හැරී පෙරෙයිරාගේ නිරුවත!
මේ ලින්ක්එකට ගිහින් මචන්ලා මූව එලවන්න සප් එකක් දෙන්න.. අනික මූව පුලුවන් තරම් report කරන්න youtube එකේ... පිටරටවල ඉදන් ලන්කාව දෙකේ කොලයට දාන මේ වගේ පර සුද්දොන්ව එලවන්න සප් එකක් දියල්ලා..
ජයවේවා!!!!
ජාතික කොඩියයි, සින්හයයි ඉස්සරහට දාගෙන මු ලන්කාවට අපහාස කර කර පොරගේ T-shirts මාකට් කරගන්න එක කරන්නේ..

මචන්ලා ගොඩක් කට්ටිය දැනටමත් මෙයා ගැන දන්නවා ඇති. දන්නේ නැති අයට කියන්නම්කෝ.. මෙයා ඇවිල්ලා අපේ රටට අපහාස කරලා, ලංකාව, සින්හලකම දෙකේ පන්තියට දාලා කතා කරන එකෙක්.. UK වල ඉදන් Youtube එකේ විඩියෝස් upload කර කර හිතන් ඉන්නේ හරි වැඩක් කරනවා කියලා.. මුගෙ පො***ම තමා ඉතින් පෙන්නෙන්නෙ.
මේක මූ ලන්කන් cricket team එකට අපහාස කරපු එක.
.
මේ තව එකක්.
Harry.Ponna.Pereira
මේක මූ ලන්කන් cricket team එකට අපහාස කරපු එක.
.මේ තව එකක්.
Harry.Ponna.Pereira
මේ ලින්ක්එකට ගිහින් මචන්ලා මූව එලවන්න සප් එකක් දෙන්න.. අනික මූව පුලුවන් තරම් report කරන්න youtube එකේ... පිටරටවල ඉදන් ලන්කාව දෙකේ කොලයට දාන මේ වගේ පර සුද්දොන්ව එලවන්න සප් එකක් දියල්ලා..
ජයවේවා!!!!
Facebook Group

Last edited: