හැම එකාම ප්‍රයිවට් ප්‍රයිවට් කරන්න ගාන්⁣නෙු

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    හැමදේම ප්‍රයිවට් කරපං ප්‍රයිවට් කරපං කියන එක තමා මේ දවසවල රැල්ල.

    උබලා හිතන්නේ ( උබලාගේ තනි මතේ ඇ) මෙහෙම ප්‍රයිවට් කරාම හරිද?
    ලංකාවේ ප්‍රයිවට් සෙක්ටර් එක ඔයකියන තරම් මහා සාර්ථක දෙයක්ද?

    උබලාගේ මතේ කියපං
    රජ්‍ය ආයතන efficient නෑ. නාස්තිය , දූශනය වැඩී
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    ආරක්ෂක විතරක් රජයට තියාගෙන අනිත් සියලු දේ පෞද්ගලීකරණය කල යුතුමයි. සෞඛ්‍යයට රජයේ සහනාධාර ඉන්සුවරන්ස් ක්‍රමයක් මගින් සහ අධ්‍යාපනයත් ශිෂ්‍යාධාර ක්‍රමයක් මගින් අඩු ආධායම් ලබන අයට සහන දෙන්න ඕන. නිකන් හම්බවෙන නිසා මේ අමුතු ඇටේ උන්ට කිසිම අගයක් නෑ.
    පෞද්ගලීකරණය මගින් ඒ ආයතන වල අකාර්යක්ෂමතාව, වංචාව දූෂනය, ස්ට්‍රයික් සියලු දේ පාලනය කර ගන්න පුලුවන්.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Ekata competition ekak Genna one.
    And industry eka rules and regulations walin control karanna one
    ලොල් සුරංගනා කතා කියන්න නං ඕනේ එකෙක්ට පුලුවන් ...
    දැන් bus privet තියෙන්නේ .. කෝ competition ... telecom company තියෙන්නේ .. එකෙක් වෙන එකෙක්ට අඩුවෙන් දෙනවද නැනේ ..hospital තියෙන්නේ .. දෙනවද එහෙම ... උන් ඔක්කොම එකම ගණන් වලට දෙන්නේ .. ඔක්කොම company එකතු වෙලා තොපිට අරිනවා යකෝ ... එල හරක් තොපි :ROFLMAO: :ROFLMAO:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    SLTB, CGR eka privatize krala me lankawe hri ynne ne. Anthimata ooken wenne bus ekata income adu rural routes cansel wena eka. Anika re 8 n wage passe no busses.
    Train walatath ochvharama tamaa. Poya dawasata duwanne neti wei. Blaa blaa blaa
     
    • Like
    Reactions: emoji diaries

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ලොල් සුරංගනා කතා කියන්න නං ඕනේ එකෙක්ට පුලුවන් ...
    දැන් bus privet තියෙන්නේ .. කෝ competition ... telecom company තියෙන්නේ .. එකෙක් වෙන එකෙක්ට අඩුවෙන් දෙනවද නැනේ .. උන් ඔක්කොම එකම ගණන් වලට දෙන්නේ .. ඔක්කොම company එකතු වෙලා තොපිට අරිනවා යකෝ ... එල හරක් තොපි :ROFLMAO: :ROFLMAO:
    Telecom company ටික යල් පැනපු විදිහට නැතුව innovative විදිහට ඉස්සරහට යන්නෙ තරගකාරිත්වය හින්ද. එතකොට private බැංකු තියෙන හින්ද රජයේ බැංකු ටිකත් තරගකාරිත්වය එක්ක ඉස්සරහට ට යනව. එහෙම නොතිබ්බ නම් ඕවත් තාම AG office , Land registry වගේ ෆයිල් වල පොත් වල අතින් ලිය ලිය තමා වැඩ
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Telecom company ටික යල් පැනපු විදිහට නැතුව innovative විදිහට ඉස්සරහට යන්නෙ තරගකාරිත්වය හින්ද. එතකොට private බැංකු තියෙන හින්ද රජයේ බැංකු ටිකත් තරගකාරිත්වය එක්ක ඉස්සරහට ට යනව. එහෙම නොතිබ්බ නම් ඕවත් තාම AG office , Land registry වගේ ෆයිල් වල පොත් වල අතින් ලිය ලිය තමා වැඩ
    යනවා ලබ්බ ... රජයේ බැංකු වලට ගිහින් තියනවද වැඩ කරගන්න ... :ROFLMAO: :ROFLMAO:
    telecom company වල උන්ගේ company profit හම්බෙන එක ඇරුනාම මිනිස්සුන්ට මොනවද හම්බෙලා තියෙන්නේ ? හොද data quote , speed , service ? ලොල්

    උන් එකක් වැඩි කරාම අනිත් උන් competition කියල අඩුවෙන් දෙන නෑ .. ඔක්කොම එකතු වෙලා වැඩි කරනවා .. :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: emoji diaries

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    රාජ්ය සේවකයන්ට පඩි ගෙවන්නේ අපේ බදු මුදල් වලින් .
    තෝරා ගත් ආයතන Private කරන්න පුළුවන් .
    අධ්‍යාපනය A/L වෙනකං Free දෙන්න පුළුවන් .
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඇත්ත කියපන් උබලගේ ගෙදර උන් තමා රාජ්‍ය මානසික සින් එකේ නේද ඉන්නේ? නැතිනම් ප්‍රයිවට් කලොත් රස්සාවට ආයුබෝවන් කියන්න වෙයි කියලා නේද හිතන් ඉන්නේ ?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    prashne thiyenne kochchara hoda ewun path karath next election eken anith un tika apu gaman arun eliye, wena set ekak athule.
    ekanisa owa sampurnayen gov eke control eken ain wenna one, ethakota mona gov eka awathu un profitable widiyata karagena yanawa
    ඒක ඡන්දෙ දෙන මිනිස්සුන්ගෙ වරදක්නෙ
     
    • Like
    Reactions: shenat

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඒක ඡන්දෙ දෙන මිනිස්සුන්ගෙ වරදක්නෙ
    eka aththa but api vote karanna one hariyata rate policies, law eka hadanna puluwan aya ne business karanna daksha aya nemene.
    ekanisa business deshapalakayonge athin ain karanna one completely.
    politicians la & gov employees la eka karanna one e business operate wenna one legal framework, standard tika hadala, maintain karala ara business ewa follow karanne nathnam unta deela thiyena permits cancel karala legal action ganna eka.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මේ රටේ බහුතරයක් බූරුවො උන්ගෙන් වැඩ ගන්නනම් ප්‍රයිවෙට් කරන්න වෙනවා. රජයේ වුනාම කාටවත් වගකීමක් නෑ බෝලෙ පාස් කරනවා.
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    බොහෝ ආයතන මිනිස්සුන්ගෙ ටැක්ස් සල්ලි වලින් දුවන්නෙ නැති තත්වයකට ඉක්මනින්ම ගේන්න ඕන බන්.
     

    AnuradhaRa

    Well-known member
  • බොහෝ ආයතන මිනිස්සුන්ගෙ ටැක්ස් සල්ලි වලින් දුවන්නෙ නැති තත්වයකට ඉක්මනින්ම ගේන්න ඕන බන්.
    රාජ්‍ය සේවය ගත්තම හැමෝම එක වගේ නෑ බං
    කැප වෙලා වැඩකරන අය කොච්චරවත් ඉන්නවද...
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    බොහෝ ආයතන මිනිස්සුන්ගෙ ටැක්ස් සල්ලි වලින් දුවන්නෙ නැති තත්වයකට ඉක්මනින්ම ගේන්න ඕන බන්.
    යකෝ tax ගහන්නේ ලබ්බටද එතකොට ... ? හැම ඒවම profit වලට නෙමේනේ කරන්නේ service දෙන ඒවා profit කරන්නේ කොහොමද ...
    එහෙනං tax අයින් කරන්න ඕනේ ... taxuth ගහල තව සල්ලිත් ගෙවන්න ඕනෙනේ යකෝ
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,039
    14,425
    113
    වැලිවේරිය
    හමුදාව විතරක් තියාගෙන අනිත්වා ප්‍රයිවට් කරන්න ඕනේ education1 ඕලෙවල් දක්වා පබ්ලික් කරන්න ඕනේ....ඒ ලෙවල් වල ඉඳන් සල්ලි ගෙවන විදිහට විදියට හදන්න ඕනේ...හොස්පිට්ල් ඔක්කොම ප්‍රයිවට් කරලා...ඉන්ෂුවරන්ස් ස්කිමා එකක් හඳුන්වා දෙන්න ඕන
     

    AnuradhaRa

    Well-known member
  • යකෝ tax ගහන්නේ ලබ්බටද එතකොට ... ? හැම ඒවම profit වලට නෙමේනේ කරන්නේ service දෙන ඒවා profit කරන්නේ කොහොමද ...
    එහෙනං tax අයින් කරන්න ඕනේ ... taxuth ගහල තව සල්ලිත් ගෙවන්න ඕනෙනේ යකෝ
    ඉතිං ඌ කියන්නෙ ඒක තමා
    ටැක්ස් නැතුව
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    යකෝ tax ගහන්නේ ලබ්බටද එතකොට ... ? හැම ඒවම profit වලට නෙමේනේ කරන්නේ service දෙන ඒවා profit කරන්නේ කොහොමද ...
    එහෙනං tax අයින් කරන්න ඕනේ ... taxuth ගහල තව සල්ලිත් ගෙවන්න ඕනෙනේ යකෝ

    බොහෝ ආයතන කියල කිව්වෙ මචන්. සියළුම ආයතන කියල නෙවෙයි.

    හමුදා,පොලීසි,Health Care,Education,Government Administration offices වගේ ආයතන පවත්වාගෙන යන්න කොහොමත් ටැක්ස් ගහන්න වෙනවනෙ.
     
    • Like
    Reactions: emoji diaries