හිනා වෙන්නැතුව උත්තර දෙන්න

Dec 3, 2012
3,788
159
0
Purgatory
nde9c.gif
 

Sheenmax

Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83

    ඒත් හයිය ලී කෑල්ලක වගේ කාන්දම හයි කලා නම් ඇයි බෝට්ටුවට ඉස්සරහට යන්න බැරි ? :eek:
    බෝට්ටුවෙ කාන්දම හයි කල්ල තියෙන කාන්දමෙන් අදිනව ඒකෙන් බෝට්ටුව ඇදෙනව ? :eek: :eek:
    කාන්දම් පොඩි නිසා ලොකු වෙන්න ලොකු වෙන්න බර වැඩිවෙන නිසා යන්න අමාරු වෙයි ඒත් කිසිම රැල්ලක් ගහන්නැති ජලාශෙක බෝට්ටුව පොඩ්ඩක් හරි ඉස්සරහට යන්න ඕනෙ නේද ? :eek: :eek:

    bala samathulithathawaya kiyala ekak ahala thiynawda ? :rolleyes:

    කමන්නෑ මම හිනාව තදකරන් උත්තර දෙන්නම්. ඔය විදියට බොට්ටුවට කාන්දම් දෙකක් හයි කලාම ඒක එකම පද්ධතියක්. ඒ පද්ධතියෙන් ඒක මතම බලයක් යොදන්න බෑ කවදාවත්. වාහනේ රෝද වලින් පාර මත බලයක් යෙදුවම වාහනේ යනවා. බෝට්ටු එන්ජිමෙන් වතුර මත බලයක් යෙදුවම ඒක යනවා. ජෙට් එන්ජිමෙන් බාහිර වායුගෝලය මත බලයක් යෙදුවම ඒකයනවා. බෝට්ටුවට පිටින් කවුරුහරි ඉඳන් කාන්දමක් ඇල්ලුවොත් අනිවා ඒක යයි.

    menna thiyanawa uthtare :)
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    මම කියන පොම්පේ වැඩ කරන්නේ පෘතුවි ගුරුර්වයේ බලපෑමෙන් ... ඉතාම කෙටියෙන් කිව්වොත් මෙහෙමයි... වේගෙන් එන වතුර පාරක් තියෙනවා කියමු.. එක පාරට ඒ ෆ්ලොව් එක නවත්තනවා.. එහෙම උන ගමන් ඒ චේම්බර් එකේ ඉන්ටර්නල් ප්‍රෙෂර් එක වැඩි වෙනවා.. එසේ වැඩි වූ ඉන්ටර්නල් ප්‍රෙෂර් එකෙන් , එම වතුර ටිකම වෙනත් නලයක් දිගේ වඩා වැඩි උසකට පොම්ප කරනවා... යගුලියක් වගේම යකඩ බෝලයක් දාලා තමයි මේක ඉස්සරම හදලා තියෙන්නේ.. අන්න ඒ ඩයග්‍රෑම් එක දැක්කොත් නම් වැඩේ හරියටම තේරෙයි වගේම අන්තිම සරල දෙයක් නේද කියලත් තේරෙනවා... යූ ටියුබ් එකේ ඒ ඔරිජිනල් ඩයග්‍රෑම් එක නැහැ.. යූ ටියුබ් එකේ තියෙන එක බැලුවම මේක සරල බව තේරෙන්නේ නැහැ...:baffled:



    මේ ක්‍රමේදී බැස්ම වගේ 6 ගුණයක් විතර උඩට වතුර පොම්ප කරන්න පුළුවන්.. ඒ වගේම 6 - 12 % වගේ දක්වා ප්‍රමාණයක් වතුර අහකත් යනවා..
    2.gif
    ඒ අහක යන වතුර ටික වෙන වැඩකට ගන්න පුළුවන්...

    ( වතුර අහක යන්නේ නැත්නම් ඔන්න චක්‍රීය ක්‍රමයක් හදාගන්න තිබ්බා .. ෆ්‍රී එනර්ජි ... තව දෙයක් මේක වැඩ කරන්නේ ගුරුත්වයක් යටතේ පමණයි... ගුරුත්වයෙන් නිදහස් උන ගමන් පොම්පේ නවතිනවා
    :dull: )

    පින්තූර නැත්තං ඉලක්කම් වලිං පැහැදිලි කල්ල දියංකො පුළුවන්නම් කියන එක හරියට තේරෙන්නෙ නෑ :sorry: :sorry:
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    කාන්දම් සීන් එක දැක්කම මටත් හිතුන ඒක..:yes:
    ඇහුවෙ නෑ ඒ උනාට කාගෙන්වත්...:rolleyes:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North


    ඉඳා කාපිය ...:baffled:

    මේකෙන් ඔක්කොම පොම්ප කරන්න බෑනෙ :D :D :D
    ගු.වි.ශ සමාන වෙන විදිහට එන වතුර පාවිච්චි කල්ල ටිකනෙ උඩට ගන්න පුළුවන් :baffled: :baffled:
    මං හිතුවෙ ගුරුත්වාකර්ශනේ පාවිච්චි කල්ල අමුතු දෙයක් කරනව කිව්වාම ශක්තිය මැවෙනව වගේ පේන වැඩක් ඇති කියල :baffled: :baffled:
    අවුලක් ලෑ මෙහෙම කරනව කියල දැනං හිටියෙ නෑ :D :D
    රෙප් :yes:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මේකෙන් ඔක්කොම පොම්ප කරන්න බෑනෙ :D :D :D
    ගු.වි.ශ සමාන වෙන විදිහට එන වතුර පාවිච්චි කල්ල ටිකනෙ උඩට ගන්න පුළුවන් :baffled: :baffled:
    මං හිතුවෙ ගුරුත්වාකර්ශනේ පාවිච්චි කල්ල අමුතු දෙයක් කරනව කිව්වාම ශක්තිය මැවෙනව වගේ පේන වැඩක් ඇති කියල :baffled: :baffled:
    අවුලක් ලෑ මෙහෙම කරනව කියල දැනං හිටියෙ නෑ :D :D
    රෙප් :yes:


    ඔය ක්‍රමේ හොයන් තියෙන්නේ 1700 ගණන් වලද කොහෙද.. එච්චරටම පරණයි... දැනට තියෙනවා පේරාදෙණියේ ඇග්රී ෆාර්ම් එකේ... යකඩ බෝලයක් තමයි මුල්ම ඒවගේ පාවිච්චි කරන්නේ වෑල් වෙනුවට... මුල් ඩයග්‍රෑම් එක දැක්කොත් හිතෙයි දෙයියනේ මේක අන්තිම සරල සුට්ටන් වැඩක් නේ කියලා... නමුත් ලස්සනට වැඩ .... ගෙදර ටැංකියෙන් එන වතුර ලයින් එකම නැවත ටැංකියට හරවන්න පුළුවන්.. චක්‍රීය විදිහට වැඩ... :D

    හැබැයි 6 % විතර වේස්ට් වෑල් එකෙන් පිට වෙනවා.. ඉතින් 20 පාරක් විතර ෆුල් රොටේට් වෙද්දී වතුර 100 % ම ඉවර වෙනවා... එහෙම නොවෙන්න ඉතින් ෆ්‍රී එනර්ජි තමයි... :baffled: ( නමුත් මේ ලෝකේ ෆ්‍රී එනර්ජි කියල දෙයක් නැහැ නෙව
    2.gif
    )
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔය ක්‍රමේ හොයන් තියෙන්නේ 1700 ගණන් වලද කොහෙද.. එච්චරටම පරණයි... දැනට තියෙනවා පේරාදෙණියේ ඇග්රී ෆාර්ම් එකේ... යකඩ බෝලයක් තමයි මුල්ම ඒවගේ පාවිච්චි කරන්නේ වෑල් වෙනුවට... මුල් ඩයග්‍රෑම් එක දැක්කොත් හිතෙයි දෙයියනේ මේක අන්තිම සරල සුට්ටන් වැඩක් නේ කියලා... නමුත් ලස්සනට වැඩ .... ගෙදර ටැංකියෙන් එන වතුර ලයින් එකම නැවත ටැංකියට හරවන්න පුළුවන්.. චක්‍රීය විදිහට වැඩ... :D

    හැබැයි 6 % විතර වේස්ට් වෑල් එකෙන් පිට වෙනවා.. ඉතින් 20 පාරක් විතර ෆුල් රොටේට් වෙද්දී වතුර 100 % ම ඉවර වෙනවා... එහෙම නොවෙන්න ඉතින් ෆ්‍රී එනර්ජි තමයි... :baffled: ( නමුත් මේ ලෝකේ ෆ්‍රී එනර්ජි කියල දෙයක් නැහැ නෙව
    2.gif
    )

    මුල් ඩයග්‍රැම් එක නැද්ද බං හොයාගන්න ? :sorry: :sorry:
     

    AnuradhaRa

    Well-known member
  • කාන්දම නූලකින් එල්ලල තිබුණනං, අනිත් කාන්දමත් එක්ක දෙක එකට ඇලිල හිටිනව
    ඉස්සරහ කාන්දම දෘඩ ආධාරකයකින් තිබ්බොත්, ඒ කාන්දම මඟින් බෝට්ටුව ඉස්සරහට අදිනව. ඒ අතර බෝට්ටුවෙ කාන්දම මඟින් ඉස්රහ කාන්දම අදිනව

    මට ඉතිං තේරෙන්නෙ ඔහොමයි.. ;)
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48

    අනික ඇයි බං ඔය ජල විදුලි බලාගාර වතුර නෑ කියල නවත්තන්නෙ ? :oo: :oo:
    වතුර අරං කරන්ට් එක නිපදවල ඒ කරන්ට් එකෙන් වතුර ඔක්කොම ඕන්නෑ පොඩ්ඩක් ආපහු ජලාශෙ උඩට පොම්ප කරානම් හරිනෙ ? :eek:
    එතකොට සාමාන්‍යයෙන් නිපදවන කාලෙට වඩා වැඩි කාලයක් ජලවිදුලිය ලබාගත්තෑකිනෙ ජලාශෙ හිස්වෙන්න කල් යන නිසා ? :eek: :eek:

    matanam wadiya owage technical paththa gana danumak na. eth mcn oya kiyala tiyana scn eka wage ekak gana neda may link eke kiyanne ?https://en.wikipedia.org/wiki/Pumped-storage_hydroelectricity
     
    Last edited:

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0

    ඔය මීම්ස් වල එහෙම තියෙන්නෙ බං බෝට්ටුවක් තියෙනව බෝට්ටුව ඉස්සරහ කාන්දමක්. බෝට්ටුවෙ යන එකා බිලී පිත්තකිං තව කාන්දමක් අල්ලං බෝට්ටුව කාන්දම් බලෙන් ඉස්සරහට ඇදං යනව. :oo: :oo:
    ඔව් මේක වෙන්න බෑ එල්ලෙන කාන්දම ඇවිත් බෝට්ටුවෙ කාන්දමේ ඇලෙනව.. :no: :no:
    ඒත් හයිය ලී කෑල්ලක වගේ කාන්දම හයි කලා නම් ඇයි බෝට්ටුවට ඉස්සරහට යන්න බැරි ? :eek:
    බෝට්ටුවෙ කාන්දම හයි කල්ල තියෙන කාන්දමෙන් අදිනව ඒකෙන් බෝට්ටුව ඇදෙනව ? :eek: :eek:
    කාන්දම් පොඩි නිසා ලොකු වෙන්න ලොකු වෙන්න බර වැඩිවෙන නිසා යන්න අමාරු වෙයි ඒත් කිසිම රැල්ලක් ගහන්නැති ජලාශෙක බෝට්ටුව පොඩ්ඩක් හරි ඉස්සරහට යන්න ඕනෙ නේද ? :eek: :eek:
    කෝච්චියකට වගේ ඉස්සරහිං හයි කලොත් පොඩ්ඩක් හරි ඉස්සරහට යනව ඉතුරු ටික තෙල් වලිං ගන්නව එතකොට තෙල් එහෙම ඉතුරුයිනෙ :eek: :eek:


    අනික ඇයි බං ඔය ජල විදුලි බලාගාර වතුර නෑ කියල නවත්තන්නෙ ? :oo: :oo:
    වතුර අරං කරන්ට් එක නිපදවල ඒ කරන්ට් එකෙන් වතුර ඔක්කොම ඕන්නෑ පොඩ්ඩක් ආපහු ජලාශෙ උඩට පොම්ප කරානම් හරිනෙ ? :eek:
    එතකොට සාමාන්‍යයෙන් නිපදවන කාලෙට වඩා වැඩි කාලයක් ජලවිදුලිය ලබාගත්තෑකිනෙ ජලාශෙ හිස්වෙන්න කල් යන නිසා ? :eek: :eek:

    එහෙම ඉස්සරහට යවන්න බෑ. ඒකෙන් ඇති වෙන්නෙ අභ්‍යන්තර සමාන හා ප්‍රතිවිරුද්ධ බල දෙකක්. එක නිසා කොහෙටවත් යන්නෙ නෑ. කාන්දම ගං ඉවුරෙ ඉන්න කෙනෙක් ඇල්ලුවානම් හරි.

    වතුර ජලාශයේ තියනකොට ඒකෙ විභව ශක්තියක් තියනව. ඒ ශක්තියෙන් තමයි විදුලිය නිපදවෙන්නෙ. නමුත් ඒ ජලය නැවත ජලාශයට ඇද්දොත් ඒ නිපදවපු ශක්තියත් මදි වෙනව. මොකද ඉහතදී විදුලි බල ශක්තිය නිපදවීමෙදී යම් ශක්ති කොටසක් හානි වීම නිසා. ඒත් ඔය කියන ජලය උඩට අදින එක දැනටත් රෑට විතරක් බලාගාර වල කරනව.
     
    Last edited:
    Type karanna kamali ban. Oya kramaya loke pawichi karanawa manna makata.
    kamathi kanak wiki 1 balanna. manna link 1.

    https://en.wikipedia.org/wiki/Maglev

    Google translates karala damma sinhala. anna nam ma widihata :)

    Maglev
    විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
    මෙම ලිපිය චුම්බක levitation භාවිතා ප්රවාහන ගැන. වෙනත් භාවිතා සඳහා, Maglev (වක්රෝත්තිහරණය) බලන්න.

    මෙම ලිපිය බොහෝ පාඨකයින්ට තේරුම් ගැනීමට නොහැකි තරම් තාක්ෂණික විය හැක. තාක්ෂණික විස්තර ඉවත් නොකර, නොවන විශේෂඥයන් එය වටහා ගත හැකි මෙම ලිපිය වැඩි දියුණු උදව් කරන්න. සාකච්ඡා පිටුව යෝජනා අඩංගු වී ඇතිවා විය හැක. (2015 ජනවාරි)

    මෙම යමානෂි ප්රාන්තය, ජපානයේ SCMaglev ටෙස්ට් මාර්ගයේ

    ජර්මනියේ එම්ස්ලන්ඩ් ටෙස්ට් පහසුකම Transrapid 09
    (චුම්බක levitation ව්යුත්පන්න) Maglev භූමියේ ගෑවීමට තොරව වාහන ගමන් කිරීමට චුම්බක levitation භාවිතා කරන ප්රවාහන ක්රමයකි. Maglev සමග, වාහනයක්, එමගින් බොහෝ දුරට විසින් ඝර්ෂණය අවම අධික වේගයක් ඉඩ, ලිෆ්ට් සහ ෙතරපුම් දෙකම නිර්මාණය කිරීමට චුම්බක භාවිතා guideway ඔස්සේ ගමන් කරයි.

    ද Transrapid ලෙස හඳුන්වන ෂැංහයි Maglev දුම්රිය, දැනට පවතින වේගවත්ම වාණිජ දුම්රිය හා 430 km / h (270 mph) වේගයක්ද ක උපරිම වේගය ඇත. රේඛාව ෂැංහයි Pudong ජාත්යන්තර ගුවන් තොටුපල හා මධ්යම Pudong, ෂැංහයි ම ජලවිද්යාත්මක හා සම්බන්ධ කිරීමට සැලසුම් කරන ලදී. එය විනාඩි 8 ක් තුළ 30.5 කිලෝමීටර් දුර ආවරණය කරයි. [1]

    Maglev දුම්රිය වැඩි සියුම්ව හා නිහඩව රෝද මහා ගමනා වඩා යනවා. ඔවුන් කාලගුණයෙන් සාපේක්ෂව එල්ලිලා ඉන්නවා ඇත. Levitation සඳහා අවශ්ය බලය සාමාන්යයෙන් එහි සමස්ත බලශක්ති පරිභෝජනය විශාල ප්රතිශතයක් නොවේ; [2] අනෙක් බොහෝ අධිවේගී ප්රවාහන මෙන් රෝධය ජය ගැනීමට යයි. Maglev දුම්රිය දුම්රිය ප්රවාහන සඳහා වේගය වාර්තා පැවැත්වීමට. එවැනි රික්තක නල තවමත් වාණිජමය ඉදි කර ඇත නමුත් රික්තයක් නල දුම්රිය පද්ධති, maglev දුම්රිය තවමත් වඩා වැඩි වේග සකසා ගැනීමට ඉඩ දිය හැකියි. [3]

    සාම්ප්රදායික (සාමාන්ය) දුම්රිය හා සසඳන, ඉදිකිරීම් වෙනස්කම් ඔවුන් වඩා කාර්යක්ෂම කිරීම, maglev දුම්රිය ආර්ථික බලපායි. රෝද අධිවේගී දුම්රිය සඳහා, ඇඳුම් හා රේල් පීලි මත රෝද සිට "මිටියක් බලපෑම" සමග ඝර්ෂණය සිට කඳුළු උපකරණ ඇඳුම් ත්වරණය සහ ඉහළ වේගයක් වළක්වයි. [4] අනිත් අතට, maglev පද්ධති අඩු නඩත්තු හිලව්වක්, ඉදි කිරීමට වඩා මිල අධික වී ඇත වියදම්.

    පර්යේෂණ හා සංවර්ධන දශක ගණනාවක් පුරා තිබිය දී ම, දෙකක් පමණක් වාණිජ maglev ප්රවාහන පද්ධති ඉදිකිරීම් යටතේ තවත් දෙදෙනෙකු සමග, ක්රියාත්මක වේ. [Note 1] 2004 අප්රේල් මාසයේදී, ෂැංහයි හි Transrapid පද්ධතිය වාණිජ මෙහෙයුම් ආරම්භ විය. මාර්තු 2005 දී, ජපානය 2005 ලෝක එක්ස්පෝ කාලය තුළ එහි සාපේක්ෂ අඩු වේගය HSST "Linimo" රේඛාවේ මෙහෙයුම් ආරම්භ විය. එහි පළමු මාස ​​තුන තුල, Linimo මාර්ගය මිලියන 10 ක් මඟීන් සඳහා. දකුණු කොරියාව හා චීන මහජන සමූහාණ්ඩුව යන දෙකම තමන්ගේම නිර්මාණ අඩු අධිවේගී maglev මාර්ග, සෝල් ගේ ඉන්චොන් ගුවන් තොටුපළේ දී බීජිං එක් හා අනෙකුත් ගොඩ කර ඇත. බොහෝ maglev ව්යාපෘති මතභේදාත්මක වන අතර, maglev පද්ධති තාක්ෂණික හැකියාවන්, දරුකමට ගනුදෙනුකරුවන් සහ අනාගත ආර්ථික බොහෝ විවාද පවතිනවා. [තහවුරු කරන්න] එම ෂැංහයි පද්ධතිය ප්රතිමල්ලවයන් විසින් සුදු අලි ලේබල් කරන ලදී. [5]
    ව්‍යාපාර සඳහා Google පරිවර්තනය:පරිවර්තක මෙවලම් කට්ටලයවෙබ් අඩවි පරිවර්තකගෝලීය වෙළඳපොළ සොයනය
    ක්ෂණික පරිවර්තනය ක්‍රියාවිරහිත කරන්නGoogle පරිවර්තනය පිළිබඳවජංගමප්‍රජාවපෞද්ගලිකත්වය සහ කොන්දේසිඋදවුප්‍රතිපෝෂණ යවන්න