හිතුවක්කාර සැරිසරන්නා.......
මචන් අපේ ටිවි චැනල් එකේන් කරා හාඩ් Traveller හිතුවක්කාර සැරිසරන්නා කියලා.... කවුරුත් වැඩිය ගිය නැති තැන් වලට යන Documentry/travel ටයිප් එකක්...මුලිම්ම අපි ගියා නන්-පෙර්‍රියල් වතුයාය මැදින් ලොකාන්තේට,, එතන තියනවා නැග්‍රැක් බංගලාව...මාර ප්ලේස් එක...ඉට පස්සේ උඩ කැම්ප් පාරක් දාලා... පහුවෙනිදා බඹර කන්ද උඩටම නැගලා...එක පිටිපස්සේ තියනා ලංකා ඇල්ල...එක ලංකාව වගේම පට්ට ස්ටොරියක් තියනවා...නිධාන කතවකුත් තියනවා...මහින්ද මාමාත් ගැවිලා එහෙම ඉන්නවා... එක පස්සේ කියන්න්ම්... ඉට පස්සේ ගියා උඩවෙරියට..... මරු ජ්නිය බන්....හැබැයි 4x4 එක්ක් ඔනේ...නැත්තම් ගොඩක් අමාරුවෙයි.... විස්තර පසුවට....විඩියො සහිතව
මෙ යන පාර...නන් පෙරියල්.....
මේ ප්ලෙස් එකට කියන්නේ බෙකස් බෙන්ඩ් ඔක්කොම වඔගු 33 තියනවා...කිලොමිටර් 32ක් තියන්වා...එ 32 යන්න පැය 4-5 යනවා..හිතාගනින්කො පාර...මෙ බෙන්ඩ් එක ටිකක් ඉපෙසල්...ඔය බෙකස් කියන් සුද්දා අස්පයා එක්ක යද්දි ඩොක් ගාලා වැටිලා මැරිල...බෙකස් නෙමේ අස්පයා..අනික මේතන චීන මහා පාකාරේ වගේ ලු.....නැ නැ වගේ
කොපා දාන්න යන්නේ
කොහොම හරි ගියා උඩටම...අම්මා තමයි...මෙන් බංගලාව
ඉට පස්සේ අස්සේ පාරකින් ලොකාන්තේට...එකේ විඩියේ තියෙන එඩික් කරාලා දාන්නම්
හැමිනෙනනවා පාර වැටුනොත් කැලි..... වැටෙන තැනටත් ගියා....මිනියක් ගෙන්න 35000 එක තමා උනේ ජොබ් එක....එවා පස්සේ
ගිහින් හොම්ම දික් කරන්නැතුව මෙහෙම බලපිය
ඊට පස්සේ බඹර කන්දට..ලංකා ඇල්ලට
බඹර කන්දේ ගැට්ටේ
ලංකා ඇල්ල....
මෙතන හෙන ස්ටොරියක් තියනවා...ඔය පේන කැල්ලේ පතුලක් නැ...කළුපාටයි..එ තම් ගැබුරියි.....කොචර ගැබුරිද කියනවානම්..පාලම් 3කුයි ට බයින් එකක්යි තියනවාලු කඩාගෙන ඇතුළට වැටිලා
මෙ බඩු ටික
මතු සම්බන්දයි...

Last edited: