හෙට Open University එක ඇරලද?

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අඩෝ මට කියපන්කො හෙට (06/10/2014 වන සඳුදා දින) Open University එක ඇරලද කියල...

    මට මේ Degree/Diploma Programs ටිකක් ගැන විස්තර ටිකක් ගන්න ඕනේ බන්...

    Bachelor of Science Degree එකේ closing date එක නම් හෙට...ඒ කියන්නේ හෙට ඇරලා ඇතිද බන්???
    :oo::oo::oo:
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    yanawanam saduda yanna epa ban..sadudata godak welawata ofc wada na wknd wada karana nisa...wena dwsaka palayan..