හොඳම Delivery Service එක මොකද්ද?

Any.key

Well-known member
  • Jul 13, 2017
    3,845
    5,555
    113
    මචන්ලා ecommerce site එකක් හදන්න හිතාගන ඉන්නවා. හදල ලංකාව ඇතුලේ buyers ලත් කැමති විදියට අයිටම් deliver කරන්නෙ කොහොමද?
    වැඩේ වෙන විදිය ටිකක් පැහැදිලි කරන්න

    bump එකක් දාගන යන්න
    please
    ------ Post added on Sep 18, 2021 at 12:52 PM
     
    Last edited:

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    433
    514
    93

    Domex or fardar තමයි හොඳ බං.. ඒත් daraz එක්ක fight එකක් දෙන්න අමාරු වෙයි. දැන් ගොඩක් උන් කරන්නේ item එක හොයාගෙන දරස් එකේ සර්ච් කරලා ගාන බලලා ගන්න එක බං.
     
    • Love
    • Like
    Reactions: NRTG and Any.key

    handmade item කීපයක් මචන් සෙල් කරන්න හැදුවේ.

    ubema wahanayaka delivery karapan
    ලොකු වියදමක් යයි නේද මචන් එහෙමනන්
     
    • Like
    Reactions: NRTG

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    433
    514
    93
    handmade item කීපයක් මචන් සෙල් කරන්න හැදුවේ.
    උබට website එකක් හදන්නම ඕනිද??? daraz එකේ store එකක් දාල බැරිද??
     
    • Love
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    3,845
    5,555
    113
    උබට website එකක් හදන්නම ඕනිද??? daraz එකේ store එකක් දාල බැරිද??
    එහෙමත් පුලුවන් ඉතින්
    සයිට් එකක් හදල කරල බලන්න හිතුන බන්.
     
    • Love
    • Like
    Reactions: NRTG and Gamer1

    The_PeaceMaker

    Junior member
  • Aug 30, 2021
    85
    86
    18
    PeaceMaker Squad
    PM me if you need help with making a website
    මචන්ලා ecommerce site එකක් හදන්න හිතාගන ඉන්නවා. හදල ලංකාව ඇතුලේ buyers ලත් කැමති විදියට අයිටම් deliver කරන්නෙ කොහොමද?
    වැඩේ වෙන විදිය ටිකක් පැහැදිලි කරන්න

    bump එකක් දාගන යන්න
    please
    ------ Post added on Sep 18, 2021 at 12:52 PM
     
    • Love
    Reactions: Any.key

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    433
    514
    93
    එහෙමත් පුලුවන් ඉතින්
    සයිට් එකක් හදල කරල බලන්න හිතුන බන්.
    අපේ දේකින් ගොඩ යන්න පුලුවන්නම් වටිනවා බං. ඒත් මේ daraz මගුලත් එක්ක compete කරන්න අමාරුයි මචං
     
    • Sad
    • Wow
    Reactions: NRTG and Any.key
    අපේ දේකින් ගොඩ යන්න පුලුවන්නම් වටිනවා බං. ඒත් මේ daraz මගුලත් එක්ක compete කරන්න අමාරුයි මචං
    Appo Hoda COD ekak thiynawanm Puluwan. Aliexpress eken aran Ebay Dropship. karanawa wage thama Daraz,
    Ita aduwata Badu hoyagnna puluwan.

    Eg: Phone Casing ekak Daraz eke 800i
    Pitin Gannawanm 500 ta gattahaki.

    Unge COD eka patta labai anik Sites ekka baladdi.

    hariyata karanawanm Prashnayak naha,
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    433
    514
    93
    Eka gananam danagena hitiye na aththatama. Dan godak delivery service anthimai. Pronto COD karanawada ?
    Pronto කරන්නේ නෑ මචන්.... බය නැතිව domex හරි fardar හරි try කරපන්.. fardar කියන්නේ domex එකෙන් කඩාගෙන ආපු සෙට් එකක්....