හොඳම Delivery Service එක මොකද්ද?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    mulin store ekak dammoth narakada, passe himin ena profit eken planform ekakma build karapan. dekak ekata puluwan da?
    ane manda?
    Web design ඉගන ගන්න පටන් ගන්න පටන් ගත්තා.... වර්ඩ්ප්‍රෙස් වලින් පුරුදු වෙන්නත් එක්ක සයිට් එකක් හදන්න හැදුවෙ මචන්
     
    Last edited:
    • Like
    Reactions: NRTG and jhnnwp

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    Web design ඉගන ගන්න පටන් ගන්න පටන් ගත්තා.... වර්ඩ්ප්‍රෙස් වලින් පුරුදු වෙන්නත් එක්ක සයිට් එකක් හදන්න හැදුවෙ මචන්
    එහෙනම් මචං සයිට් එකත් පොඩියට හදාගෙන, facebook ads වලින් සයිට් එකාට traffic ගෙන්න ගනින්...
     
    • Love
    Reactions: Any.key

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    DEX (Daraz) > Domex > Fardar > Prompt xpress >Koombiyo > Pronto


    meke un welawakata pissu kelinawa iwarayak nethuwa, Horana ewana ewa Kalutara yawala genne. ethakota aye dawasak dekak yanawa ekata.
    ------ Post added on Sep 18, 2021 at 8:41 PM
    Sira kathawa mage gedara gawa idan 500m thiyenne delivery hub ekata. Dawas 3k parcel eka hub eke delivery kara ganna baruwa. Anthimata gihin gaththe 😄
     

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    Pronto කරන්නේ නෑ මචන්.... බය නැතිව domex හරි fardar හරි try කරපන්.. fardar කියන්නේ domex එකෙන් කඩාගෙන ආපු සෙට් එකක්....
    Domex CoD charge එක කීයද බන්? Rs250ට වැඩිද?
     
    • Love
    Reactions: Any.key

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    Domex CoD charge එක කීයද බන්? Rs250ට වැඩිද?
    ලංකාවේ ගොඩක් තැන් වලට 250යි delivery චාජ් එක. COD වලට 5% - 8% වගේ ගන්නවා...

    ශ්‍රී ලංකා තැපැල් 🤣
    තැපැල් එකෙත් දැන් COD ගෙදරටම ගෙනියන විදිහක් තියනවලු
    ------ Post added on Sep 19, 2021 at 9:41 AM
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113


    තැපැල් එකෙත් දැන් COD ගෙදරටම ගෙනියන විදිහක් තියනවලු
    ------ Post added on Sep 19, 2021 at 9:41 AM
    මමත් එහෙම කොහෙද මන්ද දැක්කා හොයල බලන්න ඕනේ
     
    • Like
    Reactions: Gamer1

    keerthi01

    Member
    May 12, 2018
    17
    16
    3
    Koobiyo nam yanna epa. dawas 6 th yanawa. I have an online business and I worked with them. It is very very slow service. Following the recommendations here. I am going to try domex. The problem with domex is they charge 5-8% for COD facility.
     
    Last edited:
    • Love
    Reactions: Any.key