ඒ මොනාද බං ඒ?![]()
අනේ අම්මප ලංකාවේ දො..
හා එක්කෝ ඕනේ නෑ . මං නං කියන්නේ ඔයිට වැඩිය දැනුවත් වෙන්න ඕනේ අද ලංකාවේ මිනිස්සු සුදු වෙන්න ගාන / බොන ඒවා ගැන 
ඒ මොනාද බං ඒ?![]()
හා එක්කෝ ඕනේ නෑ . මං නං කියන්නේ ඔයිට වැඩිය දැනුවත් වෙන්න ඕනේ අද ලංකාවේ මිනිස්සු සුදු වෙන්න ගාන / බොන ඒවා ගැන 
අනේ අම්මප ලංකාවේ දො..හා එක්කෝ ඕනේ නෑ . මං නං කියන්නේ ඔයිට වැඩිය දැනුවත් වෙන්න ඕනේ අද ලංකාවේ මිනිස්සු සුදු වෙන්න ගාන / බොන ඒවා ගැන
![]()
Matath hithenawa ban geenunta sudu wenna gaanna cream ekak wikunanna

යකෝ ලංකාවේ ගෑණු බියුටි කචල් කරන්න මූනේ උලන උලන හුයන්නවල් ඔක්කොම මතක තියා ගන්න අයින්ස්ටයින් ගොයියටවත් බැරිවේවි..

ගෑනු කෙනෙක් දැක්කොත් එහෙම පොලොව පලං යයි 
මම දන්න තරමින් ෆෙන්ශුයි වලින් ගොඩගිය එකම එකයි ඉන්නේ. ආසිරි වනිගරත්න කියන පල් හොරා. ලංකාවේ ඉන්න සොන්නයෝ civilized කරලා ගන්නකන් මේ වනචාරි ජීවිත වලින් ඔය වගේ පල් හොරු හැමදාම සල්ලි කාරයෝ වෙනවා.

+ 

අනිත් එකා තමයි අර වාලම්පුරි මාකටිං කරන එකා
ඌ දවසෙම කරන්නේ tv චැනල් එකක් අල්ලන් වලම්පුරියක සුපිරි බලය ගැන කිය කිය ඉන්න එක තමා
යකෝ ඒ බලෙන් වාලම්පුරි ටික මාකට් කරන්නේ නැතුව tv channel වල ලබ්බක් කරනවාද කියල අහන්න හිතයි කෝල් ගන්න දුන්න නං![]()

mata okun dennata gahanwa nan gahatha haki marenakanඅනිත් එකා තමයි අර වාලම්පුරි මාකටිං කරන එකා