හිල ගැඹුරට හදාගන්න හැටි - Feng Shui රහස්

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඒ මොනාද බං ඒ? :baffled::baffled::dull:

    අනේ අම්මප ලංකාවේ දො.. :dull: හා එක්කෝ ඕනේ නෑ . මං නං කියන්නේ ඔයිට වැඩිය දැනුවත් වෙන්න ඕනේ අද ලංකාවේ මිනිස්සු සුදු වෙන්න ගාන / බොන ඒවා ගැන :dull:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    අනේ අම්මප ලංකාවේ දො.. :dull: හා එක්කෝ ඕනේ නෑ . මං නං කියන්නේ ඔයිට වැඩිය දැනුවත් වෙන්න ඕනේ අද ලංකාවේ මිනිස්සු සුදු වෙන්න ගාන / බොන ඒවා ගැන :dull:

    Matath hithenawa ban geenunta sudu wenna gaanna cream ekak wikunanna
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අනේ අම්මප ලංකාවේ දො.. :dull: හා එක්කෝ ඕනේ නෑ . මං නං කියන්නේ ඔයිට වැඩිය දැනුවත් වෙන්න ඕනේ අද ලංකාවේ මිනිස්සු සුදු වෙන්න ගාන / බොන ඒවා ගැන :dull:

    යකෝ ලංකාවේ ගෑණු බියුටි කචල් කරන්න මූනේ උලන උලන හුයන්නවල් ඔක්කොම මතක තියා ගන්න අයින්ස්ටයින් ගොයියටවත් බැරිවේවි..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    යකෝ ලංකාවේ ගෑණු බියුටි කචල් කරන්න මූනේ උලන උලන හුයන්නවල් ඔක්කොම මතක තියා ගන්න අයින්ස්ටයින් ගොයියටවත් බැරිවේවි..

    :rofl::rofl: ගෑනු කෙනෙක් දැක්කොත් එහෙම පොලොව පලං යයි :dull:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඕවට මෝඩකම කියනවා හැර වෙන මොනා කියන්නද බං..
    ඔය පාන් ගෙඩිය එදා වේල කන්න නැති අහිංසක මනුස්සයෙක්ට දුන්නා නම් පිනක් හරි වෙනවා..

    ado me wena ekek log welaa da? uba ma da? :oo: :oo: :eek: :eek:

    996878_427149417399506_1605717523_n.jpg
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මම දන්න තරමින් ෆෙන්ශුයි වලින් ගොඩගිය එකම එකයි ඉන්නේ. ආසිරි වනිගරත්න කියන පල් හොරා. ලංකාවේ ඉන්න සොන්නයෝ civilized කරලා ගන්නකන් මේ වනචාරි ජීවිත වලින් ඔය වගේ පල් හොරු හැමදාම සල්ලි කාරයෝ වෙනවා.

    :yes::yes::yes: + :growl::growl::growl:
     
    thanujaka

    Well-known member
  • මොකද්ද බං ඒ සිද්ධිය..
    පන් ගෙඩියක් අස්සේ ඇගිල්ලක් ගගහ බූරුවෙක් වගේ පාන් ගෙඩියට මිරිස් කුඩු ඉහිනවා...
    හිනාකාල මැරෙනවා..
    අම්මප මේවත් කරනවද බං ලංකාවේ උන්..:rofl:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අනිත් එකා තමයි අර වාලම්පුරි මාකටිං කරන එකා :lol:
    ඌ දවසෙම කරන්නේ tv චැනල් එකක් අල්ලන් වලම්පුරියක සුපිරි බලය ගැන කිය කිය ඉන්න එක තමා :lol:
    යකෝ ඒ බලෙන් වාලම්පුරි ටික මාකට් කරන්නේ නැතුව tv channel වල ලබ්බක් කරනවාද කියල අහන්න හිතයි කෝල් ගන්න දුන්න නං :lol:

    :rofl::rofl::rofl:
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,034
    506
    113
    අනිත් එකා තමයි අර වාලම්පුරි මාකටිං කරන එකා :lol:
    ඌ දවසෙම කරන්නේ tv චැනල් එකක් අල්ලන් වලම්පුරියක සුපිරි බලය ගැන කිය කිය ඉන්න එක තමා :lol:
    යකෝ ඒ බලෙන් වාලම්පුරි ටික මාකට් කරන්නේ නැතුව tv channel වල ලබ්බක් කරනවාද කියල අහන්න හිතයි කෝල් ගන්න දුන්න නං :lol:
    mata okun dennata gahanwa nan gahatha haki marenakan :rofl::rofl::P:P