක් කපනකොට රිදී පයියක් හම්බ උනා. කලින් එතන තිබ්බේ ගෙදර 1870 වගේ හදපු ගරා වැටුණු ගෙයක්. ඒ කාලේ වලලපු එකක් වෙන්න ඇති. වෙන මොකුත් නම් හම්බ උනේ නැහැ. පස්සේ ඒ රිදී පයිය අපි ශ්‍රී ලංකා කෞතුකාගාරය පරිත්‍යාග කළා. නැත්නම් අපිටත් තියාගන්න තිබ්බා. :)

    උඹ පයිය කිව්වේ බුලත් පයියට ද...? :rolleyes: