හොඳ වාහන තියාගෙන

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    පාරේ තිහ හතලිහට ගාටන් එපා යකෝ!!! :growl: තව මිනිස්සු ඉන්නවා යන්න! :angry: තොපි යන්නැත්නම් යන එකාලට ඉඩ දීපන් මිනිහෝ! :mad: එපාවෙනවා ගල් මූසලයෝ පාරට බැස්සාම! :eek: අද යන්තන් වැඳලා වැඳලා බේරුනා! :baffled:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    පාරේ තිහ හතලිහට ගාටන් එපා යකෝ!!! :growl: තව මිනිස්සු ඉන්නවා යන්න! :angry: තොපි යන්නැත්නම් යන එකාලට ඉඩ දීපන් මිනිහෝ! :mad: එපාවෙනවා ගල් මූසලයෝ පාරට බැස්සාම! :eek: අද යන්තන් වැඳලා වැඳලා බේරුනා! :baffled:
    WagonR
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    පාරේ තිහ හතලිහට ගාටන් එපා යකෝ!!! :growl: තව මිනිස්සු ඉන්නවා යන්න! :angry: තොපි යන්නැත්නම් යන එකාලට ඉඩ දීපන් මිනිහෝ! :mad: එපාවෙනවා ගල් මූසලයෝ පාරට බැස්සාම! :eek: අද යන්තන් වැඳලා වැඳලා බේරුනා! :baffled:

    කාටද වැන්දේ :rolleyes2:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන් ගොඩක් මිනිස්සු ෆෝන් එක කනේ ගහන් යන්නෙ, එක්කො හැන්ඩ්ස් ෆ්‍රී දාන් පලයන්, ලොකු පොඩි හැම කාර් එකම ඔහොමයි, එක්කො නවත්තලා කෝල් එක අරන් ඉවර වෙලා පාගල පලයන්කො.
     
    • Like
    Reactions: Lokupappa

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ඒ මදිවාට මැද track එකේ :dull:
    hmm! මෙලෝ විචාරයක්නෑ ඔහේ යනවා අපි ඉතින් පිටිපස්සේ ඉදන් තැටිය රත් කරගෙන ආප්ප පුච්චන් ඕනා :lol:

    ada mazda aluth ma cab ekak thiyagana ekek para madin 20KMPH yanawa ekata sahena welawak horn eka gahala overtake kara gathe maha amu kalakni inne.
    සිරාවට ඕකුන්ට දැනෙන්න අලි එළවන හෝන් එකක් හයිකරගන්න ඕනා නැතිනම් හොඳ කුණුහරුපයක් හෝන් එක ගැහුවාම වදින්න හදන්න ඕනා! :lol:

    අඩේ එහෙම නෝන්ඩි දාන්න එපා බන් මාත් ඕකක් පදින්නේ (stingray) :( හම්මට සිරිවෙන්න මයෙ එක පාරට දැම්මම ජේට් එන්ඡින් තමයි ඉතින්! :lol:

    කාටද වැන්දේ :rolleyes2:
    :lol: කාටද ඉතින් කාකි ඇඳුමට මිසක් :P

    Lankawe idala epa wenne nedda
    Balapn mae ponnaya dana slow

    බයික් එක වැරදියිනේ බන්! :confused: කාරෙකට මුකුත්කියන්න බෑ. අර පිටිස්සේ ආපු එකාද කොහෙද කඩේ ඇතුලට රෝල් වෙළාගියේ! :baffled:

    kiyala wadak na.... epa wenawa
    hmm!

    hybride tamay kotanne
    හම් ගොඩක් සෙට්වෙන්නේ උන් තමයි! :D

    Hybrid un lotanwa..threewheel wage
    :yes: අපිත් Hybrid තමයි ඉතින් :rofl: ඒ වුනාට අපි යන්න ඕන තැන්වල පාගනවා නෙමෙයි පෑගෙනවා :lol:

    දැන් ගොඩක් මිනිස්සු ෆෝන් එක කනේ ගහන් යන්නෙ, එක්කො හැන්ඩ්ස් ෆ්‍රී දාන් පලයන්, ලොකු පොඩි හැම කාර් එකම ඔහොමයි, එක්කො නවත්තලා කෝල් එක අරන් ඉවර වෙලා පාගල පලයන්කො.

    මම නම් කා එකට කනෙක්ට් කරලා තියෙන්නේ කෝල් එකක් ආවොත් එහෙම ඇතුල දෙවනත් වෙන්න කෑ ගහනවා ඉතින් :P