හිනා වෙන්නැතුව උත්තර දෙන්න

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Krrcc.gif
     
    ගුරු

    Member
    Sep 12, 2014
    90
    14
    0
    පොඩි ප්‍රශ්න කිහිපයක් තියෙනව සිඞ්හලු කිහිප දෙනෙක්ගෙන්ම ඇහුවාම උන් හිනා වුනා :sorry: :sorry:
    පුළුවන්නම් හිනා වෙන්නැතුව කියා දෙන්න :( :(
    ඔය මීම්ස් වල එහෙම තියෙන්නෙ බං බෝට්ටුවක් තියෙනව බෝට්ටුව ඉස්සරහ කාන්දමක්. බෝට්ටුවෙ යන එකා බිලී පිත්තකිං තව කාන්දමක් අල්ලං බෝට්ටුව කාන්දම් බලෙන් ඉස්සරහට ඇදං යනව. :oo: :oo:
    ඔව් මේක වෙන්න බෑ එල්ලෙන කාන්දම ඇවිත් බෝට්ටුවෙ කාන්දමේ ඇලෙනව.. :no: :no:
    ඒත් හයිය ලී කෑල්ලක වගේ කාන්දම හයි කලා නම් ඇයි බෝට්ටුවට ඉස්සරහට යන්න බැරි ? :eek:
    බෝට්ටුවෙ කාන්දම හයි කල්ල තියෙන කාන්දමෙන් අදිනව ඒකෙන් බෝට්ටුව ඇදෙනව ? :eek: :eek:
    කාන්දම් පොඩි නිසා ලොකු වෙන්න ලොකු වෙන්න බර වැඩිවෙන නිසා යන්න අමාරු වෙයි ඒත් කිසිම රැල්ලක් ගහන්නැති ජලාශෙක බෝට්ටුව පොඩ්ඩක් හරි ඉස්සරහට යන්න ඕනෙ නේද ? :eek: :eek:
    එකම පද්දතියේ ආකර්ෂණ විකර්ශන බල වලින් උපදින ශක්තිය මගින් බාහිර පද්දතියකට ස්වයන් බලපෑමක් කරන්න බෑ
    කෝච්චියකට වගේ ඉස්සරහිං හයි කලොත් පොඩ්ඩක් හරි ඉස්සරහට යනව ඉතුරු ටික තෙල් වලිං ගන්නව එතකොට තෙල් එහෙම ඉතුරුයිනෙ :eek: :eek:

    අනික ඇයි බං ඔය ජල විදුලි බලාගාර වතුර නෑ කියල නවත්තන්නෙ ? :oo: :oo:
    වතුර අරං කරන්ට් එක නිපදවල ඒ කරන්ට් එකෙන් වතුර ඔක්කොම ඕන්නෑ පොඩ්ඩක් ආපහු ජලාශෙ උඩට පොම්ප කරානම් හරිනෙ ? :eek:
    එතකොට සාමාන්‍යයෙන් නිපදවන කාලෙට වඩා වැඩි කාලයක් ජලවිදුලිය ලබාගත්තෑකිනෙ ජලාශෙ හිස්වෙන්න කල් යන නිසා ? :eek: :eek:
    ඕක කරතහැකි.නර්ඩ් එකේ මම දන්නා පොරක් ඉන්නවා ගෙදර වතුර මෝටරය ඔය ක්‍රමයට ලිඳේ වතුරෙන්ම ක්‍රියා කරන පද්දතියක් හැදුව.
    උඹ හිතන විදිය හොඳයි පැන්චෝ.නිකං ගේම් ගගහ ඉන්නේ නැතුව ඔය විදියට හිතල යමක් නිර්මාණය කරන්න බලපන්.අනිවා උඹට යමක් කරතහැකි උත්සහ කලොත්.
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    machang uba lajja wenna one na :) api hamoma eka wage neme :D ubata deyak therena vidiyai mata therena widiyai wenas :) methana hina wuna godak un answer ekak danne nathuwa ayyala wage ubata hina wela innawa :D lol ithing un danneth na wage :v

    palaweni ekata mata nam hithenne oya rupe wage podi kandam kali walin ba :) ekata ganna one loku kandamak mokada jalayata viruddawa barak aran yanna one nisa :) ee barath ekka bottuwe bara ekathu wunama ayi thibba wagema wenawa :D eka nisa eka prayogika na :)
    meka waradi wenna puluwan mata hithune mehema :)

    bottuwe bara X
    bottuwa adinna one balaya (bottuwe bara + jalayata wiruddawa prathirodaya) Y

    eth oya Y balayak ganna apita one kandame bara Z wenna puluwan :)
    so aluth one balaya = Y + Z nisa ekathu wena one aluth balaya :D so ayi api mee gane kandamak one :D eke bara ayi ekathu karanna one :D eka iwarayak wenne na :D mata nam hithenne ekai hethuwa :)

    jala widuli seen eke wenne jalaya ayi udata adinna shakthiya ekka labena shakthiya baluwama padui :) ita wada lesi gaththa wathura tika nikan galan yanna denawa :D habai apita one nam puluwan eka dinamore ekakata passe ayi jalashayak hadala eke wathura ras karala thawa dainomore ekak karakawanna man hithanne na jalasha wala thiyena than ekka meke echchara lesi deyak kiyala :D

    jaya wewa machang :) thiyena prashna ahapan :) puluwan ekek kiyala dei :) bari un hina wei :D hina wuna kiyala salenna epa ;) jaya wewa :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කාන්දම් ප්‍රශ්නෙ - ඔහොම උනාම කන්දමයි බෝට්ටුවයි අතර තියෙන්නෙ ඉන්ටෙර්නල් ෆොර්ස් දෙකක්, බල දෙක කැපිල යනව, වස්තුවක් චලනය කරන්න බාහිර බලයක් යොදන්න ඔනේ.:nerd:

    බලාගාර ප්‍රශ්නෙ - ශක්ති සන්ස්තිතිය, වතුර වල ගම්යතා පරිවතනයෙන් ලැබෙන ශක්තියෙන් කොටසයි විදුලිය විදිහට ගබඩා වෙන්නෙ. ඉතින් එ විදුලියෙන් අයෙත් වතුර පොම්ප කරොත්........ උබට තේරෙනවනෙ. :nerd:

    :lol::lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: ..........
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    machang uba lajja wenna one na :) api hamoma eka wage neme :D ubata deyak therena vidiyai mata therena widiyai wenas :) methana hina wuna godak un answer ekak danne nathuwa ayyala wage ubata hina wela innawa :D lol ithing un danneth na wage :v

    palaweni ekata mata nam hithenne oya rupe wage podi kandam kali walin ba :) ekata ganna one loku kandamak mokada jalayata viruddawa barak aran yanna one nisa :) ee barath ekka bottuwe bara ekathu wunama ayi thibba wagema wenawa :D eka nisa eka prayogika na :)
    meka waradi wenna puluwan mata hithune mehema :)

    bottuwe bara X
    bottuwa adinna one balaya (bottuwe bara + jalayata wiruddawa prathirodaya) Y

    eth oya Y balayak ganna apita one kandame bara Z wenna puluwan :)
    so aluth one balaya = Y + Z nisa ekathu wena one aluth balaya :D so ayi api mee gane kandamak one :D eke bara ayi ekathu karanna one :D eka iwarayak wenne na :D mata nam hithenne ekai hethuwa :)

    jala widuli seen eke wenne jalaya ayi udata adinna shakthiya ekka labena shakthiya baluwama padui :) ita wada lesi gaththa wathura tika nikan galan yanna denawa :D habai apita one nam puluwan eka dinamore ekakata passe ayi jalashayak hadala eke wathura ras karala thawa dainomore ekak karakawanna man hithanne na jalasha wala thiyena than ekka meke echchara lesi deyak kiyala :D

    jaya wewa machang :) thiyena prashna ahapan :) puluwan ekek kiyala dei :) bari un hina wei :D hina wuna kiyala salenna epa ;) jaya wewa :D

    You have been successfully trolled :sorry::(
     
    ගුරු

    Member
    Sep 12, 2014
    90
    14
    0
    ඔය චුම්භක මෝටරේ වැඩේනම් කරන්න පුලුවන්. මම කලිනුත් ඕක හිතුවා. සරල නැහැ වැඩේ නමුත් කරන්න පුලුවන්. කාන්දම් වල බරත් එක්ක උපදවන ජවය මදි. නමුත් පොඩි ෆෑන් එකකට වගේ හොඳයි

    ඕක ප්‍රසිද්ද වැඩක්.පහසුවෙන් කරතහැකි.බලල ඉගෙන ගන්න ඕනේ නම් නර්ඩ් එකත් එක්ක සම්බන්ද තාව හදාගන්න.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    හරකෙක් උනාට කමක් නැහැ උම්බෑ කියන්න එපා

    උම්බෑ කියන කොට තමා දැන ගන්නේ හරකෙක් කියාලා

    අනේ ලොල්ලෝ දැන් හරකට උම්බෑ කියන්න එපා කිව්වම උ නිකං ඉන්නවද
    උඹ හරක් අඳුරන්නේ උම්බෑ කියද්දීද
    අපි නං හරක දැක්ක ගමන් අඳුරනව
    මේ බී හරක් ටු හරක් කොමියුනිකේෂන් බයි සව්න්ඩ්. නොට් සී ඊච් අදර්
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ගුරු;18885608 said:
    ඕක කරතහැකි.නර්ඩ් එකේ මම දන්නා පොරක් ඉන්නවා ගෙදර වතුර මෝටරය ඔය ක්‍රමයට ලිඳේ වතුරෙන්ම ක්‍රියා කරන පද්දතියක් හැදුව.
    උඹ හිතන විදිය හොඳයි පැන්චෝ.නිකං ගේම් ගගහ ඉන්නේ නැතුව ඔය විදියට හිතල යමක් නිර්මාණය කරන්න බලපන්
    .
    අනිවා උඹට යමක් කරතහැකි උත්සහ කලොත්.

    :shocked::shocked:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හරකෙක් උනාට කමක් නැහැ උම්බෑ කියන්න එපා

    උම්බෑ කියන කොට තමා දැන ගන්නේ හරකෙක් කියාලා

    උබනම් ඒ අතින් මාකලොස් ට වඩා සැහෙන්න ඉස්සරහින් බන්...:lol::lol::rofl::sorry:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හරකෙක් උනාට කමක් නැහැ උම්බෑ කියන්න එපා

    උම්බෑ කියන කොට තමා දැන ගන්නේ හරකෙක් කියාලා

    මං දැනගත්ත උඹ මේ ත්‍රෙඩ් එකට එනවමයි කියල :baffled: :baffled:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උබ නිකන් ටෙස්ලා වගේ පොරක් නේ ...මේ තාක්සනේ මම දන්නා විදිහට තාම කවුරුත් හොයාගෙන නැ ..ඉක්මනට ගිහින් පේටන්ට් අයිතිය ගනින් :dull::dull::dull: