pudgalika karanaya kiyala kunu kollelleta yaluwanta
wikunala dana eka nemeyi
hariyata sudusu ayathana walin bid aran karanna one deyak.
wikunala dana eka nemeyi
hariyata sudusu ayathana walin bid aran karanna one deyak.
රජ්ය ආයතන efficient නෑ. නාස්තිය , දූශනය වැඩීහැමදේම ප්රයිවට් කරපං ප්රයිවට් කරපං කියන එක තමා මේ දවසවල රැල්ල.
උබලා හිතන්නේ ( උබලාගේ තනි මතේ ඇ) මෙහෙම ප්රයිවට් කරාම හරිද?
ලංකාවේ ප්රයිවට් සෙක්ටර් එක ඔයකියන තරම් මහා සාර්ථක දෙයක්ද?
උබලාගේ මතේ කියපං
ලොල් සුරංගනා කතා කියන්න නං ඕනේ එකෙක්ට පුලුවන් ...Ekata competition ekak Genna one.
And industry eka rules and regulations walin control karanna one
Telecom company ටික යල් පැනපු විදිහට නැතුව innovative විදිහට ඉස්සරහට යන්නෙ තරගකාරිත්වය හින්ද. එතකොට private බැංකු තියෙන හින්ද රජයේ බැංකු ටිකත් තරගකාරිත්වය එක්ක ඉස්සරහට ට යනව. එහෙම නොතිබ්බ නම් ඕවත් තාම AG office , Land registry වගේ ෆයිල් වල පොත් වල අතින් ලිය ලිය තමා වැඩලොල් සුරංගනා කතා කියන්න නං ඕනේ එකෙක්ට පුලුවන් ...
දැන් bus privet තියෙන්නේ .. කෝ competition ... telecom company තියෙන්නේ .. එකෙක් වෙන එකෙක්ට අඩුවෙන් දෙනවද නැනේ .. උන් ඔක්කොම එකම ගණන් වලට දෙන්නේ .. ඔක්කොම company එකතු වෙලා තොපිට අරිනවා යකෝ ... එල හරක් තොපි![]()
![]()
යනවා ලබ්බ ... රජයේ බැංකු වලට ගිහින් තියනවද වැඩ කරගන්න ...Telecom company ටික යල් පැනපු විදිහට නැතුව innovative විදිහට ඉස්සරහට යන්නෙ තරගකාරිත්වය හින්ද. එතකොට private බැංකු තියෙන හින්ද රජයේ බැංකු ටිකත් තරගකාරිත්වය එක්ක ඉස්සරහට ට යනව. එහෙම නොතිබ්බ නම් ඕවත් තාම AG office , Land registry වගේ ෆයිල් වල පොත් වල අතින් ලිය ලිය තමා වැඩ
ඒක ඡන්දෙ දෙන මිනිස්සුන්ගෙ වරදක්නෙprashne thiyenne kochchara hoda ewun path karath next election eken anith un tika apu gaman arun eliye, wena set ekak athule.
ekanisa owa sampurnayen gov eke control eken ain wenna one, ethakota mona gov eka awathu un profitable widiyata karagena yanawa
eka aththa but api vote karanna one hariyata rate policies, law eka hadanna puluwan aya ne business karanna daksha aya nemene.ඒක ඡන්දෙ දෙන මිනිස්සුන්ගෙ වරදක්නෙ
රාජ්ය සේවය ගත්තම හැමෝම එක වගේ නෑ බංබොහෝ ආයතන මිනිස්සුන්ගෙ ටැක්ස් සල්ලි වලින් දුවන්නෙ නැති තත්වයකට ඉක්මනින්ම ගේන්න ඕන බන්.
යකෝ tax ගහන්නේ ලබ්බටද එතකොට ... ? හැම ඒවම profit වලට නෙමේනේ කරන්නේ service දෙන ඒවා profit කරන්නේ කොහොමද ...බොහෝ ආයතන මිනිස්සුන්ගෙ ටැක්ස් සල්ලි වලින් දුවන්නෙ නැති තත්වයකට ඉක්මනින්ම ගේන්න ඕන බන්.
ඉතිං ඌ කියන්නෙ ඒක තමායකෝ tax ගහන්නේ ලබ්බටද එතකොට ... ? හැම ඒවම profit වලට නෙමේනේ කරන්නේ service දෙන ඒවා profit කරන්නේ කොහොමද ...
එහෙනං tax අයින් කරන්න ඕනේ ... taxuth ගහල තව සල්ලිත් ගෙවන්න ඕනෙනේ යකෝ
යකෝ tax ගහන්නේ ලබ්බටද එතකොට ... ? හැම ඒවම profit වලට නෙමේනේ කරන්නේ service දෙන ඒවා profit කරන්නේ කොහොමද ...
එහෙනං tax අයින් කරන්න ඕනේ ... taxuth ගහල තව සල්ලිත් ගෙවන්න ඕනෙනේ යකෝ